රටේ ඩොලර් නැති කරන ව්‍යාපාරය — පැරණි පරිගණක කොටස් ආනයනය

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    yako tender dala anduwata badu ganiddiwath quality balanne nathi rataka owa kereida?

    tender daddi brand balanne ne. price balanne. KIngston SSD danna widiyak na. ganne na. hukvion wage kunu un ganne. mokada adooma ganata tender eka dana eka ganne!

    ඒ ඉතින් හිටපු හොර පක්කුන්ගෙ හොරකම නිසානෙ.

    ටෙන්ඩර් එකක් හැම වෙලේම ගන්නෙ අඩුම මිලට නෙවෙයි. ඒක හොරකම
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    නීති තියෙන්න ඕන එක්තරා කොලිටියක යූස්ඩ් බඩු විතරක් ගේන්න.

    ඒක පටන් ගන්න ඕන වාහන වලින්. ජපානෙ කුඩුවෙන්න වැදිච්ච ඒව, ගංවතුරට අහුවෙච්ච ඒව ගේන එක නවතින්න ඕන මුලින්ම.
    ගෑනිගේ කරේ නැගල ඔසී ගිහිං රට හදන්න එන පොන්නයා රෑ දොළහට නැගිටලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    තව අවුරුදු පහක් විතර යද්දි ලෝකෙම විනාශ වෙනවා.
    කොම්පියුටර් ඉන්ටර්නෙට් ෆෝන් මගුල් සියල්ල නැතිවෙනවා
    ජීවිතේ බේරගත්ත උන්ට අලයක් හාරගෙන කලා තමයි ජීවත් වෙන්න වෙන්නේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඒ ඉතින් හිටපු හොර පක්කුන්ගෙ හොරකම නිසානෙ.

    ටෙන්ඩර් එකක් හැම වෙලේම ගන්නෙ අඩුම මිලට නෙවෙයි. ඒක හොරකම
    aduma milata thamai. eka nawaththanna nam requirement dasameta danna ona. uba hithanawada gov tender board wala inna ali olu pakkui / accountant deparment wala inna unuth technical item wala specs dannawa kiyala.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,030
    113
    Colombo
    ඔයා කියන දේ පරමාර්ථයෙනම හරි. බොහෝ මධ්‍යම පන්තියට තියෙන්නෙ Used PC එකක් ගැනීම විතරයි. Brandew rigs ගැන ගිහිල්ලා මුදල් දාන්න හම්බවෙන්නෙ නෑ. ඒත් මෙහෙම හිතන්න:
    පැරණි බඩු ආනයනය නවත්තුවාම, හොඳම දෙයක් වෙන්නෙ ඒ demand එකට local-level එකේ solution එකක් හදන එක. එහෙම උනාම brand new rigs manufacture කරන අය, distributorsලා, wholesalersලාට තමයි බඩු වල මිල අඩු කරන්න වෙන තත්ත්වය එනෙ.

    අනිත් එක – supply-demand කියන නීතියකට අනුව, හැමෝම brand new ගන්න ආසාවෙන් ඉන්නකොට, naturally competition වැඩි වෙනවා. ඒකෙන් තමයි innovation එන්නෙ, warranty system develop වෙනවා, price drops වෙනවා. Used baduwata ගිය ඩොලර් ගොඩක් save වෙනවට එකතුවෙන් තමන්ගේම economy එකක් හදන්නත් පුළුවන් වෙනවා.

    කෙටියට කියන්නෙ – ඔයාගේ point එක valid, හැබැයි long term එකේ solution එක වෙන්නෙ හොඳම, warranty එකක් සහිත, ලෝකෙට ගැලපෙන system එකක් ගොඩ දාලා price drop කරන්න හදාගන්න එක.

    E-wis අසූචි ගොඩ ගන්න කියලද කියන්නෙ ??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland

    මොනෞත්තක් ද බං උඹ මේ කියන්නේ ? e-වීස කහලගොඩ ගන්නද ?
    ඩම්මිකගේ ගෝලයෙක් නේද උයා
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Tender documents වල ඒව තියෙනවනේ.
    uba dakala thiyeda tender dana ewa?
    14 i3 gen pc 10i. RAM 8GB / 256 NVME / 500W psu. onna ohoma enne,,, wena sepcs naha mokawath.
    me lagadi katubadde campus eke lap wageyak upgrade karanan nvme danna ona wela tender call karama awilla thibbe VALRAM / Junho / hikvion wage ewa. mokada branded ewa okkoma ganag. eka cancel karala ai recall kara specs dala. epara yantham ADATA wageyak awilla thibba. ekath nvme eka dana ane na.

    lexar / samsung wage ekak ganna balagena specs damme. harigiye naha!
    brand danna thahanam! brand specific features dala illuwoth samaharu kokka danawa. anduwe huttawal me wage thamai. goverment fail wenne meke.

    aaye norocholeta 120mm high speed fan wageyak ona wela tender eka dammama dapu adooma eka fan ekakata 119000kda koehda dala thibba. aliexpress eke eka rupiyal 8000i.. eth tender dapu ekekwath 120n aduwa dala thibbe naha.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    ඔයා අවධානෙ ද ඉලන්නේ මහත්තයෝ?
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    Imports adu karala ratak diyunu karanna bee.
    Ekata rata athulee production eka diyunu karala exports vedi karanna onee.

    Dollar ithuru kirilla maha mooda vedak.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Lankawata brand new ena consumer grade gu 70 laptop walata wada used Lenovo Thinkpad & Dell Latitude kochchara supirida
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    computer parts don’t wear as you have stated

    However they rapidly go obsolete as computer tech advances fast.

    Buying a cheap used 5year old tech right now will put you in a disadvantage position as newer software will struggle to run from the get go.

    Probably one of the reasons places like Sri Lanka has very little progress in anything technological