රටේ තත්වෙ රට යන අයට

imperial444

Active member
  • Jan 7, 2020
    189
    164
    43
    Colombo
    www.imperialyalasafari.com
    ඉස්සරහට අපෙ රටෙ තත්වෙත් එක්ක ලොකයෙ ඔනෙම රටක් අපිව බර ගනිව්ද සරණාගතයන් විදියට බොහො විට එහෙම වෙන්න ඉඩ කඩ වඩියි නෙද බෙහෙත් නෑ ඉන්ධන නෑ එ හෙතු නිසා
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,129
    113
    Economoc refugee denne ne.war/political case walata tama denne
    ඔව් ඉකෝනොමික් සරණාගතයෝ කියලා ජාතියක් නැහැ! රෙෆියුජී දාන එවුන් එකොනොමික් මයිග්රන්ට් කියලා අහු වුනොත් ආපහු හරවලා යවනවා.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,297
    21,490
    113
    India thama ban yanna wenne
    Math student visa danawa
    Hambune Nathi wunoth Dubai thama
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,083
    14,463
    113
    වැලිවේරිය
    පැතුම් කර්නල් වගේ පොලිටික්ස් කැම්පේන් එකක් කෙරුවොත් පොලිටිකල් රෙෆුජි ගන්න පුලුවන්...ස සුදු වෑන් වලින් උස්සනවා කියලා
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ඉස්සරහට අපෙ රටෙ තත්වෙත් එක්ක ලොකයෙ ඔනෙම රටක් අපිව බර ගනිව්ද සරණාගතයන් විදියට බොහො විට එහෙම වෙන්න ඉඩ කඩ වඩියි නෙද බෙහෙත් නෑ ඉන්ධන නෑ එ හෙතු නිසා
    ehema wenne naha