රටේ අවසාන බලාපොරොත්තුව #පාඨලී2025

cereal_killer

Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    අනේ අපොයි අමු මාළු ටොයියෝ වැටිච්ච තැනක්
    🤣🤣🤣🤣🤦
    sketch-1606296597399.png
    අනිත් එක බයියො පටන්ගත්ත දේවල් ඉවර කෙරුවනං American කාරයො ලංකාවට එන්නෙ පෝලිමේ PR ඉල්ලගෙන :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     
    • Haha
    Reactions: saturn and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    අනේ යකො BDSM පාටලිට කියපන් අනුන්ගේ ඇඳුම වලින් විලි වහගන්න එපා කියලා.ඇදුම් අයිතිකාරයා ඇදුම් ටික ගතාම හෙළුවෙන් ඉන්න වෙන්නේ 🤦🤦🤣🤣🤣🤣🤣

    sketch-1606296597399.png

    Date එක 2013 නේ හෝදේ 😛😛

    හූ හූ මෙන්න පෲෆ්ස්.. ටොයියෝ හූ

    අඩේ අපේ නාකි මයිනා 2013 වැඩ පටන් අරන් 2015 වෙද්දී ඕකෙන් 3/4 ඉවර කරලා තිබුනේ..
    2019 ඉදන් අවුරුද්දක් වත් ගියේ නෑ ඉතුරු ටික ඉවර කරන්න..

    ගූග්ල් මැප් එකටවත් පේන්නේ නැති වෙන්න වැඩ කරන් ගියේ.. තොපි ගුගුල ගුගුල ඉදපන්..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අනේ අපොයි අමු මාළු ටොයියෝ වැටිච්ච තැනක්
    🤣🤣🤣🤣🤦
    sketch-1606296597399.png
    ඕව නෙමේ 2013 ඕකේ මුල්ගල තියෙන වැඩ ආරම්බ කළ උත්සවයේ ෆොටෝ/ වීඩියෝ දාමු බලන්න
     
    • Haha
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩ බැරි හොරා - පාටලී
    BDSM Master - පා ච රණවක
    Hit & Run cunt - ආ ලා පාලූවා

    @Smartm @saturn

    @cereal_killer ගොනා seriel killer ලියාගන්න දන්නේ නෑ....ආ ලා පාලුවගේ ගෙදර වැඩ කරන කොල්ලද මේ 🤭
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    වැඩ බැරි හොරා - පාටලී
    ඇත්තටම වැඩ බැරි එකෙක්නම් උඹල මෙච්චර දඟලයිද post දදා

    BDSM Master - පා ච රණවක
    මහරජාට ගෑණු scene තියෙනව කිව්වම "මිනිහ ඉතින් වැඩකාරය" කියනව

    Hit & Run cunt - ආ ලා පාලූවා
    පිටිපස්සෙන් unregistered එකක් ඇවිත් හප්පපු එකට ඉස්සරහ වාහනේ හිටපු එකා වැරදිද බයි ලොජික්වල හැටියට

    @cereal_killer ගොනා seriel killer ලියාගන්න දන්නේ නෑ....ආ ලා පාලුවගේ ගෙදර වැඩ කරන කොල්ලද මේ 🤭

    මට ඕන එක මම දාන්නෙ, එක එක රටේ බල්ලන්ට ඕන විදියට නෙවෙයි :LOL: :LOL:
     
    • Haha
    Reactions: saturn and Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩ බැරි හොරා - පාටලී
    ඇත්තටම වැඩ බැරි එකෙක්නම් උඹල මෙච්චර දඟලයිද post දදා

    BDSM Master - පා ච රණවක
    මහරජාට ගෑණු scene තියෙනව කිව්වම "මිනිහ ඉතින් වැඩකාරය" කියනව

    Hit & Run cunt - ආ ලා පාලූවා
    පිටිපස්සෙන් unregistered එකක් ඇවිත් හප්පපු එකට ඉස්සරහ වාහනේ හිටපු එකා වැරදිද බයි ලොජික්වල හැටියට

    @cereal_killer ගොනා seriel killer ලියාගන්න දන්නේ නෑ....ආ ලා පාලුවගේ ගෙදර වැඩ කරන කොල්ලද මේ 🤭

    මට ඕන එක මම දාන්නෙ, එක එක රටේ බල්ලන්ට ඕන විදියට නෙවෙයි
    :LOL: :LOL:

    4fd6b288e420f400d8633d40a4b9ad98.gif

    රිදුනද පොඩි එකෝ....මුලින්ම google search කරන්න ඉගෙන ගෙන වරෙන්

    ටික ටික අමතක වෙනවා නේද?

    උඹට මම දවසක් කිව්වා මතකද රත්තරන් බිත්තර දාන කිකිළිව මරන් කන්න හදන්නේ කියල....තාම කල් වැඩියි බන් මුට්ටිය දාන්න....අනික කව්ද බන් මේ 2.50 හේ කොල්ලෝ කුරුට්ටෝ එවන්නේ....මේ ලෝකේ රහක් නෑනේ 🤭
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    4fd6b288e420f400d8633d40a4b9ad98.gif

    රිදුනද පොඩි එකෝ....මුලින්ම google search කරන්න ඉගෙන ගෙන වරෙන්

    උඹට මම දවසක් කිව්වා මතකද රත්තරන් බිත්තර දාන කිකිළිව මරන් කන්න හදන්නේ කියල....තාම කල් වැඩියි බන් මුට්ටිය දාන්න....කව්ද උඹලගේ strategies හදන්නේ ? අනික කව්ද බන් මේ 2.50 හේ කොල්ලෝ කුරුට්ටෝ එවන්නේ....මේ ලෝකේ රහක් නෑනේ 🤭
    මට රිදෙන්නෙ මොකටද බං,
    උබටනං රිදෙනව ඇති එක එකාගෙන් පූක්ෂනය වෙලා :LOL: :LOL: :LOL:
     
    • Haha
    Reactions: saturn

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට රිදෙන්නෙ මොකටද බං,
    උබටනං රිදෙනව ඇති එක එකාගෙන් පූක්ෂනය වෙලා :LOL: :LOL: :LOL:

    උඩ 2.50 කොල්ල කියල තියෙන්නේ උඹට 🤭 ....වැඩක් නැති උන් එක්ක කතා කරලා තේරුමක් නෑ.....

    @Smartm වගේ උන් නම් අවුලක් නෑ..... පාටලීට කඩේ ගියාට මොලේ හරි තියනවා...එකට උඹ .....

    P.S. - font එක ලොකුවෙන්නේ රිදෙද්දී....දැන් ඕක පොඩි කරගනින් 🤭🤭.......උඹේ රිදීම font size එකට අනුලෝමව සමානුපතිකයි :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: erozan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    උඹට මම දවසක් කිව්වා මතකද රත්තරන් බිත්තර දාන කිකිළිව මරන් කන්න හදන්නේ කියල....තාම කල් වැඩියි බන් මුට්ටිය දාන්න....අනික කව්ද බන් මේ 2.50 හේ කොල්ලෝ කුරුට්ටෝ එවන්නේ....මේ ලෝකේ රහක් නෑනේ 🤭

    උබලනේ මිනිහෝ දැන් රත්තරන් බිත්තර දාපු/දාන්න ඉන්න කිකිලිව මරන් කන්න හදන්නේ මේ 🤭
     
    • Haha
    Reactions: nicjosh83

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    උඩ 2.50 කොල්ල කියල තියෙන්නේ උඹට 🤭 ....වැඩක් නැති උන් එක්ක කතා කරලා තේරුමක් නෑ.....

    @Smartm වගේ උන් නම් අවුලක් නෑ..... පාටලීට කඩේ ගියාට මොලේ හරි තියනවා...එකට උඹ .....

    P.S. - font එක ලොකුවෙන්නේ රිදෙද්දී....දැන් ඕක පොඩි කරගනින් 🤭🤭
    හා අයියෙ,
    උඹත් කම්මලේ බල්ල වගේ, හෙණ ගැහුවත් ගාණක් නෑ :LOL: :LOL:
     
    • Haha
    Reactions: saturn

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම නම් මිනිහා ගැන දන්නේ නැහැ ලොකුවට. හැබයි මිනිහා අපේ ඉස්කෝලේ ආදී ශිෂ්‍යයා. දන්න තරමට මුකුත්ම ඉස්කෝලේ වෙනුවෙන් කරලා නැහැ. ලොකු දෙයක් නේ්මේ ලැබූ එකකට බඩු ටිකක් පාස් කරපන්. මිනිහට කරන්න ලොකු දෙයක් ඉතුරු කරලක් නැහැ වික්‍රමනායකලා. එහෙම පුද්ගලයෙක්. ගසා කෑමත් හොදට කරලා තියනවා. නැත්නම් දුම් පරීක්ෂණ ගෙනාවේ මිනිහා. ප්ලාස්ටික් ඝණකම වෙනස් කරලාත් හොඳ ගානක් හොයා ගන්න ඇති.
    [/QUOTE

    උබ කියන එක ඇත්ත ..මිනිහ තමන්ගේ සහෝදරයෙක්ටවත් සැලකුවේ නැහැ.ඒක එක අතකින් හොදයි.
     
    Similar threads