Oya adahas karanne, online store ekak wageda? Export karana eka Gena mata wisthara Ganna puluwan links tikak danawada danna Aya.මේ වෙලාවේ ඔය 15 රිස්ක් කරන්න එපා . බලපන් එක්ස්පොට් කරන්න දෙයක්. ලක්කාවේ ඕනම නීශ් දේවල් තියනවා රට යවන්න . පොඩි ප්‍රාග්ධනයකින් පටන් ගන්න . කාට හරි දීලා වෙබ් එකක් වගේ එකක් හෙමීට හදාගන්න . යන්න අයෝජන ප්‍රවර්ධනය මන්ඩලයට ගිහින් අහන්න ලංකාවේන් පිටරට යවන ජනප්‍රිය දේවල් එයාල උදව් කරනවා
දෙක ඉඩමක් තියනවනම් මොනා හරි වවන්න ඉක්මනින් ඵලදාව දෙන දෙයක් ලොකල් මාකට් එකට දාන්න ඒත් එකෙන් අතුරු නිනිශ්පාදන කරන්න පුලුවන්ද බලන්න පස්සේ කාලෙක රට යවන්න .
හිතලා ප්ලෑන් කරන්න . මුලින් විකාර වගේ හිතෙයි පොඩ්ඩ පොඩ්ඩ කරනකොට ඉගෙනන කරන්න පුලුවන්
නන්රි
EDB එකට යන්නOya adahas karanne, online store ekak wageda? Export karana eka Gena mata wisthara Ganna puluwan links tikak danawada danna Aya.
very good agentමේවා ගැන හරියටම කියන්න බැ බන්. හැම බිස්නස් එකක්ම අවදානමේ තියෙන්නෙ.
1) සන්නිවේදන සාප්පුවක් - මේක අවුලක් නැ. හැබැයි ප්‍රින්ටීන්, ෆොටෝ කොපි වගේ දේවල් එක්කම කරගන්න තිබුනොත් ගොඩයන්න පුළුවන්. ටයිප් කරන වැඩ වගේ ඒවත් කරන්න. රීලොඩ් විතරක් දාලා ගොඩ්ද යන්න බැහැ. ෆෝන් වගේ දේවලුත් විකුණන්න බලපන්
2) මුද්‍රණාලය - මේක නම් පාඩුයි. බඩු ටික ගද්දිම හෙන ගානක් යනවා. කොළ, තීන්ත පට්ට ගනන්. මේකේ අවදානම ගොඩක් වැඩියි.
3) සයිබර් කැෆේ - මෙවා දැන් කවුරුත් පවිච්චි කරන්නෙ නැ බන්
4) ජංගම දුරකථන සාප්පුව - අංක 01ට දාලා තියන විදියට කමියුකේෂන් එකක් එක්ක මේකත් කරපන්.
Local account ekata direct ganna puluwan Upwork FIVERR, Wise and Revolut hondaiwise / Revolut try karada?
local RFC account ekakata direct ganna barida upwork eken?
@Heshan Daminda
@preamble මෙන්න මෙයා thread එකක් දාලා තිබ්බ නයිමිරිස් වවන එකක් ගැන..a gena nam hithuwe ne, samanyen waga karala adayamak ganna puluwan dewal monada?
අඩේ මම පට්ට ලොකු කරල් මෙහෙන් ගන්නෙ 70-80 වගේනේ. පොඩි උන් හෙනට ආස නිසා නිතරම ගේනවා
පොලේ පොඩි කරල් තියනවා 100ට 4යි, මේව ටිකක් ලා කරල් කරල් පොඩි උනාට පට්ට රසයි
මම කොරෝනා මුල් කාලෙ නං ගෙදර හිටෙවුවා, හරි ලේසියි අවුව තියනවා නං හොඳට ලොකුවට කරල් හැදෙනවා යූරියා ටිකක් දාන්න පුලුවන් නං මහ ගස් හැදෙනවා කරල් ලොකුවට එනවා
අඩුම ගස් 10ක්වත් එක ලඟ ලඟ හිටවන්න ඕන කරල් හැදෙන්න නං, කරල් හැදෙන්න නං හුලඟෙන් හොඳට පරාගනය වෙන්න ඕන සීන් එකක් නිසා
මම ගස් 100ක් විතර හදලා තිබුනා කරල් ගොඩාක් කැඩුවා, ඒ දවස්වල insta එකේ එහෙම මං ෆොටෝ දාල තිවුනා.
එක සැරයක් මගේ කුඹුරෙ මේක දාන්න හැදුවා, කෘශිකර්මෙන් කිවුවා පෝර සහනාධාරෙ ගන්න එකට කේස් එකක් වෙනවා කියලා, ඒක නිසා වැඩේ කරේ නැහැ.
පොඩි කොටසක දාල බැලුවනං හරි වගේ ආයෙත්.
------ Post added on Jan 22, 2023 at 6:51 AMනෑ බන් අර ඇට සහ ගස් විකුනන කඩවල් වල තියනවා පොඩි පැකට්, ඒ පැකට් එකක ඇට 15ක් විතර තියනවා. ඒව ගොඩක් අරගත්තෙ සීඩ්ස් වලට
මට පොඩි අවුලක් ගියා මම අරගෙන තිබුනෙ පොප් කෝන් වලට ගන්න ඉරිඟු වර්ගයක්(පස්සෙ තමයි මේ සීන් එක දැනගත්තෙ ) ඒක නිසා කරල් වල ඇට ගොඩාක් තියනවා නමුත් ඇට පොඩ්ඩක් පොඩියි. කන එකට කිසි වෙනසක් නැහැ ඉතින්
ඔහොම කරල් විදියට කන්න නං ඇට ගොඩක් ලොකුවෙන ඉරිඟු වර්ග තියනවා එහෙම එකක් දැම්මම ලොකු ඇට හැදෙන ඉරිඟු කරල් එනවා
පොප් කෝන් වලට ගන්න ඉරිඟු වල ඇටේ හරි රවුම් බෝල හැඩයක් තියෙන්නෙ
ඔය විදියට තම්බලා කන්න හොඳ sweet corn වර්ග, ඒවයෙ ලොකු පැතලි වගේ ඇට තියන්නෙ. ඇටේ ටිකක් හතරැස් ගතියක් තියනවා
ඔය ඔක්කොම රිස්කි වැඩ බං. හොදම වැඩේ ඔන්ලයින් ගේමක් ගහගන්න ට්‍රයි කරන එක.very good agent
@kasun_kbp mokada kiyanne agent ?
@honaputha perches 10 tiye nam eke polytunel ekak gahapan yakada bata wenuwata lee use karapan onama tanata witarak yakada dapan
use karapu polythene wikunanna tiyenawa eke dapan items kawalamata
wikuna ganna bari wenne na parak ayne tiyan hari denna puluwan
Dan minissu kaden kema gannawath adui bun.සිල්ලර බඩු කඩයක් හරි කෑම කඩයක් හරි දාන්න. මිනිස්සු අත්‍යවස්ය දේවල් වලට විතරයි වියදම් කරන්නේ. උදේ, දවල් රෑ කෑම පිරිසිදුව අඩුවට දෙන්න පුළුවන් නම් ගොඩ.