රටින් පොල් ගේන්න අවසඒ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    වියට්නාමයෙන් – ඉන්දුනීසියාවෙන් සහ පිලිපීනයෙන් පොල් ගෙන්වීමට අවසර දෙයි.

    දේශීය වෙළද පොලේ පොල් හිගයක් පවතින බැවින්, පොල් මද ආනයනය කිරීම සදහා සැපයුම් කරුවන් හය දෙනෙකුට අවසර ලබා දී ඇති බව පොල් සංවර්ධන මණඩලය පවසයි.
    ඒ අනුව, පොල් මද මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට නියමිතය.

    පොල් කිරි, පිටිකළ පොල් කිරි නිෂ්පාදනය සදහා මෙම පොල් මද භාවිතා කිරීමට නියමිත ය.
    වියට්නාමය, ඉන්දුනීසිනියා සහ පිලිපීනය යන රටවල්වලින් මෙසේ පොල් මද ගෙන්වීමට නියමිත බවද පැවසේ.
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    චන්දෙට වියදම් කරපු උන්ට සලකන්න එපැයි මිනිස්සු අඩනවා මෙ ආන්ඩුව ගැන විශ්වාස කරලා වාවාන්න ගත්ත පවු ලන්කාවෙ මිනිස්සු
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගුඇන්පී ආණ්ඩුව හිටිය නම් කන්න වෙන්නේ වහ..අපේ ආණ්ඩුව ඉන්දුනීසියාවෙන් පොල් ගෙනත් හරි කන්න දෙනවා (මෙය එරෝසන් විසින් ඉදිරියේදී දැමීමට නියමිත කොමෙන්ටුවකි)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    පොල් මද ගෙන්නේ පොල් තෙල් නිෂ්පාදන ට මිසක් ගෙදර උයල කන්න නෙවෙයි . පොල් ගෙඩියක් 100 ට අරගෙන පොල් තෙල් ලීටර් එකක් විකුණන වෙන්නේ 100 කට වගේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මට තියෙන අවුල ගේන එක නෙමෙයි.ඔය 6 දෙනා හොයාගත්ත විදිය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Renuka
    Marina
    Adamjee Lukmanjee

    ,...........


    මුන්ට ලංකාවම ගන්න තරම් සල්ලි තියෙනවා. මැලේශියාවෙන් එවන ෆාම් තෙල් වල ..... Marina -Cherubilium ඌට විතරයි license එක තියෙන්නේ......මොකා ගෙන්නුවත් ඌ හරහා විතරයි.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ස' බලයට ආපු දවසේ ඉදන් පොල් ඉඩම් කීයක් කපලා ඉඩම් වෙන්දේසි කරාද කියලා හොයල බලන්න මිත්‍රවරුනේ !...