රටේ අනාගතය වෙනුවෙන්..
රටේ අනාගතය වෙනුවෙන් උබලටත් ඔන්න පුංචි උදව්වක් කරන්න පුළුවන්.........

මේකයි මචන් සීන් එක.. අපේ කම්පැනි එකෙන්(ISM APAC) හැම අවුරුද්දෙම CSR project එකක් කරනවා.
ගිය පාර අපි ගොඩක් දුෂ්කර ඉස්කෝලෙකට Water filtering system එකක් හදලා දුන්නා. මේ පාරත් අපි ඉස්කෝලෙකට උදවු කරන්න යන්නේ.
මේ පාර අපි තෝරගත්තු ඉස්කෝලේ තමයි කන්තලේ අග්බෝපුර පේරමඩුව විද්‍යාලය. මේ ඉස්කෝලේ බොහොම අඩු පහසුකම් තියන ඉස්කෝලයක්. කොටින්ම කිව්වොත් පිරිමි ළමයින්ට යන්න වැසිකිලියක් වත් නෑ
ඉතින් අපි හදන්නේ මේ ඉස්කෝලෙට බිල්ඩින් එකක් හදලා දෙන්න. මේ බිල්ඩින් එකට පන්ති කාමර දෙකක් වගේම පිරිමි ළමයින්ට වසිකිලියකුත් හදනවා. ඒ වගේම පරිගණක පහසුකම් වැඩි දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා.
මේ තියෙන්නේ අපේ ෆේස්බුක් පේජ් එක. වැඩි විස්තර මේකෙන් බලාගන්න පුළුවන්
https://www.facebook.com/helpingsleducation/
Event page :
සිප්සතරට අරුණැල්ලක් WAYO live in concert ft. Kasun & Sanuka
මේකට ෆන්ඩ් හොයාගන්න අපි මියුසිකල් ඉවෙන්ට් එකක් ඔගනයිස් කළා. මේක තියෙන්නේ සැප්තැම්බර් 1 වෙනිදා.
වායෝ එක්ක කසුන් කල්හාරයි සනුක වික්රමසිංහයි තමයි එන්නේ.
ඒ වගේම පිරමිඩ්ස් බෑන්ඩ් එකත් එනවා
ඉතින් පුළුවන් නම් ටිකට් එකක් අරන් වරෙන් මේක බලන්න.. එන්න විදියක් නැත්නම් donate කරන්න උනත් පුළුවන්.

දැනටත් අපි වැඩ පටන් අරන් තියෙන්නේ මේ බිල්ඩින් එකේ

For Tickets and more details, please contact
0767601266 (Waruna) - 0713601879 (Heshan)
Donate කරන්න කැමති නම් මේ එකවුන්ට් වලට දාන්න මචන්. තමන්ට පුලුවන්
ගානක්
Commercial Bank: 8970023291 - S.A.D.C Wimalasooriya
Sampath Bank: 100753796616 - H.M.H.I Kithuldora
Hatton National Bank (HNB): 103020249674 - S A D C Wimalasooriya

Last edited: