රටේ අධ්‍යාපනයට වෙච්ච දේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රටේ අධ්‍යාපනයට වෙච්ච දේ

    https://www.facebook.com/video.php?v=530934297012907

    කවදාහරි උඹලාගේත් මගෙත් දරුවන්ට මේ ඉරණමට මුහුණ දෙන්න වෙනවා මචන්. :sorry:
    අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙන යන්න මචන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දුක් විදලා ඉගන ගත්ත වුන් දන්නවා සින් එක

    පොලවේ තමකොල වැලි පස් පාගෙන උන්ට විතරයි ත්රෙන්නේ
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මොකා චන්දෙ ඉල්ලුවත් දෙන එකා හරි එකාට දෙන්න ඕනේ , වැඩේ තියෙන්නේ හොද උන් නාම යෝජනා වලදීම හැලෙනවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකා චන්දෙ ඉල්ලුවත් දෙන එකා හරි එකාට දෙන්න ඕනේ , වැඩේ තියෙන්නේ හොද උන් නාම යෝජනා වලදීම හැලෙනවා

    100% හොඳ මිනිස්සු නෙමෙයි වෙන්න ඇති. ඒත් මට නම් JVP එකේ ඉන්න ගොඩක් දෙනෙක් (සෝමවංශ, ටිල්වින් ඇරුනහම) ආණ්ඩුවේ ඉන්න ඇමතිලාට වඩා නම් සිය ගුණයකින් හොඳයි කියලා හිතෙනවා. හොඳ මිනිස්සු නැත්නම් අඩුවෙන්ම නරක තියෙන මිනිස්සුවත් පත් කර ගන්න එපැයි. :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දුක් විදලා ඉගන ගත්ත වුන් දන්නවා සින් එක

    පොලවේ තමකොල වැලි පස් පාගෙන උන්ට විතරයි ත්රෙන්නේ

    ayi duk widala igena ganna one...? eeta wada lesi krama thiyenawane igena ganna...... duk widapu nisa unta wadi waraprasada denne oneda..? ko ban umbalage mahaloku samanathmathawaya?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    nikan denakota ewage quality eka drop wenawa eka normal deyak. Ape unta tawa nikan denna denna wenne ape un kammaliyo wenawa + quality eka drop wenawa
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    YHcvA2Q.png
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    itin bn chande dennet un ma ne
    higa kaawat gihin chande denawa, e wage un kochchara inna ratak da meka
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    true. Eth duppath ewunta goda yanna wena widiyak na.

    hamotama salli amarui ban. duppath ewun kiyala jatiyak na ban mama nam kiyanne. try karana unui nokarana unui inne.
    Kata hari nikan denawa kiyanne ban uge lamai pawa nikan ganna balagena ipadenne.

    oka wenakam state university wala quality eka drop wena eka nawattanna ba and rata gihin igenagena ewunta mehe un kapana eka natara wennet na.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kawadada ban loke sadarana wune edath ehemai adath ehemai.
    oya kegahwuta salli nanna tiyenawanan puthalwa kawda ban local uni yawanne hoda ratakata sepata inna yawanne nethuwa....

    mulu lokema money walin tama run wenne.oya fight eka kawadawth ivara wenne ne...hemoma balanne puluwan taram thamange bada kata purawaganna...

    mata tiyena prashne mona magulatada arakku bothaleta gihlla poster gahanne otchara amaru nan.gedara hitapanko.illan kannath one ita passe kela unama hari amarui...pissu ban lankawe unta,hoda ekekta chande dennath be gan kabarayekta uda pena pena chande dila p** aragattata passe ithin kegahanwa ita passe
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ayi duk widala igena ganna one...?

    උබ දන්නවද රටේ හැමලමයම ඉගන ගන්නවා. අඩු අදායම් ලැබී පවුල් වල ලමයිටත් ඉගන ගන්නවා. සමහර වෙලාවට . පොත පත් ගන්න පවා සල්ලි නැති වෙලාවල් තියනවා. ඒවා ත්රෙන්න් ඒවා දකින්න ඕනි බන්. කොලබ ඉන්න උන්ට ත්රෙන්නේ නැහැ ඕවා. පෙළපොත් නිකම් දුන්නට ලියන පොත් වලට ගානක් යනවා උබ දන්නවනේ. දුෂ්කර පලාත්වල සමහර පාසල්වලට ගුරුවරු නැහැ

    eeta wada lesi krama thiyenawane igena ganna......

    මාස 4කට සැරයක් ලක්ෂ 3 විතර ගෙවලා ඉගන ගන්න පුලුඅවන් එකයි අවම ගැන ]
    එහෙන ඉගන ගන්න පුළුවන් අය කොච්චර ඉඅන්නවද. උබ කියන ලේසි ක්‍රමය මොකද්ද

    ]

    duk widapu nisa unta wadi waraprasada denne oneda..? ko ban umbalage mahaloku samanathmathawaya?

    ගොන් කතා කියන්න එපා. වැඩි වරප්‍රස්ද දෙන්නේ කියලා නැහැ
    පුද්ගලික අංශයේ ඒවාට එපා කියනෙත් නැහැ
    එත් හැමෝටම ඉගන ගන්න පුලුවන් තත්වයක් හදන්න කියලයි කියන්නේ
    උබලට එක ත්රෙන්නේ නැතුව ඇති. එනිසා කතා කරලා වැඩක් නැහැ ඔයගැන
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kawadada ban loke sadarana wune edath ehemai adath ehemai.
    oya kegahwuta salli nanna tiyenawanan puthalwa kawda ban local uni yawanne hoda ratakata sepata inna yawanne nethuwa....

    mulu lokema money walin tama run wenne.oya fight eka kawadawth ivara wenne ne...hemoma balanne puluwan taram thamange bada kata purawaganna...

    mata tiyena prashne mona magulatada arakku bothaleta gihlla poster gahanne otchara amaru nan.gedara hitapanko.illan kannath one ita passe kela unama hari amarui...pissu ban lankawe unta,hoda ekekta chande dennath be gan kabarayekta uda pena pena chande dila p** aragattata passe ithin kegahanwa ita passe

    මම පොඩි කාලේ ගියපු ඉස්කෝලෙට ගියපු එකෙක් ඉන්නවා. උගේ අම්මා පොලේ යනවා. තාත්තා කලේ කුලී වැඩ. අපේ ගෙදරත් වැඩ කරලා තියෙනවා කුලියට. ඌ ශිෂ්‍යත්වේ pass වෙලා ගාල්ලේ Richmond එකට ගියා. A/L District 25 Bio. දැන් දොස්තර කෙනෙක්.
    නිදහස් අධ්‍යාපනේ නොතිබුනා නම් ඌට එතෙන්ට එන්න පුළුවන් වෙනවද?

    මෙතන මම කියන්නේ මචන් දුප්පත් එකාට chance එක දෙන්න කියන එක නෙමෙයි. සුදුස්සාට සුදුසු තැන. දුප්පත් වුනත් පෝසත් වුනත් නිදහස් අධ්‍යාපනේ දක්ෂයාට තැන ලැබෙනවා. ඒකයි වෙන්න ඕනේ. නැත්නම් මාලක සිල්වා වගේ එවුන්ගෙන් තමයි අපිට බෙහෙත් ගන්න වෙන්නේ දවසක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ithin ekata rate anith ewun palida...?
    duppath ewunta kanna naa kiyala pohosath ewunuth bada ginne hitiyama haria?

    :rofl::rofl:

    අනේ මන්ද මුන්ගේ දැනුම නම්
    ඔව් බන් පෝසත් වුන් ඔක්කොම මරලා උන්ගේ දේපල අයිති කරගන්නයි අපි හදන්නේ:rofl::rofl:
    පෝසත් උන්ගේ කම උදුරන් කනවා:rofl::rofl:
    උබත් පරිස්සම් වෙලා හිටපන්:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම පොඩි කාලේ ගියපු ඉස්කෝලෙට ගියපු එකෙක් ඉන්නවා. උගේ අම්මා පොලේ යනවා. තාත්තා කලේ කුලී වැඩ. අපේ ගෙදරත් වැඩ කරලා තියෙනවා කුලියට. ඌ ශිෂ්‍යත්වේ pass වෙලා ගාල්ලේ Richmond එකට ගියා. A/L District 25 Bio. දැන් දොස්තර කෙනෙක්.
    නිදහස් අධ්‍යාපනේ නොතිබුනා නම් ඌට එතෙන්ට එන්න පුළුවන් වෙනවද?

    මෙතන මම කියන්නේ මචන් දුප්පත් එකාට chance එක දෙන්න කියන එක නෙමෙයි. සුදුස්සාට සුදුසු තැන. දුප්පත් වුනත් පෝසත් වුනත් නිදහස් අධ්‍යාපනේ දක්ෂයාට තැන ලැබෙනවා. ඒකයි වෙන්න ඕනේ. නැත්නම් මාලක සිල්වා වගේ එවුන්ගෙන් තමයි අපිට බෙහෙත් ගන්න වෙන්නේ දවසක.

    :yes::yes:

    ඕක ගැන කතා කරන එක තරමක නා බන්
    මුන් හිතන්නේ මුන්ගේ සල්ලි මංකොල්ල කන බලන් ඉන්න උන කියලා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම පොඩි කාලේ ගියපු ඉස්කෝලෙට ගියපු එකෙක් ඉන්නවා. උගේ අම්මා පොලේ යනවා. තාත්තා කලේ කුලී වැඩ. අපේ ගෙදරත් වැඩ කරලා තියෙනවා කුලියට. ඌ ශිෂ්‍යත්වේ pass වෙලා ගාල්ලේ Richmond එකට ගියා. A/L District 25 Bio. දැන් දොස්තර කෙනෙක්.
    නිදහස් අධ්‍යාපනේ නොතිබුනා නම් ඌට එතෙන්ට එන්න පුළුවන් වෙනවද?

    මෙතන මම කියන්නේ මචන් දුප්පත් එකාට chance එක දෙන්න කියන එක නෙමෙයි. සුදුස්සාට සුදුසු තැන. දුප්පත් වුනත් පෝසත් වුනත් නිදහස් අධ්‍යාපනේ දක්ෂයාට තැන ලැබෙනවා. ඒකයි වෙන්න ඕනේ. නැත්නම් මාලක සිල්වා වගේ එවුන්ගෙන් තමයි අපිට බෙහෙත් ගන්න වෙන්නේ දවසක.

    oka wenne nane mchn ekane prashne...ape unmane okunwa loku karaganne gihin...chandyak illupu gaman un udinma dinum...kegagaha hityata untama gihin chande denawa...globalization eka nawatannan be dan money kohen hari ringanaawa eka thamai atta.salli tiyena eka kohen hari ringanawa....uba balapan jivitheta ape minissu ahinasakayekta, igena gatta ekekta chande denne ne....prado walin ewilla part dana musical shows dana kegahala pissuwak kelina,geniyek rape karapu ekekta tama gihin chande denne.ungen hodak balaporothu wenne kohomada.jivitheta igena gena nethi ekek education gena monawada danne...oka sinhalunge hetiyak hoda ekek apu gaman uwa paganwa...yatath manasikathwe ekai ekektawath hariyanne natte...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    awurudu 20-30 ali babbu kihipadenekta nikan uganwana education system eka gana meya mokakda kiyanne.
    anura dena hama deyakma gona wage giline nathiwa oluwe hithala balapan.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Money thiyena ayata srilankave avasthavak dunne nathnam, Ohun pita rata universities valata ema money lot eka pudanava. Srilankikain ge salakiya yuthu money lot ekak foreign countries vala universities valata adila yanava. Mea money lot eka srilankave nathara kara gannavanm nedha hodha ? Eka nisa anthavadayata nogihin, private universities athi karala a vala exams siyalla government universities vala adiksanaya yatathe pavathuvoth , ehi athi varadha kumakda ??