රටේ බලශක්ති අර්බුදයට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕව බොරු, කීයක් හරි ගරාගන්න කරන මගඩි, අපේ එවුන්ට කිවුවට වැඩක් නැහැ, හිතන්නෙ අලුතෙන් මොකක් හරි හදන එවුන් එක්ක තරහට කියනවා කියලා
    ඔය චැනල් එක හොරු ප්‍රොමෝට් කරන එකක්
    කලිනුත් අර කාර් එන්ජිමකින් හෙලිකොප්ටරයක් හදපු හොරෙක්ව ප්‍රොමෝට් කරා නේ

    පොඩ්ඩක් කමෙන්ට් එහෙම කියවලා බැලුවම ලංකාවෙ සාමාන්‍ය ජනතාවගෙ දැනුම ගැන අවබෝධයක් ගන්න පුලුවන්, එහෙවු ජනතාවක් එක්ක රටක් දියුනු කරනවා කියන්නෙ අමාරු වැඩක් නෙමයි බැරි වැඩක්
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    ඕවා බොරු කියලා මීඩියා කාරයොන්ට තෙරෙන්නේ නෑ බන්.. චතුර වගේ ගෝතයෝ ඉන්නේ ෆිල්ඩ් එකෙ.. හොද ටෙක්නිකල් ප්‍රශ්න අහන්න පුලුවන් එක මීඩියා කරයෙක් නෑ ලන්කාවෙ..

    ඉතින් උන්ට හයිඩ්‍රිජන් බැලූන් එකක් උනත් ලොකූ දෙයක්..
     
    • Like
    Reactions: D_Mad

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඕවා බොරු කියලා මීඩියා කාරයොන්ට තෙරෙන්නේ නෑ බන්.. චතුර වගේ ගෝතයෝ ඉන්නේ ෆිල්ඩ් එකෙ.. හොද ටෙක්නිකල් ප්‍රශ්න අහන්න පුලුවන් එක මීඩියා කරයෙක් නෑ ලන්කාවෙ..

    ඉතින් උන්ට හයිඩ්‍රිජන් බැලූන් එකක් උනත් ලොකූ දෙයක්..
    උන්ට තේරෙන්නේ නැත්තේ නැහැ .
    උන්ට ඕන impressions .
    මෝඩයෝ බලල මාරු කියනවා .
    ඔලුව තියෙන උන් බලල බනිනවා .
    කෙහෙන් ගියත් content එක create කරපු එකා දිනුම් .
     
    • Like
    Reactions: D_Mad and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    කෙහෙන් ගියත් content එක create කරපු එකා දිනුම් . - ඔව් කන්ටෙන්ට් එක සින්හලෙන්නම් තියෙන්නෙ..
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    ඕවා බොරු කියලා මීඩියා කාරයොන්ට තෙරෙන්නේ නෑ බන්.. චතුර වගේ ගෝතයෝ ඉන්නේ ෆිල්ඩ් එකෙ.. හොද ටෙක්නිකල් ප්‍රශ්න අහන්න පුලුවන් එක මීඩියා කරයෙක් නෑ ලන්කාවෙ..

    ඉතින් උන්ට හයිඩ්‍රිජන් බැලූන් එකක් උනත් ලොකූ දෙයක්..
    චතුර විතරක් නෙමෙ අයි ටී එන් හසන්ත උන්නැහෙ මීට එහා.
    ලොවෙත් නැති බොරුකාරයො ගෙන්නලා දොරමඬලාවෙ ෆොර්ම් කරලා අපෙ උන් නැත්තම් ඇමරිකාව දුවන්නෙ නැහැ කියන ලයින් එකට මනස හදනවා.
    ඉන්ටර්නෙට් එක ගත්ත දා ඉඳන් සර්ච් කරලා හොයලා දැනගන්න පුරුදු වෙච්ච නිසා අපි යමක් කමක් දන්නවා.
    එත් ඒ දෙ නොතිබ්බ කාලෙ අපිත් අහු උනා ඔව්වාට ආයෙ මොකටෙයි බොරු කියන්නෙ
     
    • Like
    Reactions: D_Mad and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    චතුර විතරක් නෙමෙ අයි ටී එන් හසන්ත උන්නැහෙ මීට එහා.
    ලොවෙත් නැති බොරුකාරයො ගෙන්නලා දොරමඬලාවෙ ෆොර්ම් කරලා අපෙ උන් නැත්තම් ඇමරිකාව දුවන්නෙ නැහැ කියන ලයින් එකට මනස හදනවා.
    ඉන්ටර්නෙට් එක ගත්ත දා ඉඳන් සර්ච් කරලා හොයලා දැනගන්න පුරුදු වෙච්ච නිසා අපි යමක් කමක් දන්නවා.
    එත් ඒ දෙ නොතිබ්බ කාලෙ අපිත් අහු උනා ඔව්වාට ආයෙ මොකටෙයි බොරු කියන්නෙ

    ඒත් මිහිනා යමක් කමක් දන්නවා.. අතීත සින්හල සමාජය ගැන දැනුකම් තියනවා අලුත් දේවල් දන්නෙ නැති උනාට..
    චතුර වගේ උන් හිස් කල ගෙඩි.. ඇතුලේ මොකුත් නෑ ගන්න.. අමු ගොන්..
     
    • Like
    Reactions: BruceWayne92

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ බයිලා හු"%න්නො වැහි වැහැල දැන්....අද කුනුහර්පමයි කියවෙන්නේ...

    සමාවෙන්න මිතුරනේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චතුර විතරක් නෙමෙ අයි ටී එන් හසන්ත උන්නැහෙ මීට එහා.
    ලොවෙත් නැති බොරුකාරයො ගෙන්නලා දොරමඬලාවෙ ෆොර්ම් කරලා අපෙ උන් නැත්තම් ඇමරිකාව දුවන්නෙ නැහැ කියන ලයින් එකට මනස හදනවා.
    ඉන්ටර්නෙට් එක ගත්ත දා ඉඳන් සර්ච් කරලා හොයලා දැනගන්න පුරුදු වෙච්ච නිසා අපි යමක් කමක් දන්නවා.
    එත් ඒ දෙ නොතිබ්බ කාලෙ අපිත් අහු උනා ඔව්වාට ආයෙ මොකටෙයි බොරු කියන්නෙ
    සිරාම කතාව
    ඒත් දැන් උන්ට ඉන්ටනෙට් කියන්නෙ එෆ්බී එකයි පොන්හබ් එකයි විතරයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    ඒත් මිහිනා යමක් කමක් දන්නවා.. අතීත සින්හල සමාජය ගැන දැනුකම් තියනවා අලුත් දේවල් දන්නෙ නැති උනාට..
    චතුර වගේ උන් හිස් කල ගෙඩි.. ඇතුලේ මොකුත් නෑ ගන්න.. අමු ගොන්..
    මිනිහාගෙ පෞද්ගලික දැනිම අවුලක් නැහැ එත් මිනිහා දොරමඬලාව හරහා ව්‍යාප්තකරන්න හදන සමාජගත කරන්න හදන දෙවල් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා.

    මාධ්‍ය ක්ෂෙස්ත්‍රයෙ දනට ඉතුරුවෙලා ඉන්න දැවැන්තයෙක් තමා හසන්ත එකෙ විවාදයක් නැහැ. චතුර නම් මෙලොරහක් නැහැ.

    සිරාම කතාව
    ඒත් දැන් උන්ට ඉන්ටනෙට් කියන්නෙ එෆ්බී එකයි පොන්හබ් එකයි විතරයි
    ඔව් බන් අන්න එක අවුල් .අපෙ උන්ට නෙට් එක කියන්නෙ ෆේස්බුක් ,යු ටියුබ්, වැල සයිට්ස් .
    වැලක් බලන එක අවුලක් නැහැ. එත් ඒ එක්කම ඉගෙන ගන්න දෙවල් ටිකකුත් දැනුමට දෙවලුත් කොච්චර තියෙනවද මෙ නෙට් එකෙ ?
     
    • Like
    Reactions: Mohowk and Smartm