රටේ ඩොලර් නැහැලු , මොකද වෙන්නේ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාව ඩොලර් බිලියන එකක ලෝන් වාරිකයක් ගෙවලා . තව වාරික ඉස්සරහට ගෙවන්න තියෙනවා. ලංකාවට අපහු loan ගන්නත් බැහැ ලු. අපිව හෙන පාතට දාලා අවදානම් රටක් විදිහට.
    මාස 6කින් තෙල් වලට ගෙවල නැහැලු . ගැස් ගෙන්නන එකත් නවත්වන්න යන්නේ. ඒ කියන්නේ තව මාස කිහිපයකට විතරයි තෙල් සහ ගැස් තියෙන්නේ. Imports සම්පුර්ණයෙන් නවත්වන්න යන්නේ

    මොකද මේ ලංකාවට උනේ ?
    ඇත්ත කතාව මෙහෙම දෙයක් ලංකාවට නොවුනොත් තමයි අපි පුදූ ම වෙන්න තිබ්බේ . මොකද ලංකාවට කිසිම සැලසුමක් තිබ්බේ නැහැ. නව නිපැයුම් බින්දුවයි.( YouTube එකේ පප්පොරි ගහන නව නිපැයුම් කාරයෝ ගැන නම් කතා කරන්න එපා ) අපේ අතිශෝක්තිය විතරයි. ඊට පස්සේ හෙළ යක්කු වෙලා දේශාභිමානය ගැන කිය කියා ලෝකෙන් හොඳම රට, අපි තමයි ලෝකෙන් හොඳම ලොකුම එක මුලින් ම හැදුවේ කියා කියා ස්වයන් වින්දනය ලබනවා.

    අපේ රටට විදේශ ව්නිමය වැඩියෙන්ම එන්නේ අර මැරිලා වැඩකරන ගෘහ සේවිකාවන්ගෙන්. ඉට පස්සේ ඔය අපි export කරන තේ වගේ දෙයකින්. ඔච්චරයි. කිසම බැක් අප් පලන් එකක් නැහැ.

    රට පාලනය කරන්න අපු උන් සල්ලි හොරකන් කරනවා විතරයි. රටේ උසස් නිලධාරීන් කරන්නෙත් උන්ට සර් කියාගෙන උනුත් පොඩි ගානක් හම්බකරගන්න එක.

    දැන් ඉතින් කරන්න තියෙන්නේ වැටිච්ච වලෙන් ගොඩ එන එක. ඒක ලේසි නැහැ. අපිට සැහෙන්න කාලයක් ලොකු කට්ටක් කන්න වෙනවා.

    අපිට වෙනවා ලංකාව මිට අවරුදු ගානකට කලින් තිබ්බ වගා සංස්කෘතියට අරගෙන යන්න.

    අපිට වවන්න වෙනවා. ආණ්ඩුවට පුළුවන් අයිතිය ආණ්ඩුවට තිය ගෙන ඉඩම් දෙන්න මිනිස්සුන්ට වවන්න.
    සත්ව ගොවිපලවල් වැඩිකරන්න වෙනවා. කිරි සහ මස් සඳහා ආහාර වලට. අපිට මේ දෙකම එළවලු පලතුරු ඇතුළුව export කරලා ගානක් හොයාගන්න පුළුවන්,

    ඊට පස්සේ සුර්ය බලශක්ති ගැන හිතන්න වෙනවා. එකටත් ඉතින් උපකරණ ගන්න ඩොලර් ඕනේ. :(

    අධ්‍යාපන system එක සම්පුර්ණයෙන් වෙනස කරලා . ඉංග්‍රීසි ප්‍රමුක අධ්‍යාපනයක් ඕනේ. තව vocational වලට තැනක් දෙන්න ඕනේ.

    එහෙම තමයි ගොඩ යන්න වෙන්නේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Mehe ratak widiyata nam goda yamak wenne Port City ekath ekka Chinnu awa dawasata thama nathuwa hela yakka puthun gen ma witharak nam goda yanna baa

    lanakwe innawa nam mehe idan dollars hoyanna ona. Job witharak karala nam therumk naa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Mehe ratak widiyata nam goda yamak wenne Port City ekath ekka Chinnu awa dawasata thama nathuwa hela yakka puthun gen ma witharak nam goda yanna baa

    lanakwe innawa nam mehe idan dollars hoyanna ona. Job witharak karala nam therumk naa
    True apita service sector eken witharai goda yanna puluwan..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාව ඩොලර් බිලියන එකක ලෝන් වාරිකයක් ගෙවලා . තව වාරික ඉස්සරහට ගෙවන්න තියෙනවා. ලංකාවට අපහු loan ගන්නත් බැහැ ලු. අපිව හෙන පාතට දාලා අවදානම් රටක් විදිහට.
    මාස 6කින් තෙල් වලට ගෙවල නැහැලු . ගැස් ගෙන්නන එකත් නවත්වන්න යන්නේ. ඒ කියන්නේ තව මාස කිහිපයකට විතරයි තෙල් සහ ගැස් තියෙන්නේ. Imports සම්පුර්ණයෙන් නවත්වන්න යන්නේ

    මොකද මේ ලංකාවට උනේ ?
    ඇත්ත කතාව මෙහෙම දෙයක් ලංකාවට නොවුනොත් තමයි අපි පුදූ ම වෙන්න තිබ්බේ . මොකද ලංකාවට කිසිම සැලසුමක් තිබ්බේ නැහැ. නව නිපැයුම් බින්දුවයි.( YouTube එකේ පප්පොරි ගහන නව නිපැයුම් කාරයෝ ගැන නම් කතා කරන්න එපා ) අපේ අතිශෝක්තිය විතරයි. ඊට පස්සේ හෙළ යක්කු වෙලා දේශාභිමානය ගැන කිය කියා ලෝකෙන් හොඳම රට, අපි තමයි ලෝකෙන් හොඳම ලොකුම එක මුලින් ම හැදුවේ කියා කියා ස්වයන් වින්දනය ලබනවා.

    අපේ රටට විදේශ ව්නිමය වැඩියෙන්ම එන්නේ අර මැරිලා වැඩකරන ගෘහ සේවිකාවන්ගෙන්. ඉට පස්සේ ඔය අපි export කරන තේ වගේ දෙයකින්. ඔච්චරයි. කිසම බැක් අප් පලන් එකක් නැහැ.

    රට පාලනය කරන්න අපු උන් සල්ලි හොරකන් කරනවා විතරයි. රටේ උසස් නිලධාරීන් කරන්නෙත් උන්ට සර් කියාගෙන උනුත් පොඩි ගානක් හම්බකරගන්න එක.

    දැන් ඉතින් කරන්න තියෙන්නේ වැටිච්ච වලෙන් ගොඩ එන එක. ඒක ලේසි නැහැ. අපිට සැහෙන්න කාලයක් ලොකු කට්ටක් කන්න වෙනවා.

    අපිට වෙනවා ලංකාව මිට අවරුදු ගානකට කලින් තිබ්බ වගා සංස්කෘතියට අරගෙන යන්න.

    අපිට වවන්න වෙනවා. ආණ්ඩුවට පුළුවන් අයිතිය ආණ්ඩුවට තිය ගෙන ඉඩම් දෙන්න මිනිස්සුන්ට වවන්න.
    සත්ව ගොවිපලවල් වැඩිකරන්න වෙනවා. කිරි සහ මස් සඳහා ආහාර වලට. අපිට මේ දෙකම එළවලු පලතුරු ඇතුළුව export කරලා ගානක් හොයාගන්න පුළුවන්,

    ඊට පස්සේ සුර්ය බලශක්ති ගැන හිතන්න වෙනවා. එකටත් ඉතින් උපකරණ ගන්න ඩොලර් ඕනේ. :(

    අධ්‍යාපන system එක සම්පුර්ණයෙන් වෙනස කරලා . ඉංග්‍රීසි ප්‍රමුක අධ්‍යාපනයක් ඕනේ. තව vocational වලට තැනක් දෙන්න ඕනේ.

    එහෙම තමයි ගොඩ යන්න වෙන්නේ.

    තේ ගැන උඹට රස කතාවක් කියන්නම්. ටී බෑග්ස් අසූවේ පැකට් එකක් තියෙනවා 1£ වලට. දවසට දෙපාරක් තේ බොන මිනිහෙක් මාස එකහමාරකට කිට්ටුවෙන්න තේ බොන්න ඕන සිංහලුන්ට 1£ ගන්න. එතකොට වියදම්? මම හිතන්නේ නෑ £.50ක් වත් ලාබ තියෙනවා කියලා. ඕක තමයි අපනයනේ තත්වේ. ඒකත් එක්ක අලුත්ම අයිෆෝන් එකක් ගන්න මිට්ටෙක් ගැන කල්පණා කරාම හිතාගන්න පුළුවන්නේ විදේශ සංචිත වලට යන කල.

    හරියට බැලුවම උඹලා සුද්දෝ දෙදාහකට මාස එකහමාරක් තේ පොවෙන්න ඕන £1000හේ ෆෝන් එකක් ගන්න

    රට විරුවෝ ගගා කෑගහන මිනිස්ස්සු ගැන කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි. ඉගෙනගත්ත මිනිස්සු රටක ගිහින් පදින්චිවෙනවා මිසක් මාසේ ගානේ ලංකාවට සල්ලි එවන්නේ නෑ.
    ඩොලර් සීයට දෙසියට වැඩකරන මිනිස්සුන්ගෙන් මෙච්චර කාලයක් ඇදන් ගියාට වෙනම ගානක් දෙන්න ඕන.
     
  • Jul 6, 2012
    10,698
    2,925

    Oke lokuma prashna kipayak wagema solutions kiyapay tyenawa.

    1. Solar karanna be, cost wedie, Long term clean energy solution ekak wenne Nuclear power. Fossil fuel deprecate wena nisa dn indanma plan ekak tyenna ona clean energy yanna. Plants 2-3k wage yanna wenawa. Foreign investments genna puluwan ekata wenama

    2. Tourism aye fully up wenna ona

    3. IT sector ekata investements genna wenawa (Government eken muladith podi try ekak dunna, but eka continue une ne.) Meken thama godak ma godaganna puluwan rata.

    4. Education Higher education gap eka adu karanna ona, anika 17-18 wedii BSc enroll wenna puluwan flow ekak hadanna ona.

    5. Oya mokakatat kalin hari government ekak enna ona, dn inna unta kohenwath support ekak ne.

    අර වැඩ කරන අපේ විරුවාට නම් වැඩ කරන්න ඩොලර් ඕන නෑ😂
    Shavendra, Dollar print karanna ganna
    ------ Post added on Aug 7, 2021 at 11:01 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ණය ගෙවන්න තියනව කියලා අමතක උනාද. .. තව පරම්පරා දෙකක්වත් යනකන් ණය ගෙවල ඉවර කරන්න බෑ .. ඔය මගුල් කරට දියුණුවක් වෙන්නේ නෑ ඒ හින්ද .. ඔහොම කරලා හොයල ණය තමා ගෙවන්න තියෙන්නේ ... ගත්තු ණය වලින් එකක්වත් profit එකක් හම්බෙන large scale දෙයක් කරලා නෑ දන්න විදිහට highway එක ඇරුනාම ...

    හොදම එක වෙන රටකට ගිහින් ඉන්න කාලේ හොදට ජිවත් වෙලා මැරිලා යන එක
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    ඔය තියෙන්නේ ඩොලර්. හැබැයි මං නම් දන්නේ නෑ. Solo Rider ගෙන් තමයි අහන්න ඕන.

    oeap6f5mmedf0whg1rva.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මොනව හරි අපනයන භෝගයක් වගාකරන්න කියල හිතල පොඩි ශක්‍යතා අධ්‍යනයක් කරමින් ඉන්නෙ. දැනට පේන විදිහට අඩු ගානෙ හරිහමන් පැලයක් ගන්න රාජ්‍ය ආයතනයක් නෑ. උපදේශකයො නම් ඕනෙ තරම් ඉන්නව.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම මොනව හරි අපනයන භෝගයක් වගාකරන්න කියල හිතල පොඩි ශක්‍යතා අධ්‍යනයක් කරමින් ඉන්නෙ. දැනට පේන විදිහට අඩු ගානෙ හරිහමන් පැලයක් ගන්න රාජ්‍ය ආයතනයක් නෑ. උපදේශකයො නම් ඕනෙ තරම් ඉන්නව.
    වැඩක් නැහැ බන් මේ රජයේ සේවකයෝ. පට්ට අකර්යක්ෂමයි. පඩි ගන්න අයිස් හැත්ත
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මම මොනව හරි අපනයන භෝගයක් වගාකරන්න කියල හිතල පොඩි ශක්‍යතා අධ්‍යනයක් කරමින් ඉන්නෙ. දැනට පේන විදිහට අඩු ගානෙ හරිහමන් පැලයක් ගන්න රාජ්‍ය ආයතනයක් නෑ. උපදේශකයො නම් ඕනෙ තරම් ඉන්නව.
    තණකොළ වවපන් ඉස්සරහට බයිසන් ගවයන්ට දෙන්න පුළුවන්. උන් මේ බත් කන්නෙ ආතල් එකට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    දේශිය ආර්තිකේ නගාසිටවන්න අපු සක්කිලියෝ කරන වැඩ කියලා වැඩක් නෑ. මුන් පට්ට කොමිස් කාරයෝ ටිකක් ඔවා කතාකරලා වැඩක් නෑ බන්.
     
    • Like
    Reactions: malpusa

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    තේ ගැන උඹට රස කතාවක් කියන්නම්. ටී බෑග්ස් අසූවේ පැකට් එකක් තියෙනවා 1£ වලට. දවසට දෙපාරක් තේ බොන මිනිහෙක් මාස එකහමාරකට කිට්ටුවෙන්න තේ බොන්න ඕන සිංහලුන්ට 1£ ගන්න. එතකොට වියදම්? මම හිතන්නේ නෑ £.50ක් වත් ලාබ තියෙනවා කියලා. ඕක තමයි අපනයනේ තත්වේ. ඒකත් එක්ක අලුත්ම අයිෆෝන් එකක් ගන්න මිට්ටෙක් ගැන කල්පණා කරාම හිතාගන්න පුළුවන්නේ විදේශ සංචිත වලට යන කල.

    හරියට බැලුවම උඹලා සුද්දෝ දෙදාහකට මාස එකහමාරක් තේ පොවෙන්න ඕන £1000හේ ෆෝන් එකක් ගන්න

    රට විරුවෝ ගගා කෑගහන මිනිස්ස්සු ගැන කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි. ඉගෙනගත්ත මිනිස්සු රටක ගිහින් පදින්චිවෙනවා මිසක් මාසේ ගානේ ලංකාවට සල්ලි එවන්නේ නෑ.
    ඩොලර් සීයට දෙසියට වැඩකරන මිනිස්සුන්ගෙන් මෙච්චර කාලයක් ඇදන් ගියාට වෙනම ගානක් දෙන්න ඕන.
    igena gaththa eawun rata giye unta mehe thanak nathi nisa ban, ea witharak neme mehe anagathayak na kiyala unta therenawane! Eawunta banala wadak naa. bandaranayakage kaaleth egenagaththa eawun yawwa ne. Oya kiyewwata mama thama lankawe honde! 😅
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Americanbuwa

    Junior member
  • Jul 11, 2021
    25
    15
    18
    මමත් මේ ඔට්ටු වෙන්නෙ කොහොමහරි වෙන රටකට පැනගන්න කෙල වෙන්න කලින්. අනික මෙ ලංකාවේ උන් එක්ක රට ගොඩ දානවා බොරු.ජපන්නු නම් ඉස්සර එහෙම කලා ජපානේ ගොඩ දාන්න.ඒත් ලංකාවේ...? හොදම දේ මෙහෙන් යන එක
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    Kohomath ape sinhalaya emotional mindset eken ayin wela, logical mindset ekata apu dawasaka thama rata goda yanne. Eathakan ithin kauruhari politician kenek, agata dannena sinduwak gahapu gaman, hithata danenna talk ekak dunna gaman, mun okkoma chande denawa! :LOL:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලා බය නතුව ඉදහල්ලා @erozan @ESL @weer 11 මුන් ටික ගේ නෑකි ගෑනි සුද්දට පුක දීල ඩොලර් හොයලා ලන්කාව ඇමරිකාව වගේ කරනවා නිල් බලකායේ නිල් චිත්‍රපටි රැල්ල බලහන් පටගන්න හැටි ගූරෝසන් පොන්න අවලම් වේසිගේ පුතා :LOL::LOL::LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: fdk