රටේ නීති හදන උන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    hX6ImZ1.png


    මේවා විශ්වාස කරන අපේ එරෝසන් වගේ බය්යොත් ඉන්නවා නේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. මිනිස්සුන්ට මොළේ තියෙනම් මේකම ඇති මූට චන්දෙ නොදී ඉන්න... මූ නොදන්න දේ තමයි මොළේ තියෙන්නෙ ඔලුවෙ බව.. ඇයි මූට එහෙම එකක් නෑනේ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නිසාන්ත ස දන්නේ නෑ කියනවා නං දන්නේ නෑ තමයි. පොලිසිය දැනගන්න ඕන නොදැක්ක වගේ ඉන්න :-)
     
    • Like
    Reactions: Sri_Sampath

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    කට්ටියටම ඩෝන් ගිහිල්ල තියෙන්නේ....... ඉතින් මු කියන කතාව හරි නේ ........

    හෙල්මට් එක දාන්න ඕන එක උට නැත්නම් උ මොකටද හෙල්මට් දාන්නේ .......... අනෙක හෙල්මට් තියෙන්නේ අතේ පයේ ගෙන යන්නැයි .....

    මන් කිව්වේ ඌට හෙල්මට් දාන්න ඔලුවක් තියෙන්න එපැයි සේරටම කලින් ...........

    ප. ලි. :- පුත්තලම් මහත්වරුනේ නොනවරුනේ, කියන තැනකට වදින්න්නම් මේ වගේ රට හරක් නම් එවන්න එපා ඔං ...........
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකට කියන්නේ උද්දච්ච කම කියලා. මයිල් ගහකට අත තියන්න දෙන්නේ නෑ කියලා දන්න හින්දා ඔක්සිජන් අවශ්‍ය නෑ කියලා හිතාගෙන යන ගමනක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    FB_IMG_1594555666273.jpg

    හෙල්මට් වලට නීති පොත් පෙරලන රටේ මේ වගේ මිනීමරුවන්ට නීතිය ක්‍රිාත්මක නොකරන්නේ ඔවු න් VIP අපාරාද කරුවන් නිසාද ????
     
    • Dislike
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    View attachment 87341
    හෙල්මට් වලට නීති පොත් පෙරලන රටේ මේ වගේ මිනීමරුවන්ට නීතිය ක්‍රිාත්මක නොකරන්නේ ඔවු න් VIP අපාරාද කරුවන් නිසාද ????
    Tilvin helmet daalada awilla thiyenne

    Mewani swaadina bayyek gen meeta wada dekak balaporoththu wenna baa.
    Me wage Puththalam booruwanta hariyanne me wage ewunma thamayi
     
    • Like
    • Haha
    Reactions: shenat and ryandok

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    View attachment 87341
    හෙල්මට් වලට නීති පොත් පෙරලන රටේ මේ වගේ මිනීමරුවන්ට නීතිය ක්‍රිාත්මක නොකරන්නේ ඔවු න් VIP අපාරාද කරුවන් නිසාද ????
    වැරද්දට වරදී කියපං බං
    වටේ යන්නැතුව
    එක දිව නැමෙන්නැත්තන්
    කතාකොර වැඩක් නැත මත්තයෝ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වැරද්දට වරදී කියපං බං
    වටේ යන්නැතුව
    එක දිව නැමෙන්නැත්තන්
    කතාකොර වැඩක් නැත මත්තයෝ
    Me niyomax wahalek ban
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    වැරද්දට වරදී කියපං බං
    වටේ යන්නැතුව
    එක දිව නැමෙන්නැත්තන්
    කතාකොර වැඩක් නැත මත්තයෝ
    වැරද්දට වැරැද්ද කියපන්
    නිකං පක්ෂ වල රෙදි හෝදන්නේ නැතුව 🤣 ඒ ගමන් ම නීති පොතත් පොඩ්ඩක් කියවපන් සුළු වැරදි සහ අපරාධ නීති කියලා දෙකක් තියෙනවා හොඳේ 🤩