රටේ අයිතිකාරයෝ වඩිනවා.. සාදු සාදු සාදු.. 🙏🙏🙏

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සල්ලි බලේ තමයි.



    Exam එක ගොඩද
    ඒක ගැන ආයෙ බලන්න වත් බැරි උනා මචන්.හැමදම එන බයර් කෙනෙක් වැඩක් දුන්නා.අදට දවස් තුනක්,තවම ඉවර නෑ .ඉවර වෙලා ඒක කරන්න ඔනා.එවෙලෙට උඹට කතා කරනවා ඈ 🙏😑
     
    • Like
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    කැරි මහින්ද

    උඹ එහෙම ජනාධිපති වුණානං චීනට දෙන්නෙ පුකට පයින් නේහ්

    හැබැයි එතකොට මිනිස්සු බනී කැ# ජනාධිපති ඉන්දියාවට / ඇමරිකාවට රට විකුණනව කියල
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ලහිරු පෙරේරා ගේ චයිනා ටවුන් ගීත රචකයා ගීතය ඇතුලේ සඟවන ලද ශ්‍රී ලන්කාවේ බියකරු අනාගතය....
    හයිවේ-චීනෙන්
    ලෝටස් ටවර්-චීනෙන්
    පෝට් සිටිය-චීනෙන්
    හම්බන්තොට වරාය-චීනෙට
    දැනට අපේ රටේ චීන සමාගම් රාශියක් විසින් ඉදි කිරීම් සියතට ගෙන ඇති බව දකින චයිනා ටවුන් ගීත රචකයා මනාවට එම සියල්ලම ඇතුලත් කරමින් චයිනා ටවුන් ගීතය ලියා ඇත... . .
    මෙහි මුලින්ම ඉතා වයසක චීන පොරක් චයිනීස් නූඩ්ල්ස් හොදි නැතිවම (රටේ දරිද්රතාවය)කන පොඩි එවුන් ටිකකට ඉතිහාසය පාඩම කියා දෙමින් සිටී...
    ඒ 2300දී ශ්රී ලන්කාවේ දසුකි...
    තවද එම නිව්සේ ඇති පැරණි ග්ෘහ භාණ්ඩ වලින් නියත වශයෙන්ම දැනට ලන්කාවේ භාවිතාවූ භාණ්ඩ කියා කිව හැක( දැනට අපි 80% භාවිතා කරන්නේ චීන භාණ්ඩ වන බැවින්) ඉන් පසු මල් වෙඩි සමඟින් රාත්රී ආකාශය පෙන්නනවිට සියලු දේටම ඉහලින් අපේ ලෝටස් ටවර් එක දැකගත හැකිය...
    එයින් රූප රචකයා නියත වශයන්ම මේ ලන්කව කියා පවසයි.... . .
    "චෙන්නා ටවුමේ රින්ගා ඉන්නා මූ වැඩකරු නින්ජා" කියා පවසන්නේ චීන රටෙන් ණය ලබා ගැනීමට විදේශ සන්චාර වල නියත වූ ඇමති වරයෙක් ගැනයි..
    ඔහු වැඩ කරු නිසා ඔහුට ණය මුදල්, ආදාර නොඅඩුව චීනෙන් ලැබෙයි...
    තවද "වන්චා කර පැන්නා", "මකරෙක් ඉන්නව අපේ ටවුමේ හවසට කන්න දෙන්න ඕනේ", "ලේසිත් නෑ නොකරත් බෑ" යන් වදන් වලින් එම චීන මුදල් ගනුදෙනු වලදී සිදුවූ වන්චා දූශණ පිලිබඳව පවසයි...
    තවද "ජොන් හී තමයි අපේ ලොක්කා පලතුරු කඩ හතරක් වික්කා කියා පවසන්නේ " අපේ රටේ ප්රභලයෙක් චීනෙට යම් දේපල ඉඩකඩම් විකිණූ පුවතක් ගැන කියා කිව හැකිය නමුත් රචකයා ඒ පුද්ගලයා ගැන නොපවසා ඉඟියකුත් නොදීම ගීතය ලියා ඇත..
    තවද රූප රචනයේ මැද චීන්නුන් හතරක් ගෙන එක විටම එක චීනෙක් නොමැතිවී යාමෙන් ගීත රචකයා ලන්කාවේ සිදුවූ අතුරුදහන් වීම් ගැන පවසයි
    මල්වෙඩි හදලා ඒවා යවලා ටවුමම ගිනිගත්තා කියා පවසන්නේ රටේ ඇතිවූ දරුණු ජාතිවාදී ගිනි පිලිබඳව කියා සිතිය හැකිය... . .
    "ජොන්හී" "ශැන්හයි වල අයියා"යනුවෙන් ප්රභල දේශපාලකයන් දෙදෙනෙකු ගැන ලියා ඇත...
    මොවුන් දෙදෙනාගේ රන්ඩුවක්ද රූප රචානයට ඇතුලත් කර ඇත..
    නමුත් ඒ කුමන කාලයේදී ඇතිවූ දේශපාලන හබයක්දැයි කිව නොහැක.. . .
    මෙහි විශේශයෙන්ම "පඩියක් නැතිවම හයිවේ හදලා මෙහෙම බින්න බැස්සා" යනුවෙන් චීන ආක්රමණය දක්වා ඇත...
    නමුත් අවසානයේ ජාතික ආලයෙන් "කියපන් ශ්රී ලන්කන් කියලා" යනුවෙන් කියන්නේ මේ රට අපි චීනෙට නොදී රැකගතයුතු බවයී...
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අවුලක් නෑ, උන්වහන්සේලා මාස්ක් දාගෙන ඉන්නේ, නිරෝදායන වෙන්න ඕනිමයි කියල එකක් නැහැනේ, මල විකාර :sneaky:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹ එහෙම ජනාධිපති වුණානං චීනට දෙන්නෙ පුකට පයින් නේහ්

    හැබැයි එතකොට මිනිස්සු බනී කැ# ජනාධිපති ඉන්දියාවට / ඇමරිකාවට රට විකුණනව කියල

    පුක නෙමේ බං මොන ලබ්බ හරි දීල රට ගොඩ ගන්නවනන් ඒච්චරයි
    දැන් ඒකෙක් නෑ ගෝට ගැන තිබ්බ විස්වාසේ නැතිවෙනවා
    ඒල් අර් ටී කැන්සල් කරා
    ගස්ටික කපං කපං යනවා
    මිනි මරුවොන්ට අමතිකම් දෙනවා
    කැරි බදුර්දීන් කාරයා ශේප් වෙනවා
    තිත්තයි බං සිරාවටම...
    ඒහෙන් නාන්න චීනට නය වෙනවා
    ඔය ඔක්කොම කොහොමත් කැමති දිගටම තුන්වන ලොකේ සංවර්දනය වෙමින් පවතින රටක් විදිහට තියන්න
    ඒතකොට මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න පුලුවන් වැඩි හරියක් ඉන්නේ ලංකාවේ පක්ෂ අල්ලගෙන හීන ලෝක වල
    ඒ් මිනිස්සුන්ට පොාරොන්දු දෙන්න ලේසි මොකද රටේ අර්ථථිකයක් ගැන ඒ් මිනිස්සුන්ට වැඩක් නෑ
    බත් පැකට් ඒකටයි බෝතලේටයි වහලේ ටකරං ටිකටයි ජොබ් ඒකටයි තමයි ඡන්දෙ දෙන්නේ

    ඒ් මීනිස්සුන්ගෙ පැත්තෙන් බැලුවත් හරි... මොකද ඒ් මිනිස්සු දුප්පත් ඒ්මිනිසුසන්ට ඔනි ඒ්වා

    අනේ මන්ද බං......... දිගටම මෙහෙමෙ තාමා ඉලග පාර ඡන්දෙ දෙන්නෑ මන්නන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    donald-trump-angela-merkel-press-conference-handshake-wiretapping-fake-news-awkward-twitter-reactions.gif

    00-holding-large-turning-35.gif
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    පුක නෙමේ බං මොන ලබ්බ හරි දීල රට ගොඩ ගන්නවනන් ඒච්චරයි
    දැන් ඒකෙක් නෑ ගෝට ගැන තිබ්බ විස්වාසේ නැතිවෙනවා
    ඒල් අර් ටී කැන්සල් කරා
    ගස්ටික කපං කපං යනවා
    මිනි මරුවොන්ට අමතිකම් දෙනවා
    කැරි බදුර්දීන් කාරයා ශේප් වෙනවා
    තිත්තයි බං සිරාවටම...
    ඒහෙන් නාන්න චීනට නය වෙනවා
    ඔය ඔක්කොම කොහොමත් කැමති දිගටම තුන්වන ලොකේ සංවර්දනය වෙමින් පවතින රටක් විදිහට තියන්න
    ඒතකොට මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න පුලුවන් වැඩි හරියක් ඉන්නේ ලංකාවේ පක්ෂ අල්ලගෙන හීන ලෝක වල
    ඒ් මිනිස්සුන්ට පොාරොන්දු දෙන්න ලේසි මොකද රටේ අර්ථථිකයක් ගැන ඒ් මිනිස්සුන්ට වැඩක් නෑ
    බත් පැකට් ඒකටයි බෝතලේටයි වහලේ ටකරං ටිකටයි ජොබ් ඒකටයි තමයි ඡන්දෙ දෙන්නේ

    ඒ් මීනිස්සුන්ගෙ පැත්තෙන් බැලුවත් හරි... මොකද ඒ් මිනිස්සු දුප්පත් ඒ්මිනිසුසන්ට ඔනි ඒ්වා

    අනේ මන්ද බං......... දිගටම මෙහෙමෙ තාමා ඉලග පාර ඡන්දෙ දෙන්නෑ මන්නන්
    baya nethuwa hitapan....2025 mama illenewa..baya nathuwa deepan