රටෙන් යමු!!

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    දැන් නම් රටෙන් යන්න කාලෙ උදාවෙලා.
    දැනටත් පරක්කුයි.

    ස්විට්සර්ලන්තය, නෝර්වේ වගේ රටකට ස්ටුඩන්ට් විදියට යන්න නම් කොතනින්ද පටන්ගන්න ඕන?

    මුලින්ම යන්න ඕන ආයතන, ඩොකියුමන්ට්ස් ගැන ලියන්න මේකෙ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,210
    9,101
    113
    ඕකට ත්‍රෙඩ් ගොඩක් ගියා..2023 Academic year එකට Scandinavian countries ඇප්ලයි කරන්න.
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,648
    4,301
    113
    ඒවත් කාපල්ල ගිහින්. මේ රටටත් වෙලා තියෙන්නෙ මිනිස්සු හොද නෑ. රට හොදයි

    Ubai mamai apo hamoma ekai bn mma hithanne. Ratata nobana api yan.
     
    • Like
    Reactions: bokachamara

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ඉන්දියාවට යන්න පූළුවන්,කන්න නෑ කියලා කට්ටියක් ගිහින් තිබ්බා
     
    • Like
    Reactions: bokachamara

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒවත් කාපල්ල ගිහින්. මේ රටටත් වෙලා තියෙන්නෙ මිනිස්සු හොද නෑ. රට හොදයි
    ඇත්ත තමා පොලව නම් හොඳයි
     
    • Like
    Reactions: bokachamara