විවේචනය කරන උන් අල්ලලා හිරේ දානව කියල වටවල කියල පොරක් කියනව දැක්කා. ඒකේ කමෙන්ට්ස් සෙක්ශන් එකේ තිබ්බා " ඇයි පුන්චි අම්මට #කපු #රියට කේන්ති ගිහින්ද කියලා " ජනාතාව කුපිත වෙන මේ වගේ ගොං කතා වටවල මේ වගේ වෙලාවක කියන්නෙ ඇයි. 

Last edited:


බුරුවා කියන්න පුලුවන් . .
ලපයා කියන්න බෑ .