රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ලෝකේ රහක් නැති සුදු අලියෙක් හින්දනේ යකෝ නැවත්තුවේ...මිනිස්සුන් ගේ මුදලට හරියන තම සතේක වැඩක් වෙන දෙයක් උනානම් ඕව නවත්තනවද නෑනේ...project එක නවත්තුවම ජොබට කෙල උන් උන්ට නම් අවුල් තමයි..ඒ ක ඉතින් ලෝක සොබාවේ....දැන් පහල බලපන්....දෙන්න එකින් එක...

    රණවක

    nodanna dewal nokiya hitiyanam neda hoda
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කිරුළ දිනපු කොළඹ නගරයට කිසිම තැනක් නැති කරපු මෙගා පොලිස් පාඨලී ප්‍රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.

    ආලාපාළුවෙන් හෝදා පාළුවට...
    ------------------------------------
    අහෝ..! දෛවයේ සරදම නම්, ඔහු ප්‍රවර්ධනය කරන ඔහු කලා යැයි කියන ව්‍යාපෘති වලටත් ඔහු හැදූ ගණං මෙන් තුන් ගුණයක් වියදම් යෑම යි.
    මේ දින වල ඔහු ප්‍රවර්ධනය කරන සැහැල්ලු දුම්‍රිය (LRT) රටට අත්‍යවශ්‍යම, මෙයට දශක දෙකකට කලින් ලැබිය යුතු වූ ‍වියාතියකි. කොළඹ රථ වාහන තදබදයට බලපාන ප්‍රධාන කොරිදෝර හතෙන් එකක් වන කොළඹ - මාළඹේ - කඩුවෙල කොරිදෝරයේ වාහන තදබදය අඩු කිරීම, ඒකක මගී දුරක් (Rs./p-km) සඳහා වන ඉන්ධන වියදම අඩු කිරීම, වායු දූෂණය අඩු කිරීම ආදිය එහි ප්‍රධාන අරමුණු වේ.
    වෙළඳ නගරය (කොළඹ) හා පරිපාලන නගරය (බත්තරමුල්ල) අතර, කාර්‍යක්ෂම මගී ප්‍රවාහන සේවයකට පිඹුරුපත් සැකසුනේ අනූව මැද භාගයේය. ඒ කාලයේම දෙමටගොඩ හා බත්තරමුල්ලේ ඉඩම් පවරා ගැනීම් ද සිදු කෙරුණි. මුලින් යෝජනා වුනේ MRT හා BRT පද්ධති වන අතර ආණ්ඩු මාරු හා යුද්ධය නිසා පමා වූ වියාපෘතිය නැවත සැහැල්ලු දුම්‍රිය ලෙස පණ ලැබුවේ යුද්ධය නිමා කිරීමෙන් පසු 2009 වසරේ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් කල "හරිත ලංකා" ජාතික වැඩ සටහන මගිනි. (එහි පිඹුරුපත් සඳහාද එවක පරිසර ඇමති වූ චම්පික දායක වුණි). සැලසුම වූයේ එහි පළමු අදියර 2016 වසරේ ආරම්භ කර 2018 දී අවසන් කිරීමටයි. සියළු අදියරයන්හි කි.මී. 75ක සැහැල්ලු දුම්‍රිය මගක් හා දුම්‍රිය කට්ටල වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල වූයේ ඩොලර් බිලියන 3.5කි. එනම් කිලෝ මීටරයකට ඩොලර් මිලියන 47කි.
    නමුත් චම්පික ඇමතිගේ ව්‍යාපෘතියේ කිලෝමීටර 16ක මුල් අදියර සඳහා පමණක් වියදම ඩොලර් බිලියන 2.2 කි. එනම් කිලෝමීටරයකට ඩොලර් මිලියන 137කි. ඔහුම කලින් ඇස්තමේන්තු කල මුදල මෙන් තුන් ගුණයකි...!
    සැහැල්ලු දුම්‍රිය මගේ වටිනාකම වෙනත් ව්‍යාපෘති සමග සැසඳුය නොහැක.
    නමුත් මේ කොල්ලුපිටිය මාළඹේ කි.මී 16ට යන ඩොලර් බිලියන 2.2ක් යනු දක්ෂිණ අධිවේග තුනක වියදමයි... හම්බන්තොට වරායවල් පහක වියදමයි...මත්තල ගුවන් තොටුපල අටක වියදමයි.. අල්ලපු රටේ ඉන්දියාවේ සැහැල්ලු දුම්‍රිය මගට යන වියදම කිලෝ මීටරයට ඩොලර් මිලියන 39කි. මෑතක වැඩ ඇර්ඹූ මැලේසියා ජකාර්තා සැහැල්ලු දුම්‍රීයට ගිය වියදම කිලෝමීටරයට ඩොලර් මිලියන 42යි. කොටින්ම කැනඩාවේ හෝ ඇමරිකාවේ අති ජනාකීර්ණ වෙළද වටිනාකම් වැඩිම නගරයක ඉදිවන සැහැල්ලු දුම්‍රියකට යන වියදමත් කිලෝමීටරයක ඩොලර් මිලියන 80ට අඩුයි. ඉතිං අපි අනෙක් රටවල් මෙන් දෙගුණයක්, තෙගුණය වියදම් කරමු..!

    වැඩ බැරි පාටලී... 🤭 🤭

    හෙන්චයින්ව අවුස්සමු 🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඇමති පාඨලී චම්පිකගේ මෙගා පොලිස් ව්‍යාපෘතියෙන් කුණු පිරවූ මුතුරාජවෙල රක්ෂිතය ගිණි ගනි
    --------------------------------------------------------------
    කටුනායාක – කොළඹ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයද පැය 08 කට අධික කාලයක් නතර කරමින් ඊයේ (20) දින මුතුරාජවෙල අභය භුමියේ පිහිටි කසල කන්දක ගින්නක් ඇතිවූවා.
    මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව සියලු කඩොලාන ශාකයන් විනාශ කර දමමින් සීදුව මහ නගර සභාව විසින් ප්‍රදේශයට එකතුවන කසල එම ස්ථානයට බැහැර කරන බවයි පරිසරවේදීන් සඳහන් කර සිටින්නේ.
    මෙම කඩොලාන ශාඛ පද්ධතියට එක් කරන කසල වලින් ගලායන ශ්‍රාවයන් මීගමුව කලපුවට සෘජුව බැහැරවීම නිසා එම පරිසර කලාපය විනාශ වෙමින් යන බවත් මෙලෙස කසල බැහැර කිරීම අත්හිටුවන්නැයි දන්වා අවස්ථා ගණනාවකදී බලධාරීන්ට දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
    මුතුරාජවෙල පරිසර කලාපයට කුණු ගෙනිහින් දැම්මේ පාඨලී චම්පික. ඒ ප්‍රදේශවාසීන්ගේ, පරිසර සංවිධාන වල දැඩි විරෝධය මැද, බලහත්කාරයෙන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    වැඩ බැරි??? :mad::mad:
    https://www.facebook.com/PataliChampika
    මේ page එකට ගිහින් බලපං,
    ලංකාවෙ අනිත් දේශපාලකයො කරපු වැඩත් එක්ක compare කරල බලපං ඇත්තටම වැඩක් කරල තියෙන්නෙ කවුද කියල
    කරපු දෙයක් නම් නැහැ එකේ
    මහින්දගේ පින්තූරයක් නම් ලොකුවට දාගෙන ඉන්නවා 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    මේ ලෝකේ රහක් නැති සුදු අලියෙක් හින්දනේ යකෝ නැවත්තුවේ...මිනිස්සුන් ගේ මුදලට හරියන තම සතේක වැඩක් වෙන දෙයක් උනානම් ඕව නවත්තනවද නෑනේ...project එක නවත්තුවම ජොබට කෙල උන් උන්ට නම් අවුල් තමයි..ඒ ක ඉතින් ලෝක සොබාවේ....දැන් පහල බලපන්....දෙන්න එකින් එක...

    රණවක

    විවෘත කර මාසයක් ගතවන විට දුර්වර්ණ වූ බෝගම්බර සස්කෘතික උද්‍යානය

    fPgoDWY.jpg

    VDfDQ1K.jpg
    ඕක කලිනුත් දැම්මනෙ,අලුත් එකක් දාපංකො,
    .
    .

    උඹලගෙ වැඩකරන විරුව නාගරික සංවර්ධන අධිකාරිය ණය කරල තමයි අයින් උනේ,
    පාඨලී ඒක ලාභ ලබන ආයතනයක් කෙරුව,

    දැන් ආයෙත් පාඩු ලබනවලු, ඇයි බං ඒම :LOL: :LOL:
     
    • Like
    Reactions: saturn

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කිරුළ දිනපු කොළඹ නගරයට කිසිම තැනක් නැති කරපු මෙගා පොලිස් පාඨලී ප්‍රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.

    ආලාපාළුවෙන් හෝදා පාළුවට...
    ------------------------------------
    අහෝ..! දෛවයේ සරදම නම්, ඔහු ප්‍රවර්ධනය කරන ඔහු කලා යැයි කියන ව්‍යාපෘති වලටත් ඔහු හැදූ ගණං මෙන් තුන් ගුණයක් වියදම් යෑම යි.
    මේ දින වල ඔහු ප්‍රවර්ධනය කරන සැහැල්ලු දුම්‍රිය (LRT) රටට අත්‍යවශ්‍යම, මෙයට දශක දෙකකට කලින් ලැබිය යුතු වූ ‍වියාතියකි. කොළඹ රථ වාහන තදබදයට බලපාන ප්‍රධාන කොරිදෝර හතෙන් එකක් වන කොළඹ - මාළඹේ - කඩුවෙල කොරිදෝරයේ වාහන තදබදය අඩු කිරීම, ඒකක මගී දුරක් (Rs./p-km) සඳහා වන ඉන්ධන වියදම අඩු කිරීම, වායු දූෂණය අඩු කිරීම ආදිය එහි ප්‍රධාන අරමුණු වේ.
    වෙළඳ නගරය (කොළඹ) හා පරිපාලන නගරය (බත්තරමුල්ල) අතර, කාර්‍යක්ෂම මගී ප්‍රවාහන සේවයකට පිඹුරුපත් සැකසුනේ අනූව මැද භාගයේය. ඒ කාලයේම දෙමටගොඩ හා බත්තරමුල්ලේ ඉඩම් පවරා ගැනීම් ද සිදු කෙරුණි. මුලින් යෝජනා වුනේ MRT හා BRT පද්ධති වන අතර ආණ්ඩු මාරු හා යුද්ධය නිසා පමා වූ වියාපෘතිය නැවත සැහැල්ලු දුම්‍රිය ලෙස පණ ලැබුවේ යුද්ධය නිමා කිරීමෙන් පසු 2009 වසරේ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් කල "හරිත ලංකා" ජාතික වැඩ සටහන මගිනි. (එහි පිඹුරුපත් සඳහාද එවක පරිසර ඇමති වූ චම්පික දායක වුණි). සැලසුම වූයේ එහි පළමු අදියර 2016 වසරේ ආරම්භ කර 2018 දී අවසන් කිරීමටයි. සියළු අදියරයන්හි කි.මී. 75ක සැහැල්ලු දුම්‍රිය මගක් හා දුම්‍රිය කට්ටල වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල වූයේ ඩොලර් බිලියන 3.5කි. එනම් කිලෝ මීටරයකට ඩොලර් මිලියන 47කි.
    නමුත් චම්පික ඇමතිගේ ව්‍යාපෘතියේ කිලෝමීටර 16ක මුල් අදියර සඳහා පමණක් වියදම ඩොලර් බිලියන 2.2 කි. එනම් කිලෝමීටරයකට ඩොලර් මිලියන 137කි. ඔහුම කලින් ඇස්තමේන්තු කල මුදල මෙන් තුන් ගුණයකි...!
    සැහැල්ලු දුම්‍රිය මගේ වටිනාකම වෙනත් ව්‍යාපෘති සමග සැසඳුය නොහැක.
    නමුත් මේ කොල්ලුපිටිය මාළඹේ කි.මී 16ට යන ඩොලර් බිලියන 2.2ක් යනු දක්ෂිණ අධිවේග තුනක වියදමයි... හම්බන්තොට වරායවල් පහක වියදමයි...මත්තල ගුවන් තොටුපල අටක වියදමයි.. අල්ලපු රටේ ඉන්දියාවේ සැහැල්ලු දුම්‍රිය මගට යන වියදම කිලෝ මීටරයට ඩොලර් මිලියන 39කි. මෑතක වැඩ ඇර්ඹූ මැලේසියා ජකාර්තා සැහැල්ලු දුම්‍රීයට ගිය වියදම කිලෝමීටරයට ඩොලර් මිලියන 42යි. කොටින්ම කැනඩාවේ හෝ ඇමරිකාවේ අති ජනාකීර්ණ වෙළද වටිනාකම් වැඩිම නගරයක ඉදිවන සැහැල්ලු දුම්‍රියකට යන වියදමත් කිලෝමීටරයක ඩොලර් මිලියන 80ට අඩුයි. ඉතිං අපි අනෙක් රටවල් මෙන් දෙගුණයක්, තෙගුණය වියදම් කරමු..!

    වැඩ බැරි පාටලී... 🤭 🤭

    හෙන්චයින්ව අවුස්සමු 🤭🤭
    නමුත් මේ කොල්ලුපිටිය මාළඹේ කි.මී 16ට යන ඩොලර් බිලියන 2.2ක් යනු දක්ෂිණ අධිවේග තුනක වියදමයි... හම්බන්තොට වරායවල් පහක වියදමයි...මත්තල ගුවන් තොටුපල අටක වියදමයි..

    nice comparison :lol:

    lets make an expressway from Malabe to fort then :lol:
     
    අනුරාධපුර පොලොන්නරුව පැත්තෙනං LRT එකක් ගහන්න තිබුන ගොඩක් අඩු මුදලට :LOL: :LOL:
    රේල් පාර විතරක් හදල ඇති වෙයිද?
    yard,maintenance එහෙම ඕනෙ නැද්ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නමුත් මේ කොල්ලුපිටිය මාළඹේ කි.මී 16ට යන ඩොලර් බිලියන 2.2ක් යනු දක්ෂිණ අධිවේග තුනක වියදමයි... හම්බන්තොට වරායවල් පහක වියදමයි...මත්තල ගුවන් තොටුපල අටක වියදමයි..

    nice comparison :lol:

    lets make an expressway from Malabe to fort then :lol:
    අනුරාධපුර පොලොන්නරුව පැත්තෙනං LRT එකක් ගහන්න තිබුන ගොඩක් අඩු මුදලට :LOL: :LOL:
    රේල් පාර විතරක් හදල ඇති වෙයිද?
    yard,maintenance එහෙම ඕනෙ නැද්ද?

    මොකද උඹල දෙන්න හිර වෙලා වගේ...ඇත්තටම ඇයි බන් වැඩ බැරි මිනීමරුවෙක්ට කඩේ යන්නේ :unsure:

    79425525_2514484585474408_3940073491201523712_o.png
     
    • Like
    Reactions: weer 11

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    කරපු දෙයක් නම් නැහැ එකේ
    මහින්දගේ පින්තූරයක් නම් ලොකුවට දාගෙන ඉන්නවා 🤣🤣🤣🤣
    ඔව්, මහින්ද පාඨලීගෙ වැඩවලට උප්පැන්න ලියන එකට ස්තූති කරන්න
     
    • Haha
    Reactions: Smartm

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    මොකද උඹල දෙන්න හිර වෙලා වගේ...ඇත්තටම ඇයි බන් වැඩ බැරි මිනීමරුවෙක්ට කඩේ යන්නේ :unsure:
    කාවද මරල තියෙන්නෙ මචං ??
    තාජුඩීන්වද :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මේ ලෝකේ රහක් නැති සුදු අලියෙක් හින්දනේ යකෝ නැවත්තුවේ...මිනිස්සුන් ගේ මුදලට හරියන තම සතේක වැඩක් වෙන දෙයක් උනානම් ඕව නවත්තනවද නෑනේ...project එක නවත්තුවම ජොබට කෙල උන් උන්ට නම් අවුල් තමයි..ඒ ක ඉතින් ලෝක සොබාවේ....දැන් පහල බලපන්....දෙන්න එකින් එක...

    රණවක

    විවෘත කර මාසයක් ගතවන විට දුර්වර්ණ වූ බෝගම්බර සස්කෘතික උද්‍යානය

    fPgoDWY.jpg

    VDfDQ1K.jpg
    Colour wash eka ochchara loku issue ekak karagenada? Kiyapu vidihata mama hithuva jeevitha haani vena structural problem ekak kiyala.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේ ලෝකේ රහක් නැති සුදු අලියෙක් හින්දනේ යකෝ නැවත්තුවේ...මිනිස්සුන් ගේ මුදලට හරියන තම සතේක වැඩක් වෙන දෙයක් උනානම් ඕව නවත්තනවද නෑනේ...project එක නවත්තුවම ජොබට කෙල උන් උන්ට නම් අවුල් තමයි..ඒ ක ඉතින් ලෝක සොබාවේ....දැන් පහල බලපන්....දෙන්න එකින් එක...

    රණවක

    විවෘත කර මාසයක් ගතවන විට දුර්වර්ණ වූ බෝගම්බර සස්කෘතික උද්‍යානය

    අනිවා අනිවා මත්තල එයාපෝට් එහෙම වගේද නේද මේ බලු බල්ලෙක් නැති කොළඹට LRT දාන එක?:rofl:
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18

    ඇමති පාඨලී චම්පිකගේ මෙගා පොලිස් ව්‍යාපෘතියෙන් කුණු පිරවූ මුතුරාජවෙල රක්ෂිතය ගිණි ගනි
    --------------------------------------------------------------
    කටුනායාක – කොළඹ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයද පැය 08 කට අධික කාලයක් නතර කරමින් ඊයේ (20) දින මුතුරාජවෙල අභය භුමියේ පිහිටි කසල කන්දක ගින්නක් ඇතිවූවා.
    මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව සියලු කඩොලාන ශාකයන් විනාශ කර දමමින් සීදුව මහ නගර සභාව විසින් ප්‍රදේශයට එකතුවන කසල එම ස්ථානයට බැහැර කරන බවයි පරිසරවේදීන් සඳහන් කර සිටින්නේ.
    මෙම කඩොලාන ශාඛ පද්ධතියට එක් කරන කසල වලින් ගලායන ශ්‍රාවයන් මීගමුව කලපුවට සෘජුව බැහැරවීම නිසා එම පරිසර කලාපය විනාශ වෙමින් යන බවත් මෙලෙස කසල බැහැර කිරීම අත්හිටුවන්නැයි දන්වා අවස්ථා ගණනාවකදී බලධාරීන්ට දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
    මුතුරාජවෙල පරිසර කලාපයට කුණු ගෙනිහින් දැම්මේ පාඨලී චම්පික. ඒ ප්‍රදේශවාසීන්ගේ, පරිසර සංවිධාන වල දැඩි විරෝධය මැද, බලහත්කාරයෙන්.
    අරුවක්කාලු project එක කෙරුවෙ කවුද දන්නෙ නෑ එතකොට :LOL::LOL::LOL:
    මීතොටමුල්ල කුණුකන්ද පටන් ගත්තෙ කවුද???
    ඒකට යටවෙලා කී දෙනෙක් මැරුණද??
     
    • Haha
    Reactions: pavanruka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබලගෙ රජා අන්තිමට මහ ලොකුවට ගිහින් open කරපු මැනිං මාර්කට් එක කවුරු කරපු වැඩක්ද බයියො,
    උබලගෙ නායකයො තමයි අනුන්ගෙ ලමයින්ට උප්පැන්න ලියන්නෙ පැනගෙන :LOL: :LOL:
    කුහක බයියො :no::no::no::no::no::no:

    අලුතෙන් ෆේක් එකක් අටෝ ගත්තෙ ඕක කියන්ඩද පොන්ස්, මහින්දගෙ වැඩ වලට මහින්ද උප්පැන්න ලියා ගත්තම මොකද වෙන්නෙ පොන්ස්,????

    තොපිට ඔහොම දවස ගානෙ ෆේk අටෝගෙන පුක දිk කරන්ඩ වෙලා තියෙන්නෙ උබලගෙ නායක මෝඩයන්ගෙ කෙරුවාව නිසාම තමයි..
     
    Similar threads