රටේ අනාගතය වෙනුවෙන්..

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රටේ අනාගතය වෙනුවෙන්..

    රටේ අනාගතය වෙනුවෙන් උබලටත් ඔන්න පුංචි උදව්වක් කරන්න පුළුවන්......... ;);)

    මේකයි මචන් සීන් එක.. අපේ කම්පැනි එකෙන්(ISM APAC) හැම අවුරුද්දෙම CSR project එකක් කරනවා.
    ගිය පාර අපි ගොඩක් දුෂ්කර ඉස්කෝලෙකට Water filtering system එකක් හදලා දුන්නා. මේ පාරත් අපි ඉස්කෝලෙකට උදවු කරන්න යන්නේ.
    මේ පාර අපි තෝරගත්තු ඉස්කෝලේ තමයි කන්තලේ අග්බෝපුර පේරමඩුව විද්‍යාලය. මේ ඉස්කෝලේ බොහොම අඩු පහසුකම් තියන ඉස්කෝලයක්. කොටින්ම කිව්වොත් පිරිමි ළමයින්ට යන්න වැසිකිලියක් වත් නෑ :sorry::sorry:
    98758304208268_n.jpg


    ඉතින් අපි හදන්නේ මේ ඉස්කෝලෙට බිල්ඩින් එකක් හදලා දෙන්න. මේ බිල්ඩින් එකට පන්ති කාමර දෙකක් වගේම පිරිමි ළමයින්ට වසිකිලියකුත් හදනවා. ඒ වගේම පරිගණක පහසුකම් වැඩි දියුණු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

    මේ තියෙන්නේ අපේ ෆේස්බුක් පේජ් එක. වැඩි විස්තර මේකෙන් බලාගන්න පුළුවන් :yes:
    https://www.facebook.com/helpingsleducation/

    Event page :
    සිප්සතරට අරුණැල්ලක් WAYO live in concert ft. Kasun & Sanuka

    මේකට ෆන්ඩ් හොයාගන්න අපි මියුසිකල් ඉවෙන්ට් එකක් ඔගනයිස් කළා. මේක තියෙන්නේ සැප්තැම්බර් 1 වෙනිදා.
    වායෝ එක්ක කසුන් කල්හාරයි සනුක වික්‍රමසිංහයි තමයි එන්නේ.
    ඒ වගේම පිරමිඩ්ස් බෑන්ඩ් එකත් එනවා

    23korb7.jpg


    ඉතින් පුළුවන් නම් ටිකට් එකක් අරන් වරෙන් මේක බලන්න.. එන්න විදියක් නැත්නම් donate කරන්න උනත් පුළුවන්. ;);)

    20139993_1806258466350891_6002270850909763842_n.jpg

    දැනටත් අපි වැඩ පටන් අරන් තියෙන්නේ මේ බිල්ඩින් එකේ
    20476625_1811443529165718_2063001834470606850_n.jpg

    20374459_1810829862560418_8957965024730898426_n.jpg


    :cool::cool::cool:


    For Tickets and more details, please contact
    0767601266 (Waruna) - 0713601879 (Heshan)


    Donate කරන්න කැමති නම් මේ එකවුන්ට් වලට දාන්න මචන්. තමන්ට පුලුවන්
    ගානක්
    Commercial Bank: 8970023291 - S.A.D.C Wimalasooriya
    Sampath Bank: 100753796616 - H.M.H.I Kithuldora
    Hatton National Bank (HNB): 103020249674 - S A D C Wimalasooriya


     
    Last edited:
    • Like
    Reactions: Omega_Jay

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    බම්ප් එකක් දීලා ත්‍රෙඩ් එක උඩටම ගත්තා
    දැනට දෙන්න පුළුවන් උඵරිම උදව්ව ඒක
    අනිවා සල්ලි තියෙන එවුන් මේකට උදවු කරයි
    බොහෝම ලොකු පින්ක් සහෝ
     
    • Like
    Reactions: Jolly_Roger

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බම්ප්
    වැඩි වැඩියෙන් ආධාර ලැබේවා

    බම්ප් එකක් දීලා ත්‍රෙඩ් එක උඩටම ගත්තා
    දැනට දෙන්න පුළුවන් උඵරිම උදව්ව ඒක
    අනිවා සල්ලි තියෙන එවුන් මේකට උදවු කරයි
    බොහෝම ලොකු පින්ක් සහෝ

    මරුසිරා;22038193 said:
    ignor shitty bastards and shity politics bro .try to do what we can and when we can .:yes::love:

    bump

    :cool::cool:
     
    • Like
    Reactions: Thoppi_Chaminda