රටේ නම වෙනස් කරමු

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔව් දැන් ගත්ත ණය වලින් බේරෙන්න කරන්න තියෙන්නේ නම වෙනස් කරලා හැංගිලා ඉන්න එක.
    චීනේ එවුන් ණය වාරිකේ ගන්න ආවම අපි කියනවා අපි ලංකාවේ නෙමෙයි අපි කාගෙන්වත් ණය අරගෙන නෑ කියලා 😎
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    1617472190512.png
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කර තිබේ.

    ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි අදාළ යෝජනාව භාරදීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කර තිබුණි.

    "මේ රටේ නම සිංහලේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයි. ඊළඟට මේ රටේ ඓතිහාසික බෙදීම රුහුණු, මායා, පිහිටි කියන බෙදීම මුල්කර ගෙන පරිපාලනයේ බෙදීමක් ඇතිකළ යුතුයි. අපේ යෝජනා සඳහා වැඩි අවධානයක් යොමු කරයි කියලා හිතනවා."

    පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ද සඳහන් කළේ, "මම යෝජනා කළේ ශ්‍රී ලංකා ජනරජය කියන නම. කිසිදු ආකාරයක බලය බෙදීමක් නොවිය යුතුයි."
    wut???? :dull: :dull: :dull:
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඔව් දැන් ගත්ත ණය වලින් බේරෙන්න කරන්න තියෙන්නේ නම වෙනස් කරලා හැංගිලා ඉන්න එක.
    චීනේ එවුන් ණය වාරිකේ ගන්න ආවම අපි කියනවා අපි ලංකාවේ නෙමෙයි අපි කාගෙන්වත් ණය අරගෙන නෑ කියලා 😎
    Master plan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    රටේ නම සිoහලේ කරන එක ප්‍රැක්ටිකල් නෑ. බහුතරයක් ඕකට කැමති වෙන්නෙ නෑ. දේශපාලන හේතු නිසා සිoහලු කොහොමත් 50/50 වගේ ඉන්නව. අනික් උන් කොහොමත් කැමති නෑ.

    නිකන් අහක යන වලියක් තමා ඉතින්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කර තිබේ.

    wut???? :dull: :dull: :dull:
    අනිත් රටවල් දියුණු වෙන්න බලනවා, අපේ එවුන් බලන්නේ රිවර්ස් එකට දියුණු වෙන්නේ කොහොමද කියල.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අනිත් රටවල් දියුණු වෙන්න බලනවා, අපේ එවුන් බලන්නේ රිවර්ස් එකට දියුණු වෙන්නේ කොහොමද කියල.
    චීවරධාරියොන්ට තියෙන ප්‍රශ්න. ඔය පන්සල් වලට හම්බවෙන 1% ක්වත් දාල ඒවගෙන් පවුලකට දියුනු වෙන්න මොකක් හරි කරල දුන්නනන් මීට වැඩිය දියුනුවක් වෙනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    චීවරධාරියොන්ට තියෙන ප්‍රශ්න. ඔය පන්සල් වලට හම්බවෙන 1% ක්වත් දාල ඒවගෙන් පවුලකට දියුනු වෙන්න මොකක් හරි කරල දුන්නනන් මීට වැඩිය දියුනුවක් වෙනවා.
    Ow bn. Paw kochchara duppath minissu innawada eda wela kanneth amaruwen.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම නම් කැමතියි
    • Name: Republic of Lanka
    • Official languages : Sinhala, English
    • Official Religion: Buddhism
    • National Flag :
      King_of_Kandy.svg
    වගේ වෙනස් වෙනවා නම්.... ඒත් ඒක කරන්න කෙනෙක් නෑ.

    දැන් ඔහොම දේවල් පොඩ්ඩ පොඩ්ඩ ඇදලා ආගම්, ජාති අතර නැති ප්‍රශ්න ඇති කරන්නේ ඊළඟ ඡන්දෙදි නැතිවෙන සිංහල ඡන්ද ටික බේරගන්න.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ponna ghana wesige puthala
    Pin bath karayo ratey thawath prashna athi karanna hadanawa.
    Siwarak dagatta paliyata me ponna rela hoda minissu wenne naha bolaw
     
    • Like
    Reactions: tilvin-silva

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් දැන් ගත්ත ණය වලින් බේරෙන්න කරන්න තියෙන්නේ නම වෙනස් කරලා හැංගිලා ඉන්න එක.
    චීනේ එවුන් ණය වාරිකේ ගන්න ආවම අපි කියනවා අපි ලංකාවේ නෙමෙයි අපි කාගෙන්වත් ණය අරගෙන නෑ කියලා 😎
    tenor.gif
     
    • Haha
    Reactions: kasun_kbp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    methane widwath kiyala kiyanne ai ban? mun set eka kaha redi adan inna nisada???
    math kaha reddak adan awoth matath widwath kiyaida??