රටේ තත්වෙ එන්න එන්න දරුණු වෙන්න නේද යන්නේ?

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Math hithanne karana magulak ada karala me riot seen nawaththanna one. Owa onewata wada dura giyoth nawaththaganna amaru wenawa.

    Aye pradana aramunata set wenna one. Aaragale lead karanna kawruhari honda buddimath pirisak one wenawa.
    eka atha mcn, mokda lankwa godak inna gon nugathu, un kata hari gahala athal ganna jathiyak, itihn meka thawath issrahata aran giyoth wenna, 88/89 wage thami, galleface inna unuth mole kalpana karala wada karanna ona.
     
    CraftyPoddi

    Active member
  • Aug 16, 2021
    71
    133
    33
    Colombo
    Math hithanne karana magulak ada karala me riot seen nawaththanna one. Owa onewata wada dura giyoth nawaththaganna amaru wenawa.

    Aye pradana aramunata set wenna one. Aaragale lead karanna kawruhari honda buddimath pirisak one wenawa.
    Hariyata hari

    කියලා වැඩක් නෑ බං. ගොඩක් දවසකින් ඔයා දෑක්කෙ🙂
    😊
    ------ Post added on May 9, 2022 at 6:54 PM
     
    • Like
    Reactions: kevin_levin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහෝම සාමකාමි අරගලයක්, ඕන්න ඔහොමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයේ අවසානය කාදිනල් ගූ පොන්නය සිද්ද කෙරෙවුවෙ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    139 බස් එක ජාලියගොඩ දි බැස්සුව බස් එකම,

    පයින් යන්න උනෙ එතන ඉඳල, බස් චෙක් කරල පිලියන්දල බයිපාස් පාරට දාන්න දෙන්නෙව්,

    මාතර කොලඹ නිකන් ආපු බස් එකක් කුඩු කරා ඩ්‍රයිවර් ට ඇප නෑ..

    සී ටී බි බස් එකේ ඔක්කොම බස්සල චෙක් කරල යැව්වේ.

    ටසිරි වෙනව සින්හලුනේ

    ගෝල්පේස් එවුන් නෙමෙයි වැඩෙ රන් කරන්නේ ගෙදර ඉඳල පාරට ආපූ අය දෙනව හොදි ඕන්නැතිවෙන්නම
     
    CraftyPoddi

    Active member
  • Aug 16, 2021
    71
    133
    33
    Colombo
    This time it's against Bayyo. Which is good. Not against any

    139 බස් එක ජාලියගොඩ දි බැස්සුව බස් එකම,

    පයින් යන්න උනෙ එතන ඉඳල, බස් චෙක් කරල පිලියන්දල බයිපාස් පාරට දාන්න දෙන්නෙව්,

    මාතර කොලඹ නිකන් ආපු බස් එකක් කුඩු කරා ඩ්‍රයිවර් ට ඇප නෑ..

    සී ටී බි බස් එකේ ඔක්කොම බස්සල චෙක් කරල යැව්වේ.

    ටසිරි වෙනව සින්හලුනේ

    ගෝල්පේස් එවුන් නෙමෙයි වැඩෙ රන් කරන්නේ ගෙදර ඉඳල පාරට ආපූ අය දෙනව හොදි ඕන්නැතිවෙන්නම
    Habai api wenuwen ka gahapu aya nisa thama enna bari una ayath parata basse.. support ekata.. mona unath narakata ayusha na kiyanwane.
     
    • Like
    Reactions: Yakka putha

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ගැටුම්කාරී තත්වයක් කියන්නේ බයානක දෙයක්. පාඩුව ජනතාවටමයි
     
    • Like
    Reactions: CraftyPoddi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගැටුම්කාරී තත්වයක් කියන්නේ බයානක දෙයක්. පාඩුව ජනතාවටමයි
    කාදිනල්ගෙ කතෝලික අරගලේට පුක දෙන ජෙපි ගුපියන්ට අනුවනම් මිනි මරන බස් ගෙවල් ගිනිතියන තරමටමලු ප්‍රතිඵල,