රටේ පුරවැසියාට ජනාධිපතිව විවේචනය කරන බැරිද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,490
    8,663
    113
    Galaha
    විවේචනය කරන උන් අල්ලලා හිරේ දානව කියල වටවල කියල පොරක් කියනව දැක්කා. ඒකේ කමෙන්ට්ස් සෙක්ශන් එකේ තිබ්බා " ඇයි පුන්චි අම්මට #කපු #රියට කේන්ති ගිහින්ද කියලා " ජනාතාව කුපිත වෙන මේ වගේ ගොං කතා වටවල මේ වගේ වෙලාවක කියන්නෙ ඇයි. :(
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන් කරපු අපහාසවල රිටර්න් එක ලැබෙන කොට සියුමැලි ජෙප්පෝ වියරු වැටිලා..

    හිතපන්කෝ අද වෙන ආණ්ඩුවක් ඉදලා ඔය වටගලයා වගේ එකෙක් ඔහොම දෙයක් කිව්වා නම් කොහොමද ලපා කොටා ඇතුලු ජෙප්පන්ගේ හැසිරීම කියලා..

    පඩත්තර ජෙප්පෝ මුලින්ම පටන් ගත්තේ සී අයි ඩී යන්න..සියුමැලි හිත් රිදිලා.. හිටන්ලට ගහපු ගැහිල්ලට ඒ මිනිහා කොහේ නවතින්න ඕනේද? සියුමැලි ජෙප්පෝ කොහොමත් කල්ලතෝනි නිරා හැත්තක් නිසා කර්මය විශ්වාස කලේ නෑ..


    රිටර්න් එද්දි හොටුගල වගේ අඩනවා නම් දේශපාලනය නොකර ඉන්න ඕනේ සියුමැලි ජෙප්පෝ ටික... උන් හිතන් ඉන්න ඇත්තේ බලය හම්බ වුනාම මිනිස්සු රෝසමලකට වගේ සලකයි කියලා උන්ට..:lol:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    IMG-0631.jpg



    අපිට ආනඩුව ලැබුනා නම් බෑ හැබැයි අපි විපක්ශේ හිටියා නම් පුලුවන් 😂
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බුරුවා කියන්න පුලුවන් . .

    ලපයා කියන්න බෑ .

    විවේචන ,මඩ ,අවලාද ඉවසගෙන ඉන්න විදිය, හිටන් මරා ලාගෙන් ඉගෙන ගන්න වෙයි ලපයලාට.

    xRtPsu2.jpeg
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    නිල නිවේදන නැතිව තීරණ ගන්න බෑ.
    විවේචන කරද්දී වැඩ කරන්න බෑ කියලද කියන්නේ මේ... :lol:
     
    • Like
    Reactions: max_pain

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මගේ මතේ - උබලා අපි ඕකුන්ට ඕනි එකක් කිව්වට කමක් නෑ,රීච් වෙන්නේ පොඩි ගානකට. ලොකු බේස් එකක් තියෙන කෙනෙක් දේවල් කතා කරනකොට ඒකේ තියෙන්න ඕනි විනයක්.