ඔයා කියන දේ පරමාර්ථයෙනම හරි. බොහෝ මධ්‍යම පන්තියට තියෙන්නෙ Used PC එකක් ගැනීම විතරයි. Brandew rigs ගැන ගිහිල්ලා මුදල් දාන්න හම්බවෙන්නෙ නෑ. ඒත් මෙහෙම හිතන්න:
පැරණි බඩු ආනයනය නවත්තුවාම, හොඳම දෙයක් වෙන්නෙ ඒ demand එකට local-level එකේ solution එකක් හදන එක. එහෙම උනාම brand new rigs manufacture කරන අය, distributorsලා, wholesalersලාට තමයි බඩු වල මිල අඩු කරන්න වෙන තත්ත්වය එනෙ.
අනිත් එක – supply-demand කියන නීතියකට අනුව, හැමෝම brand new ගන්න ආසාවෙන් ඉන්නකොට, naturally competition වැඩි වෙනවා. ඒකෙන් තමයි innovation එන්නෙ, warranty system develop වෙනවා, price drops වෙනවා. Used baduwata ගිය ඩොලර් ගොඩක් save වෙනවට එකතුවෙන් තමන්ගේම economy එකක් හදන්නත් පුළුවන් වෙනවා.
කෙටියට කියන්නෙ – ඔයාගේ point එක valid, හැබැයි long term එකේ solution එක වෙන්නෙ හොඳම, warranty එකක් සහිත, ලෝකෙට ගැලපෙන system එකක් ගොඩ දාලා price drop කරන්න හදාගන්න එක.