රටෙන් බාගෙකට බලෙන් ටිං දීල. දැන් උන් මොනවද කරන්න ඕන?

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    වෙන රටවල බලහත්කාරෙන් ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම ටැක්ස් නම්බර් දිලා ටැක්ස් සර්ටිෆිකෙට් එකක් ගන්න උන්ගේ ඔෆිස් එකට එන්න කියලා ගොන් ආතල් දෙන්නේ නැහැ. :ROFLMAO: 🤌

    වෙන රටවල් වල වෙන විදියටම තමයි වෙන්නෙ.

    කාටවත් බලහත්කාරෙන් එන්න කියල නෑ කැමති අය දේශීය ආදායම් ඔෆිස් එකට ගිහින් ගන්නවා. අකමැති අය consequences වලට මූණ දෙනවා. ඒක දඩ/වෙන දඬුවමක් වෙන්න පුලුවන්.

    මම ඉන්න රටෙත් ඒ විදියට තමයි වෙන්නෙ. උබ ඉන්න රටේ වෙන විදිය කියපන් බලන්න රටත් එක්කම. 😹
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950

    mama inne lankawe thabuththegama :ROFLMAO: 🤌
     
    • Like
    • Haha
    Reactions: KDH and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    දුන්නට පස්සෙ කරන ඒව තමයි මේවා 👇🏻

    1. TIN එක දුන්නට පස්සෙ බදු අයකරගන්න ඕන.

    2. බදු අයකරගන්න ඕන අයගෙන් බදු අය උනාද කියල මොනිටර් කරන්න ඕන. අයකරගෙන නැත්තං කරගන්න ඕන. හිතාමතා බදු වංචා කරන අයට දඬුවම් දෙන්න ඕන.

    3. Policy decisions ගන්නත් බදු ෆයිල් එකට අදාළ ඩේටා ඇනලයිස් කරලා පාවිච්චි කරන්න පුලුවන්. උදා: අස්වැසුම ලැබෙන්නෙ ඇත්තටම ලැබෙන්න ඕන අයටද කියලා හොයන්න පුලුවන්.

    ඔන්න ඕව තමයි මූලිකවම කරන දේවල්. අන්තිම එක කරනවද දන්නෙ නෑ. ඒත් කරන්න පුලුවන්. කරනව ඇති කියල මම හිතනවා.

    තාම දෙන්න ඕන හැමෝටම TIN දීල ඉවර නෑනෙ. එහෙම ඉවර කරන්න බෑ කොහොමත්. හැම අවුරුද්දෙම අලුතෙන් එකතු වෙන පිරිසකුත් ඉන්නවා. පරණ කරපු නැති දේවල් ඉවරකරන එක සතියෙන්, මාසෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම නං මේ ලෝකෙ මොනව කරන්න බැරිද 😂
    ගොන් පකෝ, ලක්ශ 90ක් කියන්නෙ එක දිස්ත්‍රික්කයකට ෆයිල් ලක්ශ 4ක් වගේ. පොඩ්ඩක් ගිහින් හොයපන් ඕවා බලන්න tax officersලා කියක් ඉන්නවද කියලා. අන්තිමට වෙන්නෙ ඇත්තටම බදු ගෙවන්න ඕන උනුත් මේ ගොන් හුත්තිගෙ පුතාලගෙ වැඩ නිසා shape එකේ හැංගිලා ඉන්න චාන්ස් හම්බෙන එක. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    දුන්නට පස්සෙ ආණ්ඩුවෙන් කරන ඒවා නෙවෙයි බන්. මම අහන්නෙ ටිං එක ලැබුන කෙනා මොනවද කරන්න ඕන කියල.🤦‍♂️

    TIN එක ලැබුණ කෙනා බදු ෆයිල් කරන්න ඕන කෙනෙක් නං ඒක කරන්න ඕන.

    ඇසෙට්ස් ගනිද්දි/විකුණද්දි TIN එක දෙන්න ඕන. බැංකු ගිණුම් වලට TIN එක ලින්ක් කරන්න කිව්වම ඒක කරන්න ඕන. (ඔය දැන් කට්ටිය කලබලෙන් කරන්නෙ ඒකනේ. 🤭)

    ඔය වගේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ලක්ෂ 90ක් මිනිස්සුන්ගේ නමයි, අයිඩෙන්ටි කාඩ් නම්බර් එකයි කොහෙන් හරි හොයාගෙන උන්ව ටිං එකට රෙජිස්ටර් කරලා. හැබැයි උන්ගෙන් එකෙක්වත් දන්නෙ නැතුව ඇති උන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල.

    මට තේරෙන විදිහට IRD එක බලාපොරොත්තු වෙනවා මේ උන් හිතුමතේට රෙජිස්ටර් කරපු එවුන් කොහොම හරි ලොගින් එකක් හදාගෙන වෙබ් සයිට් එකට ලොග් වෙලා, ටැක්ස් ටයිප් එකකට ආයෙත් රෙජිස්ටර් වෙලා බදු ගෙවාගෙන ගෙවාගෙන යයි කියල.

    මට නොතේරෙන දේ මොකක්ද?
    ආණ්ඩුවේ නොහැකියාව
     
    • Haha
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    mama inne lankawe thabuththegama :ROFLMAO: 🤌

    ඒක තමයි උබ මෙලෝ ලබ්බක් දන්නෙ නැත්තෙ. දන්නෙ නැති උනාට වෙන රටවල් වල මේමයි අරමයි කියලා ගොං ටෝක් දෙන්නෙ. 🙈 ගිහින් ගූගල් කරල හරි ඉගෙනගනින්.

    හිරිකොත කියන්නෙ ලෝකය නෙවෙයි බයිසන්. 🤌🏼😂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඒක තමයි උබ මෙලෝ ලබ්බක් දන්නෙ නැත්තෙ. දන්නෙ නැති උනාට වෙන රටවල් වල මේමයි අරමයි කියලා ගොං ටෝක් දෙන්නෙ. 🙈 ගිහින් ගූගල් කරල හරි ඉගෙනගනින්.

    හිරිකොත කියන්නෙ ලෝකය නෙවෙයි බයිසන්. 🤌🏼😂
    ha
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් පකෝ, ලක්ශ 90ක් කියන්නෙ එක දිස්ත්‍රික්කයකට ෆයිල් ලක්ශ 4ක් වගේ. පොඩ්ඩක් ගිහින් හොයපන් ඕවා බලන්න tax officersලා කියක් ඉන්නවද කියලා. අන්තිමට වෙන්නෙ ඇත්තටම බදු ගෙවන්න ඕන උනුත් මේ ගොන් හුත්තිගෙ පුතාලගෙ වැඩ නිසා shape එකේ හැංගිලා ඉන්න චාන්ස් හම්බෙන එක. 🤭 🤭

    ගොං පකෝ ඇත්තටම බදු ගෙවන්න ඕන උන් හැමෝම TIN ගන්න ඕන. ඇයි උන්ට ගන්න එපා කියලද ආණ්ඩුවෙන්? 😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    ගොං පකෝ ඇත්තටම බදු ගෙවන්න ඕන උන් හැමෝම TIN ගන්න ඕන. ඇයි උන්ට ගන්න එපා කියලද ආණ්ඩුවෙන්? 😹
    ගොබ්බ වේසිගෙ පුතා, හරි process එකක් නැත්තන් අරන් උඹේ අම්මටද කියන්න කියන්නෙ ෆයිල් බලන්න කියලා? 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    TIN එක ලැබුණ කෙනා බදු ෆයිල් කරන්න ඕන කෙනෙක් නං ඒක කරන්න ඕන.

    ඇසෙට්ස් ගනිද්දි/විකුණද්දි TIN එක දෙන්න ඕන. බැංකු ගිණුම් වලට TIN එක ලින්ක් කරන්න කිව්වම ඒක කරන්න ඕන. (ඔය දැන් කට්ටිය කලබලෙන් කරන්නෙ ඒකනේ. 🤭)

    ඔය වගේ.
    දැනුම 0
     
    • Like
    Reactions: shenat and Mr Bones

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    මුන් මොකක් හිතනවාද දන්නේ නැහැ. හරි නම් උන් අපේ වාර්ශික ආදායම බලලා අපිට මේ ගාන මෙදාට කලින් ගෙවන්න නැත්නම් වෙනස්කම් ඉදිරිපත් කරන්නම් කියන්නේ ඕනේ. දැන් අපි මේ ගාන ආවා අපි මෙච්චරක් ඕගොල්ලන්ට දෙන්නද අහන්න ඕනේ. එක වැඩේට හැම එකාම වැඩ දෙකක් කරන්න ඕනේ. ආණ්ඩුවෙන් ටැක්ස් එක කියන්නද ගෙවන්න ඕනේ බලන්නත් ඕනේ අපි ගෙවන්න ඕනේ කීයද කියලා අපිම බලා ගන්නත් ඕනේ. ලබ්බ් සිස්ටම් හැදිලි එව්වා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් මොකක් හිතනවාද දන්නේ නැහැ. හරි නම් උන් අපේ වාර්ශික ආදායම බලලා අපිට මේ ගාන මෙදාට කලින් ගෙවන්න නැත්නම් වෙනස්කම් ඉදිරිපත් කරන්නම් කියන්නේ ඕනේ. දැන් අපි මේ ගාන ආවා අපි මෙච්චරක් ඕගොල්ලන්ට දෙන්නද අහන්න ඕනේ. එක වැඩේට හැම එකාම වැඩ දෙකක් කරන්න ඕනේ. ආණ්ඩුවෙන් ටැක්ස් එක කියන්නද ගෙවන්න ඕනේ බලන්නත් ඕනේ අපි ගෙවන්න ඕනේ කීයද කියලා අපිම බලා ගන්නත් ඕනේ. ලබ්බ් සිස්ටම් හැදිලි එව්වා.
    ලංකාවේ ආණ්ඩුවේ ආයතනවලට සිස්ටම් හදන්න ඒ ආයතනයේ ඉන්න සේවක මාෆියාව ඉඩ දෙන්නෙ උන්ව රීප්ලේස් නොවෙන විදිහට හදනවා නම් විතරයි. ආණ්ඩුවට සිස්ටම් හදන්න ගිහින් අත්දැකීමෙන් කියන්නෙ.

    උදා:
    IRD එකට සිස්ටම් හදන්න ඉඩ දෙන්නෙ උන්ගේ ඇතුලේ hierarchy/bureaucracy එක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න. එකෙක් ෆෝම් හරිද බලනවා. උගේ සුපර්වයිසර් උගේ වැඩේ හරි කියල අත්සනක් ගහනවා... මේ සිස්ටම් වෙනස් කරන්න ඉඩ දෙන්නෙ නෑ

    පොලිසියෙන් දඩ ඇප් එකෙන් ගෙවන්න ඉඩ දුන්නෙ උන්ගේ බල අධිකාරිය දඩ කොලේ දෙන තැනට විතරයි නිසා. තැපෑලේ එවුන්ගේ බලාධිකාරියට ඒක අවුලක් ඉතිං