වියට්නාමයෙන් – ඉන්දුනීසියාවෙන් සහ පිලිපීනයෙන් පොල් ගෙන්වීමට අවසර දෙයි.
දේශීය වෙළද පොලේ පොල් හිගයක් පවතින බැවින්, පොල් මද ආනයනය කිරීම සදහා සැපයුම් කරුවන් හය දෙනෙකුට අවසර ලබා දී ඇති බව පොල් සංවර්ධන මණඩලය පවසයි.
ඒ අනුව, පොල් මද මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට නියමිතය.
පොල් කිරි, පිටිකළ පොල් කිරි නිෂ්පාදනය සදහා මෙම පොල් මද භාවිතා කිරීමට නියමිත ය.
වියට්නාමය, ඉන්දුනීසිනියා සහ පිලිපීනය යන රටවල්වලින් මෙසේ පොල් මද ගෙන්වීමට නියමිත බවද පැවසේ.

?