--රටේ ඉදිරි අනාගතය..??---

Aug 14, 2015
63
23
0
Negombo
--රටේ ඉදිරි අනාගතය..??---

දැනට පවතින තත්වෙ අනුව කවුරු දිනයිද? කවුරු පරදියිද?
ඒ කවුරු දිනුවත් අන්තිමට අපේ බඩ ගෝස්තරේට තමා වදින්නෙ? හා නැද්ද?


:nerd::nerd:
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හා නැද්ද?

    නෑ නෙවෙයි ඔව් .. අපේ බඩගෝස්තරේට විතරක් වැදිලා නවතිනවා නං කමක් නෑ , මුළු රටටම වදින්නේ බෝනස් එක්ක :(

    11923266_1203546329662861_3738553182179462920_n.jpg