https://www.independent.co.uk/news/business/petrol-crisis-live-fuel-supply-update-b1927128.htmlඅනුන්ගේ රටේ තෙල් ගැන හොයපු එකාගේ රටේ දැන් තෙල් පොලිම්ලු




meka maru
දැන් අරු බලන් ඉන්නේ මෙහෙ සල්ලි ඉවරවෙනකල් ද ?තෙල් නැති උනේ සල්ලි නැති වෙලා නෙමේ
ශෙඩ් වලට බෙදා ගන්න විදියක් නැහැ
ඒකට ආණ්ඩුව මොනවා කරන්නද
UK fuel shortage eka gana Pathumge opinion eka mokadda bro?තෙල් නැති උනේ සල්ලි නැති වෙලා නෙමේ
ශෙඩ් වලට බෙදා ගන්න විදියක් නැහැ
ඒකට ආණ්ඩුව මොනවා කරන්නද
එංගලන්තයේ කොහේද බං සල්ලි ඉවර වෙන්නේ. ඔය ප්‍රශ්නේ ඉක්මනට විසදෙයි. ඔයා කළබල නොවී ඉන්නකෝදැන් අරු බලන් ඉන්නේ මෙහෙ සල්ලි ඉවරවෙනකල් ද ?
මන් කිව්වේ පැතුම් මෙහෙ සල්ලි ඉවරවෙනකල්ද කියල නැතුව එංගලන්තේ නෙවෙයි එයා මෙහෙ දැන් තෙල් දවස් 10 කට කියලනේ කිව්වේ .රටේ ආර්ථිකය අරව මේවා බර දාල ලියන හින්ද පතුම්ටත් තේරෙන්න ඇතිනේ දවස් 10 තමයි තෙල් තියෙන්නේ කියල නැත්නම් නිකන් අනුන්ගේ ඒව share කරන්නේ නැනේ .මොකෝ ජනාධිපති වෙන්නනේ ඉන්නේ , එයා මෙහෙ ව්ර්තිය සමිති උන්ගේන්නේ විස්තර දැනගන්නේ එහෙව් එකේ මේ කොහෙවත් යන පඩයෝ කියන ඒවා නිකන් share කරයිද ?නැද්ද බ්‍රෝ මන් කියන්නේ දැන් මාසෙටත් වැඩියි එත් තව තෙල් තියෙනවා බන් පොඩ්ඩක් තව දවස් කීයට තෙල් තියෙනවද කියල අහල FB එකේ update එකක් දාන්න කියපන්කො අනේ pleaseඑංගලන්තයේ කොහේද බං සල්ලි ඉවර වෙන්නේ. ඔය ප්‍රශ්නේ ඉක්මනට විසදෙයි. ඔයා කළබල නොවී ඉන්නකෝ
ගොනා කියලා මරන්නද නේද බන්එංගලන්තයේ කොහේද බං සල්ලි ඉවර වෙන්නේ. ඔය ප්‍රශ්නේ ඉක්මනට විසදෙයි. ඔයා කළබල නොවී ඉන්නකෝ
තෙල් නැති එක තේරුනේ නෑ ඇදිරි නීතිය නිසාමන් කිව්වේ පැතුම් මෙහෙ සල්ලි ඉවරවෙනකල්ද කියල නැතුව එංගලන්තේ නෙවෙයි එයා මෙහෙ දැන් තෙල් දවස් 10 කට කියලනේ කිව්වේ .රටේ ආර්ථිකය අරව මේවා බර දාල ලියන හින්ද පතුම්ටත් තේරෙන්න ඇතිනේ දවස් 10 තමයි තෙල් තියෙන්නේ කියල නැත්නම් නිකන් අනුන්ගේ ඒව share කරන්නේ නැනේ .මොකෝ ජනාධිපති වෙන්නනේ ඉන්නේ , එයා මෙහෙ ව්ර්තිය සමිති උන්ගේන්නේ විස්තර දැනගන්නේ එහෙව් එකේ මේ කොහෙවත් යන පඩයෝ කියන ඒවා නිකන් share කරයිද ?නැද්ද බ්‍රෝ මන් කියන්නේ දැන් මාසෙටත් වැඩියි එත් තව තෙල් තියෙනවා බන් පොඩ්ඩක් තව දවස් කීයට තෙල් තියෙනවද කියල අහල FB එකේ update එකක් දාන්න කියපන්කො අනේ please
කෝ්ි විතරයි බන් තෙල් නොගැහුවේතෙල් නැති එක තේරුනේ නෑ ඇදිරි නීතිය නිසා
නැත්තම් තෙල් හිගයක් ඇතිවෙනවා