රටෙන් බාගෙකට බලෙන් ටිං දීල. දැන් උන් මොනවද කරන්න ඕන?

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලක්ෂ 90ක් මිනිස්සුන්ගේ නමයි, අයිඩෙන්ටි කාඩ් නම්බර් එකයි කොහෙන් හරි හොයාගෙන උන්ව ටිං එකට රෙජිස්ටර් කරලා. හැබැයි උන්ගෙන් එකෙක්වත් දන්නෙ නැතුව ඇති උන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල.

    මට තේරෙන විදිහට IRD එක බලාපොරොත්තු වෙනවා මේ උන් හිතුමතේට රෙජිස්ටර් කරපු එවුන් කොහොම හරි ලොගින් එකක් හදාගෙන වෙබ් සයිට් එකට ලොග් වෙලා, ටැක්ස් ටයිප් එකකට ආයෙත් රෙජිස්ටර් වෙලා බදු ගෙවාගෙන ගෙවාගෙන යයි කියල.

    මට නොතේරෙන දේ මොකක්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මට නොතේරෙන දේ මොකක්ද?

    ඔයාට නොතේරෙන දේවල් තමයි,

    1.දැනගෙන කරා හෝ නැතා රටේ වැඩකරන මිනිස්සු හැමෝටම TIN අංකයක් තියෙන්න ඕන කියන එක.

    2.ඒක ගනින් ගනින් කියලා සිංහලෙන් කියලා ගත්තෙ නැති තැන ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ කරලා මිනිස්සුන්ට ඒක ගන්න සැලැස්සුවා කියන එක.

    3.තාම ඒ වැඩේ 100%ක් සම්පූර්ණ කරලා නෑ. පොනිල් රාජපක්ස්ලා අවුරුදු 50 ගාණක් ආණ්ඩු කරලත් බදු අයකරගන්න තියෙන මූලිකම දෙයක් වෙච්ච TIN එකවත් දීගන්න බැරි උනා. හරි සිස්ටම් එකකට වැඩ වෙන්නෙ නැති පජාත රටක් හදලා අවුරුදු ගාණක් රට පස්සට අරන් ගිහින් බංකොළොත් කරලත් දැම්මා. එහෙම කරපු රටක දවසෙන්, සතියෙන්, මාසෙන් TIN දීලා, හැමෝගෙන්ම බදු අය කරන එක කරන්න බෑ කියන එක.

    ඔන්න ඔයාලට නොතේරෙන ඒවා 😂
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ලක්ෂ 90ක් මිනිස්සුන්ගේ නමයි, අයිඩෙන්ටි කාඩ් නම්බර් එකයි කොහෙන් හරි හොයාගෙන උන්ව ටිං එකට රෙජිස්ටර් කරලා. හැබැයි උන්ගෙන් එකෙක්වත් දන්නෙ නැතුව ඇති උන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල.

    මට තේරෙන විදිහට IRD එක බලාපොරොත්තු වෙනවා මේ උන් හිතුමතේට රෙජිස්ටර් කරපු එවුන් කොහොම හරි ලොගින් එකක් හදාගෙන වෙබ් සයිට් එකට ලොග් වෙලා, ටැක්ස් ටයිප් එකකට ආයෙත් රෙජිස්ටර් වෙලා බදු ගෙවාගෙන ගෙවාගෙන යයි කියල.

    මට නොතේරෙන දේ මොකක්ද?
    raten bagekata nemei gono ratatama tin no ekak oni.tax gewwa natha tin eka hamotama thiyenna oni.oya kalin 18t wadi unta register wnna kiwwama gye nathi un yanne polime Interest eka beraganna.hoda wade
     
    • Like
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයාට නොතේරෙන දේවල් තමයි,

    1.දැනගෙන කරා හෝ නැතා රටේ වැඩකරන මිනිස්සු හැමෝටම TIN අංකයක් තියෙන්න ඕන කියන එක.

    2.ඒක ගනින් ගනින් කියලා සිංහලෙන් කියලා ගත්තෙ නැති තැන ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ කරලා මිනිස්සුන්ට ඒක ගන්න සැලැස්සුවා කියන එක.

    3.තාම ඒ වැඩේ 100%ක් සම්පූර්ණ කරලා නෑ. පොනිල් රාජපක්ස්ලා අවුරුදු 50 ගාණක් ආණ්ඩු කරලත් බදු අයකරගන්න තියෙන මූලිකම දෙයක් වෙච්ච TIN එකවත් දීගන්න බැරි උනා. හරි සිස්ටම් එකකට වැඩ වෙන්නෙ නැති පජාත රටක් හදලා අවුරුදු ගාණක් රට පස්සට අරන් ගිහින් බංකොළොත් කරලත් දැම්මා. එහෙම කරපු රටක දවසෙන්, සතියෙන්, මාසෙන් TIN දීලා, හැමෝගෙන්ම බදු අය කරන එක කරන්න බෑ කියන එක.

    ඔන්න ඔයාලට නොතේරෙන ඒවා 😂
    ඔන්න උඹට තේරුනේ නෑ මම අහන එක.

    ලිස්ට් එකක් ලිව්වට ඒ ලියල තියෙන්නෙ "ටිං එක දෙන්න ඕන, නැත්නම් බෑ" වගේ කතා. මම අහන්නෙ ටිං එක දුන්නට පස්සෙ මොකද වෙන්නෙ කියල
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    ලක්ෂ 90ක් මිනිස්සුන්ගේ නමයි, අයිඩෙන්ටි කාඩ් නම්බර් එකයි කොහෙන් හරි හොයාගෙන උන්ව ටිං එකට රෙජිස්ටර් කරලා. හැබැයි උන්ගෙන් එකෙක්වත් දන්නෙ නැතුව ඇති උන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල.

    මට තේරෙන විදිහට IRD එක බලාපොරොත්තු වෙනවා මේ උන් හිතුමතේට රෙජිස්ටර් කරපු එවුන් කොහොම හරි ලොගින් එකක් හදාගෙන වෙබ් සයිට් එකට ලොග් වෙලා, ටැක්ස් ටයිප් එකකට ආයෙත් රෙජිස්ටර් වෙලා බදු ගෙවාගෙන ගෙවාගෙන යයි කියල.

    මට නොතේරෙන දේ මොකක්ද?
    අපි නොදැන අපිටත් ටිං හදල කියලා හොයාගන්න පුලුවන්ද මචන් ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ඔයාට නොතේරෙන දේවල් තමයි,

    1.දැනගෙන කරා හෝ නැතා රටේ වැඩකරන මිනිස්සු හැමෝටම TIN අංකයක් තියෙන්න ඕන කියන එක.

    2.ඒක ගනින් ගනින් කියලා සිංහලෙන් කියලා ගත්තෙ නැති තැන ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ කරලා මිනිස්සුන්ට ඒක ගන්න සැලැස්සුවා කියන එක.

    3.තාම ඒ වැඩේ 100%ක් සම්පූර්ණ කරලා නෑ. පොනිල් රාජපක්ස්ලා අවුරුදු 50 ගාණක් ආණ්ඩු කරලත් බදු අයකරගන්න තියෙන මූලිකම දෙයක් වෙච්ච TIN එකවත් දීගන්න බැරි උනා. හරි සිස්ටම් එකකට වැඩ වෙන්නෙ නැති පජාත රටක් හදලා අවුරුදු ගාණක් රට පස්සට අරන් ගිහින් බංකොළොත් කරලත් දැම්මා. එහෙම කරපු රටක දවසෙන්, සතියෙන්, මාසෙන් TIN දීලා, හැමෝගෙන්ම බදු අය කරන එක කරන්න බෑ කියන එක.

    ඔන්න ඔයාලට නොතේරෙන ඒවා 😂

    🤭 🤭

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න උඹට තේරුනේ නෑ මම අහන එක.

    ලිස්ට් එකක් ලිව්වට ඒ ලියල තියෙන්නෙ "ටිං එක දෙන්න ඕන, නැත්නම් බෑ" වගේ කතා. මම අහන්නෙ ටිං එක දුන්නට පස්සෙ මොකද වෙන්නෙ කියල

    දුන්නට පස්සෙ කරන ඒව තමයි මේවා 👇🏻

    1. TIN එක දුන්නට පස්සෙ බදු අයකරගන්න ඕන.

    2. බදු අයකරගන්න ඕන අයගෙන් බදු අය උනාද කියල මොනිටර් කරන්න ඕන. අයකරගෙන නැත්තං කරගන්න ඕන. හිතාමතා බදු වංචා කරන අයට දඬුවම් දෙන්න ඕන.

    3. Policy decisions ගන්නත් බදු ෆයිල් එකට අදාළ ඩේටා ඇනලයිස් කරලා පාවිච්චි කරන්න පුලුවන්. උදා: අස්වැසුම ලැබෙන්නෙ ඇත්තටම ලැබෙන්න ඕන අයටද කියලා හොයන්න පුලුවන්.

    ඔන්න ඕව තමයි මූලිකවම කරන දේවල්. අන්තිම එක කරනවද දන්නෙ නෑ. ඒත් කරන්න පුලුවන්. කරනව ඇති කියල මම හිතනවා.

    තාම දෙන්න ඕන හැමෝටම TIN දීල ඉවර නෑනෙ. එහෙම ඉවර කරන්න බෑ කොහොමත්. හැම අවුරුද්දෙම අලුතෙන් එකතු වෙන පිරිසකුත් ඉන්නවා. පරණ කරපු නැති දේවල් ඉවරකරන එක සතියෙන්, මාසෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම නං මේ ලෝකෙ මොනව කරන්න බැරිද 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    uba ehema kathawak kiwwe nane.mn kiwwe rata inna un gana awrudu ganak.kauru kohoma haduwath tax gewana ekawath return dana ekawath karanna oni na.oka id card eka wage no ekak witharak.

    උබ ඕව ඌට කියන්න ඕන නෑ. මොකද ඌ කියන විදියට ඌ රට නං ඉන්නෙ ඒ ඉන්න රටෙත් වැඩකරන හැමෝම TIN එකක් ගන්න ඕන උගත්, නූගත්, දුප්පත්, පෝසත් මොකා උනත්. ඌත් ඒක දන්නවා.

    හැබැයි ඌට මෙතන තියෙන්නෙ වෙනම පේඩ් කැම්පේන් එකක්. ඒ කැම්පේන් එකට අදාළව තමයි වචන එන්නෙ 😹
     
    • Like
    Reactions: damith sa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුන්නට පස්සෙ කරන ඒව තමයි මේවා 👇🏻

    1. TIN එක දුන්නට පස්සෙ බදු අයකරගන්න ඕන.

    2. බදු අයකරගන්න ඕන අයගෙන් බදු අය උනාද කියල මොනිටර් කරන්න ඕන. අයකරගෙන නැත්තං කරගන්න ඕන. හිතාමතා බදු වංචා කරන අයට දඬුවම් දෙන්න ඕන.

    3. Policy decisions ගන්නත් බදු ෆයිල් එකට අදාළ ඩේටා ඇනලයිස් කරලා පාවිච්චි කරන්න පුලුවන්. උදා: අස්වැසුම ලැබෙන්නෙ ඇත්තටම ලැබෙන්න ඕන අයටද කියලා හොයන්න පුලුවන්.

    ඔන්න ඕව තමයි මූලිකවම කරන දේවල්. අන්තිම එක කරනවද දන්නෙ නෑ. ඒත් කරන්න පුලුවන්. කරනව ඇති කියල මම හිතනවා.

    තාම දෙන්න ඕන හැමෝටම TIN දීල ඉවර නෑනෙ. එහෙම ඉවර කරන්න බෑ කොහොමත්. හැම අවුරුද්දෙම අලුතෙන් එකතු වෙන පිරිසකුත් ඉන්නවා. පරණ කරපු නැති දේවල් ඉවරකරන එක සතියෙන්, මාසෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම නං මේ ලෝකෙ මොනව කරන්න බැරිද 😂

    දුන්නට පස්සෙ ආණ්ඩුවෙන් කරන ඒවා නෙවෙයි බන්. මම අහන්නෙ ටිං එක ලැබුන කෙනා මොනවද කරන්න ඕන කියල.🤦‍♂️
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    උබ ඕව ඌට කියන්න ඕන නෑ. මොකද ඌ කියන විදියට ඌ රට නං ඉන්නෙ ඒ ඉන්න රටෙත් වැඩකරන හැමෝම TIN එකක් ගන්න ඕන උගත්, නූගත්, දුප්පත්, පෝසත් මොකා උනත්. ඌත් ඒක දන්නවා.

    හැබැයි ඌට මෙතන තියෙන්නෙ වෙනම පේඩ් කැම්පේන් එකක්. ඒ කැම්පේන් එකට අදාළව තමයි වචන එන්නෙ 😹
    වෙන රටවල බලහත්කාරෙන් ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම ටැක්ස් නම්බර් දිලා ටැක්ස් සර්ටිෆිකෙට් එකක් ගන්න උන්ගේ ඔෆිස් එකට එන්න කියලා ගොන් ආතල් දෙන්නේ නැහැ. :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: KDH and shenat