ඕකව පන්නන්න බෑ බන්. ඉතුරු ටිකත් කාලම යයි![]()

ව්‍යවස්ථාව අනුව තමා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මේ වනවිට පැවත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂයට අනාගත නායකත්ව කණ්ඩායමක් බිහිකරගැනීම සඳහා පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.
ජනවාරි 8 ලබාදුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.
https://nethnews.lk/article/29494

UPFA anduwak pihitewwoth bayyanwa bite karanna puluwan.
Neththam Toyyo bite wei 2020 kohomath



ඒ කියන්නෙ රාජපක්ෂගෙ පුම්බගත්ත හුලං බැස්ස කියලද?![]()




podi mathiwaranayak giya dura


podi mathiwaranayak giya dura











මේක පු0චි ගමේ චන්දෙ කියුවා අගමැති ජනාදිපති ආන්ඩු වෙනස් වෙන් නෑ කියුව..... අර ගොඩයි මේ ගොඩයි චූටි ගොඩයි පොඩි ගොඩයි එකතු උනාම ජනවාරි 08 වගේමයි කියුවා....
ඒ උනාට කට්ටියක් තනි ආන්ඩු හදන්න හදනවා.... අගමැති එලවන්ඩ හදනවා....ඇමතිවරු ඉල්ලා අස්වෙන්ඩ හදනවා.... සමහරු දැනටමත් අස්වෙලා




