රටේම තෙල් දින 10කින් ඉවරයි. පැතුම් අනතුරු අගවයි.

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    237023884_1968298666664660_2386599131479519980_n.jpg

    අනුන්ගේ රටේ තෙල් ගැන හොයපු එකාගේ රටේ දැන් තෙල් පොලිම්ලු
     
    Last edited:
    • Haha
    Reactions: Venux and erozan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    හෙළ යක්ඛ රාවණ පුත්තුන්ට මේකට විකල්ප බලශක්තියක් නැද්ද වාහන දුවන්න.?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තෙල් නැති උනේ සල්ලි නැති වෙලා නෙමේ
    ශෙඩ් වලට බෙදා ගන්න විදියක් නැහැ
    ඒකට ආණ්ඩුව මොනවා කරන්නද
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තෙල් නැති උනේ සල්ලි නැති වෙලා නෙමේ
    ශෙඩ් වලට බෙදා ගන්න විදියක් නැහැ
    ඒකට ආණ්ඩුව මොනවා කරන්නද
    දැන් අරු බලන් ඉන්නේ මෙහෙ සල්ලි ඉවරවෙනකල් ද ?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැන් අරු බලන් ඉන්නේ මෙහෙ සල්ලි ඉවරවෙනකල් ද ?
    එංගලන්තයේ කොහේද බං සල්ලි ඉවර වෙන්නේ. ඔය ප්‍රශ්නේ ඉක්මනට විසදෙයි. ඔයා කළබල නොවී ඉන්නකෝ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එංගලන්තයේ කොහේද බං සල්ලි ඉවර වෙන්නේ. ඔය ප්‍රශ්නේ ඉක්මනට විසදෙයි. ඔයා කළබල නොවී ඉන්නකෝ
    මන් කිව්වේ පැතුම් මෙහෙ සල්ලි ඉවරවෙනකල්ද කියල නැතුව එංගලන්තේ නෙවෙයි එයා මෙහෙ දැන් තෙල් දවස් 10 කට කියලනේ කිව්වේ .රටේ ආර්ථිකය අරව මේවා බර දාල ලියන හින්ද පතුම්ටත් තේරෙන්න ඇතිනේ දවස් 10 තමයි තෙල් තියෙන්නේ කියල නැත්නම් නිකන් අනුන්ගේ ඒව share කරන්නේ නැනේ .මොකෝ ජනාධිපති වෙන්නනේ ඉන්නේ , එයා මෙහෙ ව්ර්තිය සමිති උන්ගේන්නේ විස්තර දැනගන්නේ එහෙව් එකේ මේ කොහෙවත් යන පඩයෝ කියන ඒවා නිකන් share කරයිද ?නැද්ද බ්‍රෝ මන් කියන්නේ දැන් මාසෙටත් වැඩියි එත් තව තෙල් තියෙනවා බන් පොඩ්ඩක් තව දවස් කීයට තෙල් තියෙනවද කියල අහල FB එකේ update එකක් දාන්න කියපන්කො අනේ please
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    පිස්සෙක් දුන්න අනාවැකි නිසා යුතුකමක් විදියට බම්ප් එකක් දාලා උඩට ගන්නවා

    දින 10 යේ පැතුම් ගේ තියරි.

    එංගලන්තයේ කොහේද බං සල්ලි ඉවර වෙන්නේ. ඔය ප්‍රශ්නේ ඉක්මනට විසදෙයි. ඔයා කළබල නොවී ඉන්නකෝ
    ගොනා කියලා මරන්නද නේද බන්
    ආප්ප සීන් නේහ්
    ------ Post added on Sep 27, 2021 at 12:16 AM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මන් කිව්වේ පැතුම් මෙහෙ සල්ලි ඉවරවෙනකල්ද කියල නැතුව එංගලන්තේ නෙවෙයි එයා මෙහෙ දැන් තෙල් දවස් 10 කට කියලනේ කිව්වේ .රටේ ආර්ථිකය අරව මේවා බර දාල ලියන හින්ද පතුම්ටත් තේරෙන්න ඇතිනේ දවස් 10 තමයි තෙල් තියෙන්නේ කියල නැත්නම් නිකන් අනුන්ගේ ඒව share කරන්නේ නැනේ .මොකෝ ජනාධිපති වෙන්නනේ ඉන්නේ , එයා මෙහෙ ව්ර්තිය සමිති උන්ගේන්නේ විස්තර දැනගන්නේ එහෙව් එකේ මේ කොහෙවත් යන පඩයෝ කියන ඒවා නිකන් share කරයිද ?නැද්ද බ්‍රෝ මන් කියන්නේ දැන් මාසෙටත් වැඩියි එත් තව තෙල් තියෙනවා බන් පොඩ්ඩක් තව දවස් කීයට තෙල් තියෙනවද කියල අහල FB එකේ update එකක් දාන්න කියපන්කො අනේ please
    තෙල් නැති එක තේරුනේ නෑ ඇදිරි නීතිය නිසා
    නැත්තම් තෙල් හිගයක් ඇතිවෙනවා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    තෙල් නැති එක තේරුනේ නෑ ඇදිරි නීතිය නිසා
    නැත්තම් තෙල් හිගයක් ඇතිවෙනවා
    කෝ්ි විතරයි බන් තෙල් නොගැහුවේ
    බස් 75ක් % දැන් ස්ටාෆ් සර්විස් දුවනවා

    උඹේ වද පුන්චි අම්මාගේ ලොජික්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    දවස් දහයට දැන් මාස දෙකක් වෙන්න එනවා . පැතුමා කියන්නේ ටොම්බා පචයෙක් කියලා බොලාට ඔප්පු උනානේ . තෙල් නැති වෙන්නේ නෑ තෙල් ඇති වෙන්න තියනවා . මේ වගේ ගූ ඇන්පී ජෙපි මිශ්‍ර මානසිකවයක ඉන්න උන්ව ෆෝම් කරලා මිනිස්සුන්ගේ මොල සෝදන්න එපා . කෝවිඩ් එක්ක මේ අමාරු කාලයක් ස යන්නේ උරුලෑවෝ ගිය පාරක . සෞභාග්‍යයේ දැක්ම උදාකරගන්න කැපවීම් කරමු රට ගොඩ නගමු.