wut????ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි අදාළ යෝජනාව භාරදීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කර තිබුණි.
"මේ රටේ නම සිංහලේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයි. ඊළඟට මේ රටේ ඓතිහාසික බෙදීම රුහුණු, මායා, පිහිටි කියන බෙදීම මුල්කර ගෙන පරිපාලනයේ බෙදීමක් ඇතිකළ යුතුයි. අපේ යෝජනා සඳහා වැඩි අවධානයක් යොමු කරයි කියලා හිතනවා."
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ද සඳහන් කළේ, "මම යෝජනා කළේ ශ්‍රී ලංකා ජනරජය කියන නම. කිසිදු ආකාරයක බලය බෙදීමක් නොවිය යුතුයි."
Master planඔව් දැන් ගත්ත ණය වලින් බේරෙන්න කරන්න තියෙන්නේ නම වෙනස් කරලා හැංගිලා ඉන්න එක.
චීනේ එවුන් ණය වාරිකේ ගන්න ආවම අපි කියනවා අපි ලංකාවේ නෙමෙයි අපි කාගෙන්වත් ණය අරගෙන නෑ කියලා![]()
අනිත් රටවල් දියුණු වෙන්න බලනවා, අපේ එවුන් බලන්නේ රිවර්ස් එකට දියුණු වෙන්නේ කොහොමද කියල.භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කර තිබේ.
wut????![]()
![]()
![]()
චීවරධාරියොන්ට තියෙන ප්‍රශ්න. ඔය පන්සල් වලට හම්බවෙන 1% ක්වත් දාල ඒවගෙන් පවුලකට දියුනු වෙන්න මොකක් හරි කරල දුන්නනන් මීට වැඩිය දියුනුවක් වෙනවා.අනිත් රටවල් දියුණු වෙන්න බලනවා, අපේ එවුන් බලන්නේ රිවර්ස් එකට දියුණු වෙන්නේ කොහොමද කියල.
Ow bn. Paw kochchara duppath minissu innawada eda wela kanneth amaruwen.චීවරධාරියොන්ට තියෙන ප්‍රශ්න. ඔය පන්සල් වලට හම්බවෙන 1% ක්වත් දාල ඒවගෙන් පවුලකට දියුනු වෙන්න මොකක් හරි කරල දුන්නනන් මීට වැඩිය දියුනුවක් වෙනවා.
ඔව් දැන් ගත්ත ණය වලින් බේරෙන්න කරන්න තියෙන්නේ නම වෙනස් කරලා හැංගිලා ඉන්න එක.
චීනේ එවුන් ණය වාරිකේ ගන්න ආවම අපි කියනවා අපි ලංකාවේ නෙමෙයි අපි කාගෙන්වත් ණය අරගෙන නෑ කියලා![]()