රටේ ඩොලර් නැති කරන ව්‍යාපාරය — පැරණි පරිගණක කොටස් ආනයනය

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    ලංකාවේ පසුගිය කාලයේදී විදේශයන්ගෙන් පැරණි පරිගණක කොටස් ගෙන්වා විකුණන ව්‍යාපාරය අතිශය ජනප්‍රිය වී තිබේ. මුල් බැලීමේදී මෙය පාරිභෝගිකයාට අඩු මුදලකට විසඳුමක් වැනිව පෙනෙන්න පුළුවන්, නමුත් දීර්ඝ කාලීනව බැලූ විට රටේ ආර්ථිකයට ඇති අතුරුදහන් ව්‍යතිරේක බලපෑම් ගණනාවක් තිබේ.

    මෙම ලිපියෙන් ඒවා විග්‍රහ කරමින්, ඒ සඳහා යෝජනා ද ඉදිරිපත් කරමු.

    💻 කොටස් වල තත්ත්වය​

    පැරණි පරිගණක කොටස් බොහොමයක් දැනටමත් භාවිතා කර ඇති නිසා, එවැනි කොටස්වල දිගුකාලීන භාවිතයට සුදුසුකම අඩුය. වාරික සහතික නැතිව විකිණෙන නිසා පාරිභෝගිකයාට මසකින් හෝ දෙකකින් ඒවා බිඳී යාමේ අවදානම වැඩියි.

    💸 විදේශ මුදල් පිටවීම​

    මෙවැනි ආනයනයන් හරහා ශ්‍රී ලංකාවෙන් විදේශ මුදල් (ඩොලර්) පිටවීමක් සිදුවේ. මෙය දැකිය හැක්කේ කුඩා ව්‍යාපාරික ක්‍රියාවලියක් ලෙස නොව, ජාතික ආර්ථිකය තුළ දිගුකාලීනව බලපාන ගැටලුවක් ලෙසය.

    💰 මිල විෂමතාව සහ විශ්වාසය​

    එකම කොටසකට වෙළඳසැල්වලදී විවිධ මිල ගණන් දැක්වීමත්, පූර්ව පරීක්ෂාවක් නොමැතිව විකුණුම් සිදු වීමත් පාරිභෝගික විශ්වාසයට බාධා කරයි. පාරිභෝගිකයින් වගකීම් රහිත බඩු මිලදී ගනිමින් අධික අවදානමකට ලක්වෙති.

    ✅ යෝජිත විසඳුම්​

    • රජය විසින් මෙවැනි ආනයනයන් සඳහා නියමිත සීමා පනවිය යුතුය
    • කොටස් සඳහා පරීක්ෂා සහතික සහ වගකීම් පද්ධතියක් පිහිටුවිය යුතුය
    • පාරිභෝගික දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය
    • දේශීයව refurbished/renewed කොටස් නිෂ්පාදනයට සහ අලෙවියට දිරිමත් කළ යුතුය

    මෙවැනි ව්‍යාපාරික ක්‍රියාවලියක් දිගු කාලීනව රටට හානිකර වේ. ඒ නිසා පාරිභෝගිකයා සහ රජයම එකට එකඟව මෙය වගකීම් සහිතව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය.

    ඔබටත් මෙය ගැන අදහසක් තිබේනම්, පහළින් comment එකක් ලෙස දක්වන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    Used PC (branded) wala godak welawata oya kiyana wage issues naha.
    lankawe BN pc ekak ganna salli nathi serama aya computer ganne oya used ewa thamai. godak middle class family wala podi un computer ekak use karanne hari oya used ewa nisa thamai.
    eka nisa lankawe situation eka baluwama used branded pc import karana eka encourage karanna ona.
    elakiri ekema koi tharam thread danawada used pc ganna eka gana ahala.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    Used PC ganna eka thamai middle class unta thiyena ekama krame.
    Hamotama laksha ganan deela Brandew Rigs ganna salli na. Anika badu wala ganan balapanko

    කොටස් සඳහා පරීක්ෂා සහතික සහ වගකීම් පද්ධතියක් පිහිටුවිය යුතුය
    Meka nm karanna puluiwan nm hodai. but not feasible
     
    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    Used PC ganna eka thamai middle class unta thiyena ekama krame.
    Hamotama laksha ganan deela Brandew Rigs ganna salli na. Anika badu wala ganan balapanko

    Meka nm karanna puluiwan nm hodai. but not feasible
    ඔයා කියන දේ පරමාර්ථයෙනම හරි. බොහෝ මධ්‍යම පන්තියට තියෙන්නෙ Used PC එකක් ගැනීම විතරයි. Brandew rigs ගැන ගිහිල්ලා මුදල් දාන්න හම්බවෙන්නෙ නෑ. ඒත් මෙහෙම හිතන්න:
    පැරණි බඩු ආනයනය නවත්තුවාම, හොඳම දෙයක් වෙන්නෙ ඒ demand එකට local-level එකේ solution එකක් හදන එක. එහෙම උනාම brand new rigs manufacture කරන අය, distributorsලා, wholesalersලාට තමයි බඩු වල මිල අඩු කරන්න වෙන තත්ත්වය එනෙ.

    අනිත් එක – supply-demand කියන නීතියකට අනුව, හැමෝම brand new ගන්න ආසාවෙන් ඉන්නකොට, naturally competition වැඩි වෙනවා. ඒකෙන් තමයි innovation එන්නෙ, warranty system develop වෙනවා, price drops වෙනවා. Used baduwata ගිය ඩොලර් ගොඩක් save වෙනවට එකතුවෙන් තමන්ගේම economy එකක් හදන්නත් පුළුවන් වෙනවා.

    කෙටියට කියන්නෙ – ඔයාගේ point එක valid, හැබැයි long term එකේ solution එක වෙන්නෙ හොඳම, warranty එකක් සහිත, ලෝකෙට ගැලපෙන system එකක් ගොඩ දාලා price drop කරන්න හදාගන්න එක.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලංකාවේ පසුගිය කාලයේදී විදේශයන්ගෙන් පැරණි පරිගණක කොටස් ගෙන්වා විකුණන ව්‍යාපාරය අතිශය ජනප්‍රිය වී තිබේ. මුල් බැලීමේදී මෙය පාරිභෝගිකයාට අඩු මුදලකට විසඳුමක් වැනිව පෙනෙන්න පුළුවන්, නමුත් දීර්ඝ කාලීනව බැලූ විට රටේ ආර්ථිකයට ඇති අතුරුදහන් ව්‍යතිරේක බලපෑම් ගණනාවක් තිබේ.

    මෙම ලිපියෙන් ඒවා විග්‍රහ කරමින්, ඒ සඳහා යෝජනා ද ඉදිරිපත් කරමු.

    💻 කොටස් වල තත්ත්වය​

    පැරණි පරිගණක කොටස් බොහොමයක් දැනටමත් භාවිතා කර ඇති නිසා, එවැනි කොටස්වල දිගුකාලීන භාවිතයට සුදුසුකම අඩුය. වාරික සහතික නැතිව විකිණෙන නිසා පාරිභෝගිකයාට මසකින් හෝ දෙකකින් ඒවා බිඳී යාමේ අවදානම වැඩියි.

    💸 විදේශ මුදල් පිටවීම​

    මෙවැනි ආනයනයන් හරහා ශ්‍රී ලංකාවෙන් විදේශ මුදල් (ඩොලර්) පිටවීමක් සිදුවේ. මෙය දැකිය හැක්කේ කුඩා ව්‍යාපාරික ක්‍රියාවලියක් ලෙස නොව, ජාතික ආර්ථිකය තුළ දිගුකාලීනව බලපාන ගැටලුවක් ලෙසය.

    💰 මිල විෂමතාව සහ විශ්වාසය​

    එකම කොටසකට වෙළඳසැල්වලදී විවිධ මිල ගණන් දැක්වීමත්, පූර්ව පරීක්ෂාවක් නොමැතිව විකුණුම් සිදු වීමත් පාරිභෝගික විශ්වාසයට බාධා කරයි. පාරිභෝගිකයින් වගකීම් රහිත බඩු මිලදී ගනිමින් අධික අවදානමකට ලක්වෙති.

    ✅ යෝජිත විසඳුම්​

    • රජය විසින් මෙවැනි ආනයනයන් සඳහා නියමිත සීමා පනවිය යුතුය
    • කොටස් සඳහා පරීක්ෂා සහතික සහ වගකීම් පද්ධතියක් පිහිටුවිය යුතුය
    • පාරිභෝගික දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය
    • දේශීයව refurbished/renewed කොටස් නිෂ්පාදනයට සහ අලෙවියට දිරිමත් කළ යුතුය

    මෙවැනි ව්‍යාපාරික ක්‍රියාවලියක් දිගු කාලීනව රටට හානිකර වේ. ඒ නිසා පාරිභෝගිකයා සහ රජයම එකට එකඟව මෙය වගකීම් සහිතව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය.

    ඔබටත් මෙය ගැන අදහසක් තිබේනම්, පහළින් comment එකක් ලෙස දක්වන්න.
    hukapn uba. lankawe car walata krpu deda krnna yanne
    marila palayan tho musalaya
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    පැරණි බඩු ආනයනය නවත්තුවාම, හොඳම දෙයක් වෙන්නෙ ඒ demand එකට local-level එකේ solution එකක් හදන එක. එහෙම උනාම brand new rigs manufacture කරන අය, distributorsලා, wholesalersලාට තමයි බඩු වල මිල අඩු කරන්න වෙන තත්ත්වය එනෙ.
    මෙහෙම Demand කරන්න අපි High Economy එකක් තියෙන රටක් නෙමෙයි කියලත් මතක තියාගන්න ඔනි. Manufacturer ල ටාගට් කරන්නෙ ලොකු රටවල්.අපෙ උන් ගත්තත් එකයි නැත්ත් එකයි. මුලු රටම Goods ගන්න එක නතර කරත් උන්ට එක දැනෙන්නෙවත් නැ

    ලෝකෙට ගැලපෙන system එකක් ගොඩ දාලා price drop කරන්න හදාගන්න එක.
    තාම ලන්කාවෙ එහෙම දියුනු කරන්න තරම් Technology එකක් නැ. කරත් අවුරුදු 200ක් වත් යයි තව
     
    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    hukapn uba. lankawe car walata krpu deda krnna yanne
    marila palayan tho musalaya
    ඔයා කඩේක පරිගණක විකුනන කාරයෙක් වුණත් වුණාට, ඒ වුණාට රටේ අනාගතය ගැන හිතන්න ඕනෙ. මේක ඔයාගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හැබැයි රටේ ඩොලර් විනාශ වුණම ඔයාටත් ඒකේ ආපස්සෙම පාඩුවක් වෙනවා. පැරණි, අස්සට දාපු බඩු ගෙන්වලා හොඳ service එකක් නොදී, වැඩක් නැතිව විකිණීමෙන් මිනිස්සුන්ට හානි වෙනවා.

    අද ඔයාට ලාභයක් වෙන්න පුළුවන්, හෙට රටේ මුදල් අවශ්‍ය වෙලාත් එපා වෙයි. කෙනෙකුට බැනලා, බිය කරලා තමන් හරි කියලා පෙන්නන්න බැරි එක තමා මෙහෙම වචන වලින් කියනකොට පැහැදිලි වෙනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    කොම්පියුටර් විතරක් නෙමෙයි හැම ඉලෙක්ට්‍රෝනික් උපකරන වලටම වලංගුයි ඕක. කිසිම කොලිටියක් නැති ඉලෙක්ට්‍රොනික් බඩු සෑහෙන්න රට ඇතුලෙට එනවා. අපරාදේ ඩොලර්
     
    • Like
    Reactions: shenat

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    ඔයා කියන දේ පරමාර්ථයෙනම හරි. බොහෝ මධ්‍යම පන්තියට තියෙන්නෙ Used PC එකක් ගැනීම විතරයි. Brandew rigs ගැන ගිහිල්ලා මුදල් දාන්න හම්බවෙන්නෙ නෑ. ඒත් මෙහෙම හිතන්න:
    පැරණි බඩු ආනයනය නවත්තුවාම, හොඳම දෙයක් වෙන්නෙ ඒ demand එකට local-level එකේ solution එකක් හදන එක. එහෙම උනාම brand new rigs manufacture කරන අය, distributorsලා, wholesalersලාට තමයි බඩු වල මිල අඩු කරන්න වෙන තත්ත්වය එනෙ.

    අනිත් එක – supply-demand කියන නීතියකට අනුව, හැමෝම brand new ගන්න ආසාවෙන් ඉන්නකොට, naturally competition වැඩි වෙනවා. ඒකෙන් තමයි innovation එන්නෙ, warranty system develop වෙනවා, price drops වෙනවා. Used baduwata ගිය ඩොලර් ගොඩක් save වෙනවට එකතුවෙන් තමන්ගේම economy එකක් හදන්නත් පුළුවන් වෙනවා.

    කෙටියට කියන්නෙ – ඔයාගේ point එක valid, හැබැයි long term එකේ solution එක වෙන්නෙ හොඳම, warranty එකක් සහිත, ලෝකෙට ගැලපෙන system එකක් ගොඩ දාලා price drop කරන්න හදාගන්න එක.
    තෝ ගංජා ගහලද ඉන්නේ?කොහෙද යකො පරණ ඒවා අවේ නැති උනාම අලුත් ඒවා අඩු වෙන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    කොම්පියුටර් විතරක් නෙමෙයි හැම ඉලෙක්ට්‍රෝනික් උපකරන වලටම වලංගුයි ඕක. කිසිම කොලිටියක් නැති ඉලෙක්ට්‍රොනික් බඩු සෑහෙන්න රට ඇතුලෙට එනවා. අපරාදේ ඩොලර්
    Used ඒවගේ tax වැඩි කරලා Brand new ඒවගේ අඩු කරන්නේ තියෙන්නේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    ලංකාවේ පසුගිය කාලයේදී විදේශයන්ගෙන් පැරණි පරිගණක කොටස් ගෙන්වා විකුණන ව්‍යාපාරය අතිශය ජනප්‍රිය වී තිබේ. මුල් බැලීමේදී මෙය පාරිභෝගිකයාට අඩු මුදලකට විසඳුමක් වැනිව පෙනෙන්න පුළුවන්, නමුත් දීර්ඝ කාලීනව බැලූ විට රටේ ආර්ථිකයට ඇති අතුරුදහන් ව්‍යතිරේක බලපෑම් ගණනාවක් තිබේ.

    මෙම ලිපියෙන් ඒවා විග්‍රහ කරමින්, ඒ සඳහා යෝජනා ද ඉදිරිපත් කරමු.

    💻 කොටස් වල තත්ත්වය​

    පැරණි පරිගණක කොටස් බොහොමයක් දැනටමත් භාවිතා කර ඇති නිසා, එවැනි කොටස්වල දිගුකාලීන භාවිතයට සුදුසුකම අඩුය. වාරික සහතික නැතිව විකිණෙන නිසා පාරිභෝගිකයාට මසකින් හෝ දෙකකින් ඒවා බිඳී යාමේ අවදානම වැඩියි.

    💸 විදේශ මුදල් පිටවීම​

    මෙවැනි ආනයනයන් හරහා ශ්‍රී ලංකාවෙන් විදේශ මුදල් (ඩොලර්) පිටවීමක් සිදුවේ. මෙය දැකිය හැක්කේ කුඩා ව්‍යාපාරික ක්‍රියාවලියක් ලෙස නොව, ජාතික ආර්ථිකය තුළ දිගුකාලීනව බලපාන ගැටලුවක් ලෙසය.

    💰 මිල විෂමතාව සහ විශ්වාසය​

    එකම කොටසකට වෙළඳසැල්වලදී විවිධ මිල ගණන් දැක්වීමත්, පූර්ව පරීක්ෂාවක් නොමැතිව විකුණුම් සිදු වීමත් පාරිභෝගික විශ්වාසයට බාධා කරයි. පාරිභෝගිකයින් වගකීම් රහිත බඩු මිලදී ගනිමින් අධික අවදානමකට ලක්වෙති.

    ✅ යෝජිත විසඳුම්​

    • රජය විසින් මෙවැනි ආනයනයන් සඳහා නියමිත සීමා පනවිය යුතුය
    • කොටස් සඳහා පරීක්ෂා සහතික සහ වගකීම් පද්ධතියක් පිහිටුවිය යුතුය
    • පාරිභෝගික දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය
    • දේශීයව refurbished/renewed කොටස් නිෂ්පාදනයට සහ අලෙවියට දිරිමත් කළ යුතුය

    මෙවැනි ව්‍යාපාරික ක්‍රියාවලියක් දිගු කාලීනව රටට හානිකර වේ. ඒ නිසා පාරිභෝගිකයා සහ රජයම එකට එකඟව මෙය වගකීම් සහිතව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය.

    ඔබටත් මෙය ගැන අදහසක් තිබේනම්, පහළින් comment එකක් ලෙස දක්වන්න.

    අනේ ඉතින් උඹෙ අ‍ාච්චිගෙ හුත්තෙ මයිල්වල ඉන්න උකුණොන්ගෙ පුකේ ඉන්න බැක්ටීරියාව තමයි.

    ගොන් වේසිගෙ පුතෝ, මේකෙන් වෙන්නෙ අ‍ැත්තටම රටේ ඩොලර් ඉතිරි වෙන එක. පාවිච්චි කරපුවා අඩු ගාණකට ගන්න තියෙන නිසා එ‍්කෙන් අ‍ැත්තටම රටේ අ‍ැත්ත අවශ්‍යතාවෙන් වැඩි හරියක් ඉටු කරගන්න පුළුවන්. මමම උදාහරණයක් කියන්නම්. අඳුරන පොඩි එකෙක්ට university යන්න lap එකක් ගන්න උදව් කරා කියල thread එකක් පවා දැම්මනෙ. උ‍ෟ used එකක් ගන්න මගෙන් 60,000 යි ඉල්ල ගත්තෙ. මාසෙට පාරක් ගාණට එ‍්ක 15 ගාණෙ දාගෙන යනවා. උගෙ වැඩෙත් වෙනවා, කාටවත් කරදරයකුත් නෑ. 72000 කට පොර ගත්ත lap එක ලංකාවට ගේන්ඩ ඩොලර් යන්ඩ අ‍ැති (ලාබ තියලා) ඕන නම් $200 ක්‍.

    දැන් හිතපන්කො ඕක තිබ්බෙ නෑ කියලා. ඔය යකා අලුත්ම laptop එකක් ගන්ඩ ලක්ෂ 3 කට කිට්ටුව වියදම් කරන්න ඕන. උට එ‍්ක කීයටවත් හොයා ගන්නත් බෑ, එක්කො අම්මල තාත්තලගෙ සල්ලි වියදම් කරන්න ඕන, නැත්තම් loan අරවට මේවට හිර වෙලා එ‍්ක ගෙවන්න ඕන. මම ලක්ෂ 3 ක් වගේ උට දුන්නා නම් එක්කො එ‍්ක අවුරුදු ගාණක් ගෙවන්න වෙනවා, නැත්තම් මාසෙකට උට දෙන්න බැරි ගාණක් වාරිකය දාන්ඩ වෙනවා. අනික එහෙම එකක් ගෙන්නන්න ඩොලර් අනිවා 600-700+ යනවා.

    දැන් ඕක extrapolate කරල බලහන්කො. University යන ගොඩක් උන්ට සාමාන්‍ය වැඩ ටික කරගන්න අර වගේ lap එකක් හොඳටෝම අ‍ැති. ළමයි 10,000 ක් ඩොලර් 600 වෙනුවට 200 න් shape කරගත්තා කියල නිකමට හිතපන්කො. එතනම රටේ ඉතිරි වෙන ගාණ ඩොලර් මිලියන 4 ක්නෙ වේසිගෙ පුතෝ. අරුන් loan ගහන්ඩයි, එ‍් loan වලට security දෙන්ඩයි, එ‍්ක ගෙවන නිසා economy එකට එන සල්ලි අඩු වෙන එකටයි (lap එකට ගෙවන නිසා චිකන් කොත්තුවක් නැතිව එළවලු කොත්තුවෙන් බඩ පුරව ගන්න නිසා කඩේට වෙන පාඩුවෙ ඉඳල බලහන්) financial system එකෙන් සිද්ධ වෙන backing එක බැලුවාම තව ඩොලර් මිලියන ගාණක් අනිවා outflow වෙනවා.

    ඉතින් තෝ මෙතන පකක්ද කියන්නෙ? අ‍ැත්තටම අවශ්‍ය එකාට ගන්න අලුත්ම laptop, PC තියෙන එක නියමයි. හැබැයි 90%+ ගෙ සැබෑ අවශ්‍යතාවලට එ‍්කෙන් 1/3 කටත් මෙහා තියෙන Used එකක් හොඳටම අ‍ැති. එහෙම option එකක් තිබුණාම නිකන් බොරුවට අලුත්ම පකවල් ගෙන්නන්න යන ඩොලර් ගාණ සෑහෙන්න රටේ ඉතිරි වෙනවා.

    අ‍ැත්තටම ඩොලර් නාස්ති වෙන්නෙ එ‍්ක නිසා නෙවෙයි සැබෑ අවශ්‍යතාවක් නැතිවම හැම හුත්තම update කරන්න යන එකෙන්. අවුරුද්දකට සැරයක් iPhone එකයි PC එකයි අලුත්ම model එක ගන්න උන් ඉන්නෙ. අන්න එවුන්ට market availability තියන්ඩයි අ‍ැත්තටම රටේ ඩොලර් නාස්ති වෙන්නෙ.

    එ‍්ක තේරුම් ගන්ඩ බැරි මෝඩ වේසිගෙ පුතා අම්මගෙන් 1000 ක් ඉල්ලගෙන O/L කොමස් පන්තියකටව‍ත් පල. මෝඩ පොන්නයා. 😂😂😂
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    UNP ewun wath mehema hama tissema duppathatama kelinna kapana korey nane. PC eka luxurious item karanna da oney

    Second hand part ekathu karala PC ekak atawaganna ekata kelinne. Kawadawath higana panthiye ewun raja nokaran minpassey. Container 323na hodai old computer ba😂
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    අනේ ඉතින් උඹෙ අ‍ාච්චිගෙ හුත්තෙ මයිල්වල ඉන්න උකුණොන්ගෙ පුකේ ඉන්න බැක්ටීරියාව තමයි.

    ගොන් වේසිගෙ පුතෝ, මේකෙන් වෙන්නෙ අ‍ැත්තටම රටේ ඩොලර් ඉතිරි වෙන එක. පාවිච්චි කරපුවා අඩු ගාණකට ගන්න තියෙන නිසා එ‍්කෙන් අ‍ැත්තටම රටේ අ‍ැත්ත අවශ්‍යතාවෙන් වැඩි හරියක් ඉටු කරගන්න පුළුවන්. මමම උදාහරණයක් කියන්නම්. අඳුරන පොඩි එකෙක්ට university යන්න lap එකක් ගන්න උදව් කරා කියල thread එකක් පවා දැම්මනෙ. උ‍ෟ used එකක් ගන්න මගෙන් 60,000 යි ඉල්ල ගත්තෙ. මාසෙට පාරක් ගාණට එ‍්ක 15 ගාණෙ දාගෙන යනවා. උගෙ වැඩෙත් වෙනවා, කාටවත් කරදරයකුත් නෑ. 72000 කට පොර ගත්ත lap එක ලංකාවට ගේන්ඩ ඩොලර් යන්ඩ අ‍ැති (ලාබ තියලා) ඕන නම් $200 ක්‍.

    දැන් හිතපන්කො ඕක තිබ්බෙ නෑ කියලා. ඔය යකා අලුත්ම laptop එකක් ගන්ඩ ලක්ෂ 3 කට කිට්ටුව වියදම් කරන්න ඕන. උට එ‍්ක කීයටවත් හොයා ගන්නත් බෑ, එක්කො අම්මල තාත්තලගෙ සල්ලි වියදම් කරන්න ඕන, නැත්තම් loan අරවට මේවට හිර වෙලා එ‍්ක ගෙවන්න ඕන. මම ලක්ෂ 3 ක් වගේ උට දුන්නා නම් එක්කො එ‍්ක අවුරුදු ගාණක් ගෙවන්න වෙනවා, නැත්තම් මාසෙකට උට දෙන්න බැරි ගාණක් වාරිකය දාන්ඩ වෙනවා. අනික එහෙම එකක් ගෙන්නන්න ඩොලර් අනිවා 600-700+ යනවා.

    දැන් ඕක extrapolate කරල බලහන්කො. University යන ගොඩක් උන්ට සාමාන්‍ය වැඩ ටික කරගන්න අර වගේ lap එකක් හොඳටෝම අ‍ැති. ළමයි 10,000 ක් ඩොලර් 600 වෙනුවට 200 න් shape කරගත්තා කියල නිකමට හිතපන්කො. එතනම රටේ ඉතිරි වෙන ගාණ ඩොලර් මිලියන 4 ක්නෙ වේසිගෙ පුතෝ. අරුන් loan ගහන්ඩයි, එ‍් loan වලට security දෙන්ඩයි, එ‍්ක ගෙවන නිසා economy එකට එන සල්ලි අඩු වෙන එකටයි (lap එකට ගෙවන නිසා චිකන් කොත්තුවක් නැතිව එළවලු කොත්තුවෙන් බඩ පුරව ගන්න නිසා කඩේට වෙන පාඩුවෙ ඉඳල බලහන්) financial system එකෙන් සිද්ධ වෙන backing එක බැලුවාම තව ඩොලර් මිලියන ගාණක් අනිවා outflow වෙනවා.

    ඉතින් තෝ මෙතන පකක්ද කියන්නෙ? අ‍ැත්තටම අවශ්‍ය එකාට ගන්න අලුත්ම laptop, PC තියෙන එක නියමයි. හැබැයි 90%+ ගෙ සැබෑ අවශ්‍යතාවලට එ‍්කෙන් 1/3 කටත් මෙහා තියෙන Used එකක් හොඳටම අ‍ැති. එහෙම option එකක් තිබුණාම නිකන් බොරුවට අලුත්ම පකවල් ගෙන්නන්න යන ඩොලර් ගාණ සෑහෙන්න රටේ ඉතිරි වෙනවා.

    අ‍ැත්තටම ඩොලර් නාස්ති වෙන්නෙ එ‍්ක නිසා නෙවෙයි සැබෑ අවශ්‍යතාවක් නැතිවම හැම හුත්තම update කරන්න යන එකෙන්. අවුරුද්දකට සැරයක් iPhone එකයි PC එකයි අලුත්ම model එක ගන්න උන් ඉන්නෙ. අන්න එවුන්ට market availability තියන්ඩයි අ‍ැත්තටම රටේ ඩොලර් නාස්ති වෙන්නෙ.

    එ‍්ක තේරුම් ගන්ඩ බැරි මෝඩ වේසිගෙ පුතා අම්මගෙන් 1000 ක් ඉල්ලගෙන O/L කොමස් පන්තියකටව‍ත් පල. මෝඩ පොන්නයා. 😂😂😂
    කොටන්න ආපු එක අන්දරේ දාල. එකෙන්ම එකගයි. ලංකාවෙ IT මේ තරමටවත් තියෙන්නෙ ඔය විදියට accesibility එක වැඩි උන නිසා තමා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    i dont agree. i live in a first world country and used computer parts are very much a big business here. there are refurbished sellers who are reputed for selling genuine products with a lesser price. so i think its good for us to promote this more. some laptops can be used more than 5 years after being purchased.

    actually Chinese companies make the plastic covers for old laptops and make it look new. these are sold in ebay and other sites under the refurbished title. i bought one and it works fine for the very much cheaper price