අර එකෙක් ලග තිබ්බ නේ ලංකාවේ කොරෝන රෝගීන් map එකක පොඩි dot වලින් පෙන්නන app එකක් කියලා එකක්.. ඒක තාම uninstall කරල නැද්ද දන්නේ නෑ .කොහොමද s ප්‍රොටින් එක පවා හසුවෙන්නැති මියුටේෂන් එක පැලියගොඩ පොකුැට දැම්මාම. බ්‍රිටිෂ්වලින් ඇවිත් උන්ට ලැබිච්ච නොබෙල් සම්මානයක් දිලා යනවා තියාගනින් කියලා

app eka ghnn oni okunge puke ammpaඅර එකෙක් ලග තිබ්බ නේ ලංකාවේ කොරෝන රෝගීන් map එකක පොඩි dot වලින් පෙන්නන app එකක් කියලා එකක්.. ඒක තාම uninstall කරල නැද්ද දන්නේ නෑ .![]()
Ethakota gewathu wagawath patan ganna puluwan ayethආයේ වත්තේ උන් එක්ක මැච් එක්ක ගහතහැකි..
ඇයි තව excel sheet ekakuth tibbeඅර එකෙක් ලග තිබ්බ නේ ලංකාවේ කොරෝන රෝගීන් map එකක පොඩි dot වලින් පෙන්නන app එකක් කියලා එකක්.. ඒක තාම uninstall කරල නැද්ද දන්නේ නෑ .![]()
මිලියන 1300ක් ඉන්න කොරෝනා පටන් ගත්ත රටේ 102 000යි.ඔන්න අපිත් list එකේ අපේ ලොකු අම්මාගේ රට ළඟට ආවා. තව සතියකින් අපි එයාලටත් වඩා උඩට එනවා.
Kosovo 102,720
China 102,314
Sri Lanka 98,050
Cuba 97,967
"අපි තමයි හොඳටම කලේ"![]()

Seeni koobi kaawaaa...කෝ කොවිඩ් අරමුදලෙ සල්ලි?
Thawa tikak karanna 27 da koheda rate hamputhe enawalu neda?මිලියන 1300ක් ඉන්න කොරෝනා පටන් ගත්ත රටේ 102 000යි.
මිලියන 20ක් ඉන්න එක airport එකක් තියන දුපතේ 98 000යි.
හිතපන් කොච්චර හොදට කරලද කියලා.![]()
PCR nokara vaccines kelala... dan ayeth pcr karamu. Lol lanka thamai ithin.ඔන්න අපිත් list එකේ අපේ ලොකු අම්මාගේ රට ළඟට ආවා. තව සතියකින් අපි එයාලටත් වඩා උඩට එනවා.
Kosovo 102,720
China 102,314
Sri Lanka 98,050
Cuba 97,967
"අපි තමයි හොඳටම කලේ"![]()
ඒකේ update වෙන්නෙ නැතුව ඇති. කොහොමත් චීනේ හරි ගාණ චීන්නුවත් දන්නෙ නැතුව ඇතිps : තොට පිස්සු. චීනේ 90 000යි කියලා worldometers එකේ තියෙන්නේ.
ohoma avuruddata curfew dammanm corona hadila nemeyi kanna nathuva minissu marenne !
"
කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය අංශවලට එය දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නුදුරේදීම සෞඛ්‍ය අංශ වෙත බරපතළ තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද ගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසිය.
මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් නැවතත් සංචරණ සීමා පනවමින් රට වසා දැමීමට වුවද යාමට සිදුවුණු ඇතැයි ඔහු සඳහන් කළේය.
පවතින තත්වය යටතේ ජනතාව පෞද්ගලිකව තම තමන් ආරක්ෂා වීම ඉතාම වැදගත් බවත් සෞඛ්‍ය උපදෙස් ඉතා නිවැරදිව අනුගමනය කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී."

පහුගිය කාලේ ඉන්නවා කියලා මතක් උනෙත් නෑ .. පොල්තෙල් ගැනවත් කතා කරන්න එලියට එනව දැක්කේ නෑkelawegena enakota unuth awilla press conference ekak tiyala yanawa neda?![]()
![]()
Ai gama samaga piliSandaraපහු ගිය ටිකේම bmich වල අරහේ මෙහේ avenra එකේ එහෙම කොච්චර exhibitions තිබුනද..shopping festival, wedding shows, street food fiesta...
මිනිස්සුත් වැරදි බන්. නිදහස දුන්නම පිස්සෝ වගේ නේ හැසිරෙන්නේ..
Ai gama samaga piliSandara