පොල් ගෙඩියක් 150/=

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,298
    5,385
    113
    Panadura
    tenor.gif
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    පොඩි පොල් 45 / 50 /55 / 60 / 65

    ටිකක් ලොකු පොල් 70 / 75 මම් හිතන්නෙ

    මම අම් ගන්නෙ 60 පොල් හිරමනේට ගානට හරි 😂 😂 😂 😂
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    එරෝසන් කියන්නේ පොල් ගහට කොරෝනා කියලා.. ඉතින් පොල් ගෙඩී මිල වැඩි වෙන්නේ නැද්ද?

    මේ රංජිත් විතානගේ දන්න ලබ්බ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    poddak inna hema deyakma eka sere karanna be anduwakata, UNP, JEPPO arthikaya kala thiyenne, eka hadala goda gannakan janathawa kepa kireem karanna wenawa, nethuwa serama sahana eka sare denna baha,

    meeta
    erozan
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොල් ගණන් කොහොමද සිිංහළු මෙහෙ 120 යි. ඒකත් හතර වටේ ගිහින් හොයා ගත්තේ. කීල්ස් සයිට් බැලුවා පොල් අතුරුදහන් සයිට් එකෙන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    7
    පොල් ගණන් කොහොමද සිිංහළු මෙහෙ 120 යි. ඒකත් හතර වටේ ගිහින් හොයා ගත්තේ. කීල්ස් සයිට් බැලුවා පොල් අතුරුදහන් සයිට් එකෙන්.
    70ට නැද්ද බන්? :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    ape amma iye pol gedi 100 dila tibba ekak 85 gane
    loku pol

    hoda profit ekak tiyan me wage item denna colombo mona area ekada hoda miturane ?
    උපරිම 70 කියල ගැසට් ගහල තියෙද්දී, උබල ස ට බය නැද්ද 85ට විකුනන්නේ ?
    කාටත් එකම නිතිය නේ :P
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan ko ban pol, uba kiuwe wiruwa serama lassanata piliwelata karanawa kiyala, eth janathawata pol gediyak dee ganna beri potta poll hukannala ubala
     
    • Haha
    Reactions: bestdivx