රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (21) සමහර ඉන්ධන පිරවුම්හල්වල උද්ගතවී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍ය ගම්මන්පිල පැවසුවේ, “එකම දේ 108 වතාවක් කිව්වහම ඒක ඇත්තක් වෙනවා යැයි කියලා පරණ ගැමි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාද මන්ද පසුගිය මාස 4 පුරාවට වරින් වර ඛනිජ තෙල් වෘත්තීය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලකයිනුත් තෙල් හිඟයක් ඇතිවෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. පසුගිය මාස 4ටම මේ අය කිවූ තෙල් හිඟය ඇතිවුණේ නෑ. මම පොරොන්දු වුණා රටේ තෙල් හිඟයක් ඇතිවෙනවා නම් මම කලින් කියනවා කියලා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වනදා මම රටට කිව්වා බොරතෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා හැබැයි ඒක නැති කරගන්න අපි කටයුතු කරමින් යනවා එය පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් වලට බලපාන්නේ නෑ කියලා. නැවත වතාවක් කියන්න තියෙන්නේ රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා.” යනුවෙනි.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    iqA9Hgv.jpg



    https://lankacnews.com/ioc-ඉන්ධන-මිල-ඉහල-දමයි-නව-මිල/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ට්‍රේන් යාඩ් එකේ පොරක් කිව්වේ ට්‍රේන් දුවන්න අද නියමිතව තිබ්බත් කල් ගියේ තෙල් නැති නිසා කියල හිටං
    ඌව කන්න එපැයි බින්නයක් ඇද බෑවට
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    උඹෙ අම්මගෙ හුත්තෙන් ගලන තෙල් ටික ටැංකියකට පුරවලා තියන නිසා අවුලක් නෑ පොන්නයෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: mmrizmy and fdk

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කිසිම පෝලිමක් තිබ්බේ නැහැ බන්.. ඇමති තුමාගේ අම්මට පින් දෙනවා මිනිස්සු :yes: :love:
     
    • Haha
    Reactions: fdk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (21) සමහර ඉන්ධන පිරවුම්හල්වල උද්ගතවී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අමාත්‍ය ගම්මන්පිල පැවසුවේ, “එකම දේ 108 වතාවක් කිව්වහම ඒක ඇත්තක් වෙනවා යැයි කියලා පරණ ගැමි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාද මන්ද පසුගිය මාස 4 පුරාවට වරින් වර ඛනිජ තෙල් වෘත්තීය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලකයිනුත් තෙල් හිඟයක් ඇතිවෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. පසුගිය මාස 4ටම මේ අය කිවූ තෙල් හිඟය ඇතිවුණේ නෑ. මම පොරොන්දු වුණා රටේ තෙල් හිඟයක් ඇතිවෙනවා නම් මම කලින් කියනවා කියලා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වනදා මම රටට කිව්වා බොරතෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා හැබැයි ඒක නැති කරගන්න අපි කටයුතු කරමින් යනවා එය පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් වලට බලපාන්නේ නෑ කියලා. නැවත වතාවක් කියන්න තියෙන්නේ රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා.” යනුවෙනි

    බයි හරක් දාන්නේ ගොම චූ මිසක් බොරතෙල් නෙවෙයි කියලා මේ බුරුවට කියපල්ලා.