රටේ පෙට්‍රල් මැනේජ් කරන හැටි

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සතියෙ දවස් බෙදන්න කාර් ත්‍රී වීල් බයික් විදියට. සාමාන්‍යෙන් කාර් එකක් ලීටර් 20 ගැහුවම කිලෝ මීටර 200ක් වත් දුවනව නෙ. ඉතින් සතියකට ඇති. කාර් වෑන් වලට සතියට දවස් දෙකක් දෙන්න.

    බයික් එකකට ලීටර් 7 විතර දෙන්න. කිලෝ මීටර් 200 විතර දුවන්න පුලුවන් නෙ. බයික් එකකටත් සතියට දවසක් ඇති.

    මේ ප්‍රශ්නෙ ඇති කරන්නෙ ත්‍රී වීල්. මෙන්න මේක තමා කොන්ට්‍රෝල් කරගන්න ඕන. මොකද සාමාන්‍යෙන් බයි කාර් වලට තෙල් ගහගන්නෙ වැඩට යන්න ගමන් බිමන් යන්න. නමුත් ත්‍රී වීල් කරන්නෙ පෙට්‍රල් ඇද ඇද විකුනන එක. ත්‍රී වීල් වලට ලීටර් 10 දෙන්න සතියට එක දවසක්. උන්ටත් කිලෝ මීටර් 250 විතර දුවන්න පුලුවන්. එතකොට සතියෙ දවස් 4ක් ශෙඩ් වල තෙල් ගහනවා. ඉතිරි දවස් තුන වහන්න.

    මුලු ලංකාවෙම හැම ශෙඩ් එකකම ඔය දවස් එකම විදියට මැනේජ් වුනා නම් සහ සතිය කොහොමද ප්ලෑන් කරන්නෙ අන්න ඒ විදියට පෙට්‍රල් ටික ඩිස්ට්‍රිබියුට් වුනා නම් තෙල් ටික කොන්ට්‍රෝල් වෙනවා. ත්‍රී විල් කාරයො තෙල් විකුනන්නෙත් නෑ.

    ලීටර් 6600ක් ආවොත්

    කාර් එකකට 20 ලීටර් ගානෙ කාර් 330ක්
    බයික් එකකට ලීටර් 7 ගානෙ - බයික් 940ක්
    ත්‍රීවිල් එකකට ලීටර් 10 ගානෙ - ත්‍රීවීල් 660ක්

    සතියකට බව්සර් හතරක් ගෙනාවම වැඩේ ඉවරයි. ඊට පස්සෙ සතියෙ තෙල් දෙන්නෙ නෑ ලංකාවටම. ආයෙ ඊලග සතියෙ මේ විදියටම දෙනවා. මෙහෙම කරන්නෙ මිනිස්සුන්ගෙ පරිහරනය සීමා කරන්න.

    මුලු ලංකාවෙම ශෙඩ් වල එකම දවසෙ කාර් 100000 කට තෙල් ගහන්නත් ඕන වෙන්නෙ බවුසර් 300ක් වගේ. මෙට්‍රික් ටොන් 40,000 පෙට්‍රල් නැවක ආසන්න වශයෙන් ලීටර් 54,257,887 වගේ තියනවා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    What about a procedure to import enough fuel?
    True, but we do not have dollers

    Coupon ekak dunnanm Hari bn issara halpotha dunna wage. Ethkota control wenawa
    කූපන් ක්‍රමේ හරියන්නෙ නෑ. මොකද ඔය කූපන් ක්‍රමේ නිසා රශ් එකක් හැදෙනවා හැම ශෙඩ් එකක් ගාවම.
    ------ Post added on Jul 8, 2022 at 10:33 AM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    ara vavniya tamil malli kenek hadala tiyena system eka impliment karanna one.

    aye , aduma fuel economy eka 15kmpl wath nethi wahana duwanawa nam loku tax ekak ekka denna one. oya mona labba karath wheel wiruwange winaya hadanna one. nettam un wena game ekak tama hetma thenama gahanne
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුලින්ම තෙල් පෝලිමේ ඉන්නේ තෙල් අදින එවුන් නේ.
    උන් ඉස්සෙල්ලම පෝලිමේ ගිහින් තෙල් ටික ගහ ගත්තා ම සාමාන්‍ය මිනිස්සු නට ගහන්න තෙල් ඉතුරු වෙන්නේ නැහැ.
    සාමාන්‍ය අයට වෙන්නේ කළු කඩෙන් තෙල් ගන්න . මේක විෂම චක්‍රයක්
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,828
    113
    එලකිරි හන්දිය
    හැමතිස්සෙම මිනිස්සුන්ව බිත්තියටම හේත්තු කරලා තියන්න ඕන තීරණම දෙන්නේ ඇයි. ? මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු වෙන්නේ නැද්ද ? ඒවා අඩු කරන්න ප්ලෑන් නැද්ද ? ඕකුන් තමා රට කන්නේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එහෙම කරන්න අමාරුයි පොහොට්ටුවේ අයට වෙනම තෙල් අයින් කරනවා මුලින්. ඊට පස්සේ ඉතුරු වෙන තෙල් ටික අඳුරන අඳුරන අයට දෙනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    හොඳ ප්ලෑන් එකක්...

    ඉතිරි දවස් තුන ඕනෙනං අත්‍යවශ්‍ය සේව දෙන්න බැරියැ...

    ඕව ප්‍රශ්න ඇති නොවෙන්න මැනේජ් කරන්න පුලුවන්. මේ මී හරක් පිස්සු කෙලිනවනෙ....

    ඩිලිවරි වාහන වලට උනත් ඩීසල් ටික දෙන්න වෙනම ක්‍රමවේදයක් හදන්න පුලුවන්නෙ...

    හැම ශෙඩ් එකකම මුලින්ම ප්‍රශ්න ඇති කරන්නෙ පොලීසියෙ බල්ලො ටික....
    ඊලඟට ත්‍රීවීල් සක්කිලි ටික...
    ඔය ටික බැලන්ස් කරානං, ඔය ප්‍රශ්න ගොඩක් අඩුවෙනව...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,834
    113
    සතියෙ දවස් බෙදන්න කාර් ත්‍රී වීල් බයික් විදියට. සාමාන්‍යෙන් කාර් එකක් ලීටර් 20 ගැහුවම කිලෝ මීටර 200ක් වත් දුවනව නෙ. ඉතින් සතියකට ඇති. කාර් වෑන් වලට සතියට දවස් දෙකක් දෙන්න.

    බයික් එකකට ලීටර් 7 විතර දෙන්න. කිලෝ මීටර් 200 විතර දුවන්න පුලුවන් නෙ. බයික් එකකටත් සතියට දවසක් ඇති.

    මේ ප්‍රශ්නෙ ඇති කරන්නෙ ත්‍රී වීල්. මෙන්න මේක තමා කොන්ට්‍රෝල් කරගන්න ඕන. මොකද සාමාන්‍යෙන් බයි කාර් වලට තෙල් ගහගන්නෙ වැඩට යන්න ගමන් බිමන් යන්න. නමුත් ත්‍රී වීල් කරන්නෙ පෙට්‍රල් ඇද ඇද විකුනන එක. ත්‍රී වීල් වලට ලීටර් 10 දෙන්න සතියට එක දවසක්. උන්ටත් කිලෝ මීටර් 250 විතර දුවන්න පුලුවන්. එතකොට සතියෙ දවස් 4ක් ශෙඩ් වල තෙල් ගහනවා. ඉතිරි දවස් තුන වහන්න.

    මුලු ලංකාවෙම හැම ශෙඩ් එකකම ඔය දවස් එකම විදියට මැනේජ් වුනා නම් සහ සතිය කොහොමද ප්ලෑන් කරන්නෙ අන්න ඒ විදියට පෙට්‍රල් ටික ඩිස්ට්‍රිබියුට් වුනා නම් තෙල් ටික කොන්ට්‍රෝල් වෙනවා. ත්‍රී විල් කාරයො තෙල් විකුනන්නෙත් නෑ.

    ලීටර් 6600ක් ආවොත්

    කාර් එකකට 20 ලීටර් ගානෙ කාර් 330ක්
    බයික් එකකට ලීටර් 7 ගානෙ - බයික් 940ක්
    ත්‍රීවිල් එකකට ලීටර් 10 ගානෙ - ත්‍රීවීල් 660ක්

    සතියකට බව්සර් හතරක් ගෙනාවම වැඩේ ඉවරයි. ඊට පස්සෙ සතියෙ තෙල් දෙන්නෙ නෑ ලංකාවටම. ආයෙ ඊලග සතියෙ මේ විදියටම දෙනවා. මෙහෙම කරන්නෙ මිනිස්සුන්ගෙ පරිහරනය සීමා කරන්න.

    මුලු ලංකාවෙම ශෙඩ් වල එකම දවසෙ කාර් 100000 කට තෙල් ගහන්නත් ඕන වෙන්නෙ බවුසර් 300ක් වගේ. මෙට්‍රික් ටොන් 40,000 පෙට්‍රල් නැවක ආසන්න වශයෙන් ලීටර් 54,257,887 වගේ තියනවා.
    Hama ekatama QR code ekak deepan app/DB ekak ekka. Shed ekey polimey innakota scan karanna puluwan. etakota centralize, hora karanan be.
     
    • Haha
    Reactions: KrishanL89

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සතියෙ දවස් බෙදන්න කාර් ත්‍රී වීල් බයික් විදියට. සාමාන්‍යෙන් කාර් එකක් ලීටර් 20 ගැහුවම කිලෝ මීටර 200ක් වත් දුවනව නෙ. ඉතින් සතියකට ඇති. කාර් වෑන් වලට සතියට දවස් දෙකක් දෙන්න.

    බයික් එකකට ලීටර් 7 විතර දෙන්න. කිලෝ මීටර් 200 විතර දුවන්න පුලුවන් නෙ. බයික් එකකටත් සතියට දවසක් ඇති.

    මේ ප්‍රශ්නෙ ඇති කරන්නෙ ත්‍රී වීල්. මෙන්න මේක තමා කොන්ට්‍රෝල් කරගන්න ඕන. මොකද සාමාන්‍යෙන් බයි කාර් වලට තෙල් ගහගන්නෙ වැඩට යන්න ගමන් බිමන් යන්න. නමුත් ත්‍රී වීල් කරන්නෙ පෙට්‍රල් ඇද ඇද විකුනන එක. ත්‍රී වීල් වලට ලීටර් 10 දෙන්න සතියට එක දවසක්. උන්ටත් කිලෝ මීටර් 250 විතර දුවන්න පුලුවන්. එතකොට සතියෙ දවස් 4ක් ශෙඩ් වල තෙල් ගහනවා. ඉතිරි දවස් තුන වහන්න.

    මුලු ලංකාවෙම හැම ශෙඩ් එකකම ඔය දවස් එකම විදියට මැනේජ් වුනා නම් සහ සතිය කොහොමද ප්ලෑන් කරන්නෙ අන්න ඒ විදියට පෙට්‍රල් ටික ඩිස්ට්‍රිබියුට් වුනා නම් තෙල් ටික කොන්ට්‍රෝල් වෙනවා. ත්‍රී විල් කාරයො තෙල් විකුනන්නෙත් නෑ.

    ලීටර් 6600ක් ආවොත්

    කාර් එකකට 20 ලීටර් ගානෙ කාර් 330ක්
    බයික් එකකට ලීටර් 7 ගානෙ - බයික් 940ක්
    ත්‍රීවිල් එකකට ලීටර් 10 ගානෙ - ත්‍රීවීල් 660ක්

    සතියකට බව්සර් හතරක් ගෙනාවම වැඩේ ඉවරයි. ඊට පස්සෙ සතියෙ තෙල් දෙන්නෙ නෑ ලංකාවටම. ආයෙ ඊලග සතියෙ මේ විදියටම දෙනවා. මෙහෙම කරන්නෙ මිනිස්සුන්ගෙ පරිහරනය සීමා කරන්න.

    මුලු ලංකාවෙම ශෙඩ් වල එකම දවසෙ කාර් 100000 කට තෙල් ගහන්නත් ඕන වෙන්නෙ බවුසර් 300ක් වගේ. මෙට්‍රික් ටොන් 40,000 පෙට්‍රල් නැවක ආසන්න වශයෙන් ලීටර් 54,257,887 වගේ තියනවා.
    ඔය ගණන් හරි ආමි ,පොලිස් හැත්ත නැත්නම් ටෝකන් දුන්නු කාලේ ත්‍රිවිල් 150 බයික් 250 කාර් 200 වගේ මතක හරියට දුන්නේ එහෙමනම් ඔය මැත ආපු 6600 බව්සරේ ඉතුරු ටික කව්ද ගත්තේ .තිවිල් උන්ටම බැනල වැඩක් නෑ ඔක්කොම හොරු මල්ලි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මොකක් හරි මෙතඩ් එකක් හදන එක මහ දෙයක් නෙවෙ

    ඒක ඩිප්ලොයි කරන එකත් ගේමක් නෙවෙ, ෆෝසස් වල උදව්වෙන්. මිනිස්සු 95% එකට කැමතියි.

    මහ එවුන් ඒකට කැමති නෑ .
    එකයි අවුල
    උන්ට ඕන මින්ස්සු පෝලිම් වල ලැගගෙන කාලෙ කනව දකින්න
     
    • Like
    Reactions: Champ HB

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    3වීල් උන හයර් යන්නේ නැ,තෙල් විකුණනවා.එක ලබයි.බයිකල් තියෙන උනුත් ඔය දේම කරනවා,හැම එකම නෙමේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    දවස් වැඩේ නම් මහ බොරු තේරුමක් නැති වැඩක්. ඕක දාපු ගමන් ඔක්කොම එවුන් හැමදාම පෝලිමෙ (මතකනේ කොරෝනා කාලෙ). අත්යවෂ්යය සේවා කියලා ශෙඩ් ටිකක් වෙන් කරා නේ, එතකොට එකෙත් වෙන අය හිටියා. හොදමදේ, වාහනේට තෙල් දෙන Quota එකක් තියෙන්න ඕන, ඒක Track වෙන්න ඕන. සාමාන්යය වාහන වලට කරන එක Practical නැත්නම්, පොදු ප්‍රවාහන සහ හදිස්සි සේවා වලට දෙන තෙල් ටික වත් එහෙම කරන්න ඕන. එහෙම කරොත් අඩුමගානෙ පවුද්ගලික වාහනේකින් නොගියත්, මිනිස්සුන්ට පාරේ පොදු ප්‍රවාහනය හරි පාවිච්චි කරන්න පුලුවන්. නැත්නම් ඔක්කොම නෑ.

    පොදු ප්‍රවාහන කොහොමත් Track කරන්න පුලුවන්. ඉන්ධන දුන්නාම, හැම තැනම දැනටත් රූට් එකේ යන බස් චෙකර්ස් ලා ඉන්නවා. එතකොට බස් ටිකට හරියට ඩිපෝඑකෙන් ලීටර් ගානක් දීලා, ඒක Track කරනවනම් ,Turns එක්ක. එතකොට හොර කරන්න ටිකක් අමාරු වෙනවා.

    මේ මුකුත් නොකර, හරි තීරන හරි වෙලාවෙ අරගෙන පාලකයෝ වගේම නිළදාරීන් වැඩ කරානම්, අපි මේවෙලාවෙත් තම තමංගෙ වැඩ ටික කරගෙන.
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    True, but we do not have dollers

    කූපන් ක්‍රමේ හරියන්නෙ නෑ. මොකද ඔය කූපන් ක්‍රමේ නිසා රශ් එකක් හැදෙනවා හැම ශෙඩ් එකක් ගාවම.
    ------ Post added on Jul 8, 2022 at 10:33 AM
    uba kiyapu wdiyata dinawen karala coupon denna ona
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවශ්‍ය නම් මේක ට්‍රැක් කරගන්න නම්බර් ප්ලේට් එකට ට්‍රැකින් සිස්ටම් එකක් වුනත් හදන්න පුලුවන්. එතකොට අවභාවිතයත් නවතිනවා. අනික අපි අනිවාර්‍යෙන්ම දන්නව නෙ මේ සතියෙ නැතත් අපිට ඊල්ග සතියෙ ආයෙ ගහගන්න පුලුවන් කියල. නිකන් හිතන්න පෝලිමක ත්‍රී විල්ල් කොච්චර සෙට් වෙනවද කියල. උන් කරන්නෙම අදින එක නෙ. ගහගෙන එනවා ආයෙ පෝලිමෙ අගට. අදිනවා ආයෙ අගට යනවා. එකම ශෙඩ් එකකින් ඌ තුන්පාරක් විතර ගැහුවම ලීටර් 20 විතර එකතු කරගන්නවා. ත්‍රී විල් 500 විතර තිබ්බම ලීටර් 1000 විතර එලියෙ