රටේ ජනාධිපති කම ලැබුනොත් මොකද කරන්නෙ.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොකක් හරි පොට්ට චාන්ස් එකක් වැදිල,
    උඹට රටේ විධායක ජනාධිපති කම සියලු බලතල එක්ක උඹ කැමති කැබිනට් මන්ඩලයක් එක්ක ලැබුනොත්, උඹ මොකෝ කරන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    මොනව හිතුවත් වැඩක් නෑ . දැන් ඉතින් ජින්පින් ස කියන විදියකට තමයි කරන්න වෙන්නේ.
    මිනිහට call එකක් දාල අහනවා මොකද කරන්නේ ඊලගට කියලා
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    i will bring up a new policy requiring university requirement to become a politician ( a masters degree, etc ).

    will increase the standard of all national schools by not making it based on gender and religion.

    replace takaran bus and three wheelers with modern eco friendly electric vehicles. ( safety will be number one priority ).

    replace traditional trains with MRT , LRT , Monorail and electric trains. ( depending on the area. we cant use mrts and lrts for long distance )

    make sri lankan airport an international transit hub by expanding the airport. will offer all kind of transit facilities in the airport. ( sri lanka is located in a good location. we should make use of this benifit ).

    introduce high speed broadband service though out the country.

    destroy slums after moving the slum residents to a residential better residential apartment ( they deserve respect too )

    reduce import tax on vehicles ( but will tax vehicles every year. depending on the vehicle model. high tax for luxury vehicles , low tax for small vehicles. when i say luxury i mean true luxury vehicles with luxury features. not some middle class vehicle. )

    create a proper waste disposal system by recycling waste

    introduce government owned budget airlines

    install fitness and gym tools in public places

    introduce the vending machine culture

    introduce an electronic smart card method for tourists. they can use this to enter popular tourist destinations

    encourage the youth to start their own startup instead of begging for jobs

    provide home industry tools to women instead of making them maids in the middle east

    create government owned theme parks etc to generate an income from tourism

    create government ventures thats will bring a revenue to the country

    charge a fee to enter some roads on high traffic time

    will have a special border petrol unit to protect sri lankan territory in the ocean

    make rupee an e currency

    will make private hospitals have a common pricing structure according to government guidelines

    will blacklist passports of sri lankans who return to sri lanka by getting deported for visa crime abroad ( can blacklist for 5 years , 10 years , etc )

    improve english language skills of sri lankans. will bring down american teachers to teach english in sri lanka. its always a better idea to learn english from a teach who use it as their mother tongue.

    will take strict action against religious and communal fights.

    give sri lankan citizens the highest priority. treat all citizens equal

    will make policies to protect sinhala language. all sri lankans should protect sinhala language just like jews protecting hebrew language. sinhala is used only in sri lanka. making the majority learn the minority language is not a solution.

    will assign only educated and suitable people foreign service. we should have a good diplomatic relationship with florigen countries. sri lankan passport is one of the worst passports in the world at the moment.

    will make colombo a shopping paradise by encouraging local and international business. we can do this by facilitating business people by building proper infrastructure.

    build more highways ( will generate income by toll fees )

    identify new tourist spots

    ban cigarettes'

    ban all low quality vehicles with no safety

    start a ferry service between male' maldives and sri lanka.

    will introduce automatic clearance system in the airport. sri lankan citizens and foriegn residents will be able to clear their self automatically when they arrive in sri lankan airport

    make tax free economic zones

    will encourage foreign students to study in sri lanka by allowing world class private universities to operate in sri lanka

    make use of unused islands

    make use of sea routes to reduce traffic. will introduce modern ferries to transport citizens through sea routes

    introduce digital nomad visa systems for foreigners who generate an income online

    will increase the standard of education
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    දේශපාලනේ ගැන කිසිම අදහසක් නෑ. ඒ හින්ද පුලුවන් කෙනෙකුට දීල අයින්වෙනව.

    යන්න කලින් පුලුවන්කමක් ලැබුණොත්, 225 න් වැඩක් නැති උන් ටික දොට්ට දාල, මන්ත්‍රී, ඇමති දීමනා, වාහන පර්මිට් කප්පාදු කරනව.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පලවෙනි අව් රුදු දෙකේ රටේ ජනතාවට ෆුල් සැපක්දෙනවා.උන් කැමති ඒකටනෙ.ඊට පස්සෙ චීනෙන් නය අරන් රටේ දියුනු කරන්න පුලුවන් උපරිම දියුනු කරනවා.

    අන්තිමට කෝටි 500-1000ක් අරන් යුක්‍රේනෙට ගිහින් බඩු ගහලම මැරිලා යනවා.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    1) රාවණා යුගයේ සැගවිලා තියන පුරාවස්තු ඔක්කොම ගොඩ අරගෙන එවා සංචාරකයන්ට පෙන්නලා ඩොලර් කෝටි ගණන් ලංකාවට ගෙන්වනවා.දේශීය දැනුම් පද්ධතීන් පිලිබද පර්යේක්ෂණ සදහා වෙනම විශ්වවිද්යාලයක් හදනවා.

    2) මේ රටේ තිබ්බ පැරණි තාක්ෂණය වර්තමානයට ගෙන්වලා ඒ හරහා ආසියාවේ බලවත් රටක් බවට ලංකාව ගේනවා.ඒ හරහා ලොව බලවත්ම බුද්දි සේවය සහ රහස් ඔත්තුසේවය මේ රටේ හදනවා.

    3) බුදුන් ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද කියලා හොයන්න එන්ගලන්තය ,චීනය,රුසියාව,ජපානය,ඇමරිකාව ඇතුලු පුරාවිද්යා සයන්ටිස්ට් කාරයෝ ගෙන්වලා අපක්ෂපාතී පුරාවිද්යා පරීක්ෂණයක් කරනවා.

    4) ඉන්දියන් රෝ ඔත්තුසේවය රටින් පන්නනවා.

    5) ලංකාවේ නම නැවත "සිලෝන් "කරනවා.

    6) දේශීය වෙදකම සම්පූර්ණයෙන් දියුණු කරනවා. සර්ජරි කරන තැනටම ඒක ගේනවා.ඒවගේම ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හදනවා.මගේ වැඩවලට හරස් වෙන ඩොක්කුන්ගේ වැඩ තහනම් කරනවා.ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හරහා කරන්නේ ඩොක්කුන්ගේ මානය බිදීම .

    7)පලාත්, ජාති අනුව බෙදෙන්න දෙන්නේ නෑ .හැම ග්‍රාමසේවා බලප්‍රදේශයකම සියලු ජාතින් සිටින විදිහට ජනතාව පදින්චි කරනවා.ඔවුන්ට අවශ්ය ආගමික ස්තානත් ඉදිකරනවා.මේ වැඩවලට හරස්වෙන අය රටින් පිටුවහල් කරනවා/නැත්තම් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙනවා.

    8) සිංහල සහ දෙමල භාෂා සියලු දෙනාට ඉගෙනගැනීම අනිවාර්ය කරනවා.ඉන්ග්‍රිසි බැරි උන්ට රස්සා නොදෙන වහල් ක්‍රමය මුලිනුපුටා දමනවා.

    9) මගේ වැඩවලට ඉන්දියාව ඇමරිකාව බාල්දි දැම්මොත් රුසියාවයි චීනයයි එක්ක ආරක්ෂක ගිවිසුමක් ගහලා යාපනය ,ට්‍රින්කො,හම්බන්තොට,මීගමු අසල මුහුදේ කෘතිම දූපත් හදලා චීන- රුසියා -ලංකා ඒකාබද්ද හමුදා කදවුරු හදනවා.

    10) ඉන්දීය දීවරයන්ට ඇතුලු නොවෙන විදිහට විදුලි වැටක් උතුරු මුහුදේ හදනවා.

    11) පාරේ අතුගාන එකාගේ ඉදන් ජනපති දක්වා සියලු වෘත්තින් දරන අයට එක සමාන ගෞරවයක් ලැබෙන විදිහට ආකල්ප වෙනස් කරනවා.( ඕස්ට්‍රේලියාවේ වගේ )

    12) වාහනවලට අයකරන අධික බදු කපනවා.දේශීය ව්යාපාර දිරිමත් කරනවා.දේශීය ව්යාපාර සවිමත් වන තෙක් ආනයන ටිකෙන් ටික අඩු කරනවා.ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩි කරනවා.

    13) රැකියා නැතුව කිසිම කෙනෙක්ට ඉන්න දෙන්නේ නෑ. ව්යාපාර ගොඩනගාගන්න සම්පූර්ණ සහය ලබාදෙනවා.ආබාදිතයින් පවා රටේ සංවර්ධනයට යොදාගත හැකි රැකියා ලබාදී ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙනවා.

    14) හයිවේ වෙනුවට දුම්රිය දියුණු කිරීමටත් ගංගා ඇල දොල මුහුද හරහා ප්‍රවාහන පහසුකම් සදහාත් ප්‍රමුකත්වය ලබා දෙනවා.

    15) ලංකාවේ අගනගරය බවට නැවත මහනුවර නගරය පත් කරනවා.ප්‍රධාන වානීජ නගරය බවට කොළඹ පත් කර මුලු කොළඹ දිස්ත්‍රිකයම කොළඹ නගරසීමාවට ගන්නවා.ගුවන් ප්‍රහාර නොසැලකුවොත් අදටත් මෙරට වඩාත් ආරක්ෂිත නගරය මහනුවරයි.ඒ නිසා රටක අගනගරයක් තිබිය යුත්තේ මෙවන් ආරක්ෂිත තැනකයි. හදිසි ප්‍රහාරයකදී වුවද සැගවිය හැකි ස්ථාන ඇත්තේ මධ්යම කදුකරයෙයි.

    16) ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලය සදහා දළදා මාලිගාව යොදාගන්නවා.සියලු රාජ්ය නායකයන් නිලවශයෙන් පිලිගැනීමද සිදු කරන්නෙත් නිදහස් උත්සවය පවත්වන්නෙත් දලදා මාලිගා පරීශ්‍රයෙයි. එය කිසිවෙකුට වෙනස් නොකරන ලෙස විවස්ථාවටත් ඇතුලත් කරනවා.

    අගමැති මන්දිරය, ශ්‍රේෂ්ඨාදිකරණය,පාර්ලිමේන්තුව සදහා මහනුවර අවට ඇති එතිහාසික වැදගත්කමක් ඇති විශාල ගොඩනැගිලි නවීකරණය කර භාවිතයට ගන්නවා.

    17) ජනාධිපතිවරයා ඒකාදිපතියෙකුද නොකරන රූකඩයක්ද නොකරන තනතුරක් බවට පත්කිරීම සදහා සම්පූර්ණයෙන් විවස්ථාව වෙනස් කරනවා.
    කොළඹ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය ඒකාබද්ද කර එය කොළඹ දිස්ත්‍රික්කය බවට පත් කරනවා.

    18) පලාත්සභා අහෝසිකරනවා.

    19) බුදුන්ගේ රට ලංකාව බව ඔප්පුවීම හරහා අතිවිශාල සංචාරක ආකර්ෂණයක් සහ දැවැන්ත ගෝලීය පිලිගැනීමක් ලංකාවට ලැබෙනවා. මේත් සමග ලොව වැඩියෙන්ම සංචාරකයන් එන රට බවට ලංකාව පත්කරනවා.

    20) අරක්කු සිකරට් සහ සිරුරට අහිතකර පානයන් සම්පූර්ණයෙන් තහනම් කරනවා.ඒවෙනුවට සිරුරට හානි නොවන එහෙත් මත් වෙන ආදේශකයන් ප්‍රචලිත කරනවා.( උදා - ගංජා )

    21) බහු ස්ත්‍රී විවාහය අවසර ලබාදී ගණිකා/ස්පා ව්යාපාරය සම්පූර්ණයෙන් තහනම් කරනවා. සූදු ව්යාපාර සම්පූර්ණයෙන් තහනම් කරනවා.

    22) න්යෂ්ටික බලය ලබා ගැනීමටත් අති දියුණු අවි ආයුධ මෙරට නිපදවීමටත් කටයුතු කරනවා.

    23) ලොව ප්‍රමුඛ පෙලේ සිනමාවක් හදනවා.රසායනික පොහොර තහනම් කරනවා.ලොව ආර්තික මද්යස්තානයක් බවටත්,අධ්යාපන මද්යස්තානයක් බවටත්,සංචාරක මද්යස්ථානයක් බවටත්,වරාය සහ ගුවන් මද්යස්තානයක් බවටත්,ලොවට ආහාර අපනයනය කරන මද්යස්තානයක් බවටත් ලංකාව පත් කරනවා.

    24) පාසල් වේලාව පැය 8ක් දක්වා දික් කරනවා.ටියුෂන් තහනම් කරනවා.නිදහස් අද්යාපනය සහ නිදහස් සෞක්ය ශක්තිමත් කරනවා.රජයේ අද්යාපන ආයතනවල මුදල් ගැරීම තහනම් කරනවා.

    25)සහන මිලට ඇතුල්විය හැකි කායවර්ධන මධ්යස්තාන සහ ක්‍රිඩා සංකීර්ණ රජය යටතේ ඉදි කරනවා.

    26) දේශපාලන පක්ෂ ගණන 3ට අඩු කරනවා.කන්ද උඩරට නීතිය ,තේසවලාමේ නීතිය සහ මුස්ලිම් නීතිය අහෝසි කරනවා.

    27) ගංජා විශාල වශයෙන් අපනයනය කරනවා.වයස 16 වෙන විට පාසල් අධ්යාපනය අවසන් වන විදිහට ප්‍රතිසංස්කරණ ගේනවා.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,905
    113
    i will bring up a new policy requiring university requirement to become a politician ( a masters degree, etc ).

    will increase the standard of all national schools by not making it based on gender and religion.

    replace takaran bus and three wheelers with modern eco friendly electric vehicles. ( safety will be number one priority ).

    replace traditional trains with MRT , LRT , Monorail and electric trains. ( depending on the area. we cant use mrts and lrts for long distance )

    make sri lankan airport an international transit hub by expanding the airport. will offer all kind of transit facilities in the airport. ( sri lanka is located in a good location. we should make use of this benifit ).

    introduce high speed broadband service though out the country.

    destroy slums after moving the slum residents to a residential better residential apartment ( they deserve respect too )

    reduce import tax on vehicles ( but will tax vehicles every year. depending on the vehicle model. high tax for luxury vehicles , low tax for small vehicles. when i say luxury i mean true luxury vehicles with luxury features. not some middle class vehicle. )

    create a proper waste disposal system by recycling waste

    introduce government owned budget airlines

    install fitness and gym tools in public places

    introduce the vending machine culture

    introduce an electronic smart card method for tourists. they can use this to enter popular tourist destinations

    encourage the youth to start their own startup instead of begging for jobs

    provide home industry tools to women instead of making them maids in the middle east

    create government owned theme parks etc to generate an income from tourism

    create government ventures thats will bring a revenue to the country

    charge a fee to enter some roads on high traffic time

    will have a special border petrol unit to protect sri lankan territory in the ocean

    make rupee an e currency

    will make private hospitals have a common pricing structure according to government guidelines

    will blacklist passports of sri lankans who return to sri lanka by getting deported for visa crime abroad ( can blacklist for 5 years , 10 years , etc )

    improve english language skills of sri lankans. will bring down american teachers to teach english in sri lanka. its always a better idea to learn english from a teach who use it as their mother tongue.

    will take strict action against religious and communal fights.

    give sri lankan citizens the highest priority. treat all citizens equal

    will make policies to protect sinhala language. all sri lankans should protect sinhala language just like jews protecting hebrew language. sinhala is used only in sri lanka. making the majority learn the minority language is not a solution.

    will assign only educated and suitable people foreign service. we should have a good diplomatic relationship with florigen countries. sri lankan passport is one of the worst passports in the world at the moment.

    will make colombo a shopping paradise by encouraging local and international business. we can do this by facilitating business people by building proper infrastructure.

    build more highways ( will generate income by toll fees )

    identify new tourist spots

    ban cigarettes'

    ban all low quality vehicles with no safety

    start a ferry service between male' maldives and sri lanka.

    will introduce automatic clearance system in the airport. sri lankan citizens and foriegn residents will be able to clear their self automatically when they arrive in sri lankan airport

    make tax free economic zones

    will encourage foreign students to study in sri lanka by allowing world class private universities to operate in sri lanka

    make use of unused islands

    make use of sea routes to reduce traffic. will introduce modern ferries to transport citizens through sea routes

    introduce digital nomad visa systems for foreigners who generate an income online

    will increase the standard of education
    Lmao
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුළු රටම එක පාර චීනෙට විකුනලා දානවා. දැන් කරන්නේ පොඩි පොඩි කෑලි දෙන එකනි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මුළු රටම එක පාර චීනෙට විකුනලා දානවා. දැන් කරන්නේ පොඩි පොඩි කෑලි දෙන එකනි.

    උඹ migrate වෙන්න channce එකක් දුන්නොත් උඹ යන්නේ europe, aussi, usa canada වගේ රටකටද? නත්තම් චීනෙටද?
    රට දෙනවනම් කෙලින්ම USA වගේ රටකට දීපන් federal state එකක් විදියට උං ලස්සනට මේක කරයි.
    සල්ලි එපා (සල්ලි දුන්නොත් මුං කොහොමත් හොරා කනවා) අපිට US citizenship එක දෙන්න කියන්න in return
    පාර්ලිමේන්තුව ඕනි නෑ, මෙහෙන් senator කෙනෙකුයි congressman දෙතුන් දෙනෙක් හොඳටම ඇති

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උඹ migrate වෙන්න channce එකක් දුන්නොත් උඹ යන්නේ europe, aussi, usa canada වගේ රටකටද? නත්තම් චීනෙටද?
    රට දෙනවනම් කෙලින්ම USA වගේ රටකට දීපන් federal state එකක් විදියට උං ලස්සනට මේක කරයි.
    සල්ලි එපා (සල්ලි දුන්නොත් මුං කොහොමත් හොරා කනවා) අපිට US citizenship එක දෙන්න කියන්න in return
    පාර්ලිමේන්තුව ඕනි නෑ, මෙහෙන් senator කෙනෙකුයි congressman දෙතුන් දෙනෙක් හොඳටම ඇති
    චීනෙට දුන්නම මගේ කොටහා වැඩියිනේ .ඒක අරං යුරෝපයට යනවා.