රටේ දස දෙසින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    කොහොමද s ප්‍රොටින් එක පවා හසුවෙන්නැති මියුටේෂන් එක පැලියගොඩ පොකුැට දැම්මාම. බ්‍රිටිෂ්වලින් ඇවිත් උන්ට ලැබිච්ච නොබෙල් සම්මානයක් දිලා යනවා තියාගනින් කියලා
    අර එකෙක් ලග තිබ්බ නේ ලංකාවේ කොරෝන රෝගීන් map එකක පොඩි dot වලින් පෙන්නන app එකක් කියලා එකක්.. ඒක තාම uninstall කරල නැද්ද දන්නේ නෑ . :rofl:
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    අර එකෙක් ලග තිබ්බ නේ ලංකාවේ කොරෝන රෝගීන් map එකක පොඩි dot වලින් පෙන්නන app එකක් කියලා එකක්.. ඒක තාම uninstall කරල නැද්ද දන්නේ නෑ . :rofl:
    app eka ghnn oni okunge puke ammpa😥😥
     
    • Haha
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔන්න අපිත් list එකේ අපේ ලොකු අම්මාගේ රට ළඟට ආවා. තව සතියකින් අපි එයාලටත් වඩා උඩට එනවා.

    🇽🇰 Kosovo 102,720
    🇨🇳 China 102,314
    🇱🇰 Sri Lanka 98,050
    🇨🇺 Cuba 97,967

    "අපි තමයි හොඳටම කලේ" ✌️
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අර එකෙක් ලග තිබ්බ නේ ලංකාවේ කොරෝන රෝගීන් map එකක පොඩි dot වලින් පෙන්නන app එකක් කියලා එකක්.. ඒක තාම uninstall කරල නැද්ද දන්නේ නෑ . :rofl:
    ඇයි තව excel sheet ekakuth tibbe
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඔන්න අපිත් list එකේ අපේ ලොකු අම්මාගේ රට ළඟට ආවා. තව සතියකින් අපි එයාලටත් වඩා උඩට එනවා.

    🇽🇰 Kosovo 102,720
    🇨🇳 China 102,314
    🇱🇰 Sri Lanka 98,050
    🇨🇺 Cuba 97,967

    "අපි තමයි හොඳටම කලේ" ✌️
    මිලියන 1300ක් ඉන්න කොරෝනා පටන් ගත්ත රටේ 102 000යි.
    මිලියන 20ක් ඉන්න එක airport එකක් තියන දුපතේ 98 000යි.
    හිතපන් කොච්චර හොදට කරලද කියලා. :baffled:

    ps : තොට පිස්සු. චීනේ 90 000යි කියලා worldometers එකේ තියෙන්නේ.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    මිලියන 1300ක් ඉන්න කොරෝනා පටන් ගත්ත රටේ 102 000යි.
    මිලියන 20ක් ඉන්න එක airport එකක් තියන දුපතේ 98 000යි.
    හිතපන් කොච්චර හොදට කරලද කියලා. :baffled:
    Thawa tikak karanna 27 da koheda rate hamputhe enawalu neda?

    ඔන්න අපිත් list එකේ අපේ ලොකු අම්මාගේ රට ළඟට ආවා. තව සතියකින් අපි එයාලටත් වඩා උඩට එනවා.

    🇽🇰 Kosovo 102,720
    🇨🇳 China 102,314
    🇱🇰 Sri Lanka 98,050
    🇨🇺 Cuba 97,967

    "අපි තමයි හොඳටම කලේ" ✌️
    PCR nokara vaccines kelala... dan ayeth pcr karamu. Lol lanka thamai ithin.
    ------ Post added on Apr 22, 2021 at 11:27 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ps : තොට පිස්සු. චීනේ 90 000යි කියලා worldometers එකේ තියෙන්නේ.
    ඒකේ update වෙන්නෙ නැතුව ඇති. කොහොමත් චීනේ හරි ගාණ චීන්නුවත් දන්නෙ නැතුව ඇති
    මම බැලුවේ arcgis.com
     
    • Like
    Reactions: tha123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ohoma avuruddata curfew dammanm corona hadila nemeyi kanna nathuva minissu marenne !

    awruddata kalin kanne nathuwa marunada ban.
    mama kiuwe awurudata dawas 5k wath aduma tharame wahala thibba nam ada mehema hathara waten corona mathu weida.
    ape minissuntath oluwak nethi ekai awula.

    awurudu kewa nam dan coronath illan kapalla,
    oka rajapakshalata hoda illamak corona wedi wena eka.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    "
    කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය අංශවලට එය දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    නුදුරේදීම සෞඛ්‍ය අංශ වෙත බරපතළ තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද ගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසිය.

    මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් නැවතත් සංචරණ සීමා පනවමින් රට වසා දැමීමට වුවද යාමට සිදුවුණු ඇතැයි ඔහු සඳහන් කළේය.

    පවතින තත්වය යටතේ ජනතාව පෞද්ගලිකව තම තමන් ආරක්ෂා වීම ඉතාම වැදගත් බවත් සෞඛ්‍ය උපදෙස් ඉතා නිවැරදිව අනුගමනය කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

    කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී."
     
    • Like
    Reactions: shenat

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    kelawegena enakota unuth awilla press conference ekak tiyala yanawa neda? :lol: :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පහු ගිය ටිකේම bmich වල අරහේ මෙහේ avenra එකේ එහෙම කොච්චර exhibitions තිබුනද..shopping festival, wedding shows, street food fiesta...
    Ai gama samaga piliSandara
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිස්සුත් වැරදි බන්. නිදහස දුන්නම පිස්සෝ වගේ නේ හැසිරෙන්නේ..

    awruddata kalin idan anduwa dannawa minissu control karanna beri seen eka, ehema eke awurdu dawae idan aduma dawas 4 k wath wahanna thibuna.

    Ai gama samaga piliSandara

    eka dan gama samaga sansarge wela thiyenne
    ------ Post added on Apr 23, 2021 at 2:57 AM
     
    • Haha
    Reactions: yakshaya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1619154087091.png
     
    Similar threads