රටේ අලුත්ම දේශපාලන තත්වය - UPDATING

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    12.png

    Mu nathi thanak na..
    :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    යකෝ තේ බොමුද කියල නැවතුණා නේ :D හරිහමං දෙයක් කියන්නෙ නෑ රනිලුත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ව්‍යවස්ථාව අනුව තමා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    මේ වනවිට පැවත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

    එක්සත් ජාතික පක්ෂයට අනාගත නායකත්ව කණ්ඩායමක් බිහිකරගැනීම සඳහා පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.

    ජනවාරි 8 ලබාදුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.

    https://nethnews.lk/article/29494
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕකව පන්නන්න බෑ බන්. ඉතුරු ටිකත් කාලම යයි :angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    Drama එක ඉවරද එතකොට? :D ත්‍රෙඩ් ක්ලෝස්ඩ්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,186
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ව්‍යවස්ථාව අනුව තමා තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    මේ වනවිට පැවත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

    එක්සත් ජාතික පක්ෂයට අනාගත නායකත්ව කණ්ඩායමක් බිහිකරගැනීම සඳහා පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළා.

    ජනවාරි 8 ලබාදුන් ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.

    https://nethnews.lk/article/29494

    ඒ කියන්නෙ රාජපක්ෂගෙ පුම්බගත්ත හුලං බැස්ස කියලද?:rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    :rofl::rofl:

    podi mathiwaranayak giya dura

    වැඩේ සෑහෙන කේස් වගේ ..
    නැත්තම් පොර දාගත්ත වැඩක් .. විශේෂයෙන් ගමන් බිමන්, මලාට වෙනස් කරන පොරක් නෙවීයි:P:P
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :rofl::rofl:

    podi mathiwaranayak giya dura

    :yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl::yes::yes:
    මේක පු0චි ගමේ චන්දෙ කියුවා අගමැති ජනාදිපති ආන්ඩු වෙනස් වෙන් නෑ කියුව..... අර ගොඩයි මේ ගොඩයි චූටි ගොඩයි පොඩි ගොඩයි එකතු උනාම ජනවාරි 08 වගේමයි කියුවා....

    ඒ උනාට කට්ටියක් තනි ආන්ඩු හදන්න හදනවා.... අගමැති එලවන්ඩ හදනවා....ඇමතිවරු ඉල්ලා අස්වෙන්ඩ හදනවා.... සමහරු දැනටමත් අස්වෙලා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    :yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl::yes::yes:
    මේක පු0චි ගමේ චන්දෙ කියුවා අගමැති ජනාදිපති ආන්ඩු වෙනස් වෙන් නෑ කියුව..... අර ගොඩයි මේ ගොඩයි චූටි ගොඩයි පොඩි ගොඩයි එකතු උනාම ජනවාරි 08 වගේමයි කියුවා....

    ඒ උනාට කට්ටියක් තනි ආන්ඩු හදන්න හදනවා.... අගමැති එලවන්ඩ හදනවා....ඇමතිවරු ඉල්ලා අස්වෙන්ඩ හදනවා.... සමහරු දැනටමත් අස්වෙලා

    :rofl::rofl::rofl::rofl::rofl:
    එක තමයි මමත් කල්පනා කරේ. මොකටද ආණ්ඩු... ඇමතිවරු... ඇමතිදුර.. වෙනස් කරන්නේ?. % එකතුව වැඩිනම් පාටියක් දමල හුරේ පාරක් දමල තියෙන ආණ්ඩුව ශක්තිමත් කරන එකනේ.

    අරුගේ රතිඤ්ඤා ටික ඉවරද දන්නේ නැහැ
     
    Last edited: