රටේ තවත් දැවෙන ප්‍රශ්නයක් විසඳමින් ජාතික

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
රටේ තවත් දැවෙන ප්‍රශ්නයක් විසඳමින් ජාතික

රටේ තවත් දැවෙන ප්‍රශ්නයක් විසඳමින් ජාතික කොන්ඩම් ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දෙයි

මෙරට ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පවතින එච් අයි වී/ ඒඩ්ස්‌

රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා එච් අයි වී/ ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවීමේ අවදානමක්‌ පවතින කණ්‌ඩායම්වල කොන්ඩම් භාවිතය අනිවාර්ය කිරීමේ ජාතික කොන්ඩම් ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීමට ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්‌ මර්දන වැඩසටහන පියවර ගෙන තිබේ.
මෙම කොන්ඩම් ප්‍රතිපත්තිය දැනට ක්‍රියාත්මක කරමින් පවතින අතර එච් අයි වී/ ඒඩ්ස්‌ රෝගය පැතිරීමේ වැඩි අවදානමක්‌ පවතින සංචාරක කලාපවල සේවය කරන වෙරළ ආශ්‍රිත ළමුන් (බීච් බෝයිස්‌), සංචාරක මඟ පෙන්වන්නන්, රූම් බෝයිස්‌, විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන ත්‍රිරෝද රථ රියෑදුරන් ඇතුළු සංචාරක හෝටල්වල සේවය කරන්නන් රෝගී වෛරසය ශරීරගත වන ආකාරය හා ඉන් වැළකී සිsටිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමටත් ඔවුන් එච්. අයි. වී. රුධිර පරීක්‍ෂාවක්‌ සඳහා යොමුකිරීමටත් පියවර ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසීය.
මෙරට අනාරක්‍ෂිත ලිංගික සබඳතා හේතුවෙන් එච් අයි වී / ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වන පාසල් සිසුන්, තරුණයන් හා ගෘහාශ්‍රිත කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යැමේ අවදානමක්‌ පැවතීම හා නව යොවුන් වියෙහි ගැහැනු දරුවන් අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක්‌වීම ඉහළ යැමට පිළියම් වශයෙන් කොන්ඩම් භාවිතය ප්‍රචලිත කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ මතුව ඇති බව ඔහු කීවේය. මෙහිදී අවදානම් හැසිරීම් රටාවන් සහිත කණ්‌ඩායම් සඳහා නිසි ලෙස කොන්ඩම් භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික කොන්ඩම් ප්‍රතිපත්තිය හඳුන්වා දුන් බව හෙතෙම අවධාරණය කළේය.
ඊයේ (23 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති “එච්. අයි. වී. මර්දනය ආරක්‍ෂිත සිදුකිරීම” මැයෙන් වූ මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් වෛද්‍ය සිසිර ලියනගේ මහතා මෙම කරුණු අනාවරණය කළේය.
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    "ජාතික කොන්ඩම් ප්‍රතිපත්තිය"බලහන්කො ඒකේ ඝනකම :lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක හඳුන්වල දෙන්න තිබුනේ අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි උපදින්න කලින් එතුමන්ලාගේ පියතුමන්ලාට. :):yes::yes:
     
    • Like
    Reactions: jayanathek

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක හඳුන්වල දෙන්න තිබුනේ අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි උපදින්න කලින් එතුමන්ලාගේ පියතුමන්ලාට. :):yes::yes:

    :rofl::rofl::rofl::P
    Rep++++

    p.s. You must spread some Reputation around before giving it to Thunderhawk again. :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක හඳුන්වල දෙන්න තිබුනේ අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි උපදින්න කලින් එතුමන්ලාගේ පියතුමන්ලාට. :):yes::yes:

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕක හඳුන්වල දෙන්න තිබුනේ අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි උපදින්න කලින් එතුමන්ලාගේ පියතුමන්ලාට. :):yes::yes:

    9305664.gif

    කී බෝර්ඩ් එකට කෙලත් වැටුන බන් හිනාවට,
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ඕක හඳුන්වල දෙන්න තිබුනේ අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි උපදින්න කලින් එතුමන්ලාගේ පියතුමන්ලාට. :):yes::yes:

    කැරි කට් එක බන්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    ඕක හඳුන්වල දෙන්න තිබුනේ අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි උපදින්න කලින් එතුමන්ලාගේ පියතුමන්ලාට. :):yes::yes:

    :lol::lol::lol::lol::lol:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඕක හඳුන්වල දෙන්න තිබුනේ අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි උපදින්න කලින් එතුමන්ලාගේ පියතුමන්ලාට. :):yes::yes:

    :lol:.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    kondem prathipaththiya lankawata gena a piyawaru denna kiyl hari siratai ranilatai dan nama ithihasa gatha weine bn
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ngbbs49adc07e4622b.gif

    කාගෙද මේ....
    බලවේගේ....
    කොන්ඩමාගෙ....
    බලවේගේ....
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ඕක හඳුන්වල දෙන්න තිබුනේ අපේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි උපදින්න කලින් එතුමන්ලාගේ පියතුමන්ලාට. :):yes::yes:
    :lol::lol::lol::lol::lol: