ඕව බොරු, කීයක් හරි ගරාගන්න කරන මගඩි, අපේ එවුන්ට කිවුවට වැඩක් නැහැ, හිතන්නෙ අලුතෙන් මොකක් හරි හදන එවුන් එක්ක තරහට කියනවා කියලා
ඔය චැනල් එක හොරු ප්‍රොමෝට් කරන එකක්
කලිනුත් අර කාර් එන්ජිමකින් හෙලිකොප්ටරයක් හදපු හොරෙක්ව ප්‍රොමෝට් කරා නේ
පොඩ්ඩක් කමෙන්ට් එහෙම කියවලා බැලුවම ලංකාවෙ සාමාන්‍ය ජනතාවගෙ දැනුම ගැන අවබෝධයක් ගන්න පුලුවන්, එහෙවු ජනතාවක් එක්ක රටක් දියුනු කරනවා කියන්නෙ අමාරු වැඩක් නෙමයි බැරි වැඩක්
උන්ට තේරෙන්නේ නැත්තේ නැහැ .ඕවා බොරු කියලා මීඩියා කාරයොන්ට තෙරෙන්නේ නෑ බන්.. චතුර වගේ ගෝතයෝ ඉන්නේ ෆිල්ඩ් එකෙ.. හොද ටෙක්නිකල් ප්‍රශ්න අහන්න පුලුවන් එක මීඩියා කරයෙක් නෑ ලන්කාවෙ..
ඉතින් උන්ට හයිඩ්රිජන් බැලූන් එකක් උනත් ලොකූ දෙයක්..
චතුර විතරක් නෙමෙ අයි ටී එන් හසන්ත උන්නැහෙ මීට එහා.ඕවා බොරු කියලා මීඩියා කාරයොන්ට තෙරෙන්නේ නෑ බන්.. චතුර වගේ ගෝතයෝ ඉන්නේ ෆිල්ඩ් එකෙ.. හොද ටෙක්නිකල් ප්‍රශ්න අහන්න පුලුවන් එක මීඩියා කරයෙක් නෑ ලන්කාවෙ..
ඉතින් උන්ට හයිඩ්රිජන් බැලූන් එකක් උනත් ලොකූ දෙයක්..
චතුර විතරක් නෙමෙ අයි ටී එන් හසන්ත උන්නැහෙ මීට එහා.
ලොවෙත් නැති බොරුකාරයො ගෙන්නලා දොරමඬලාවෙ ෆොර්ම් කරලා අපෙ උන් නැත්තම් ඇමරිකාව දුවන්නෙ නැහැ කියන ලයින් එකට මනස හදනවා.
ඉන්ටර්නෙට් එක ගත්ත දා ඉඳන් සර්ච් කරලා හොයලා දැනගන්න පුරුදු වෙච්ච නිසා අපි යමක් කමක් දන්නවා.
එත් ඒ දෙ නොතිබ්බ කාලෙ අපිත් අහු උනා ඔව්වාට ආයෙ මොකටෙයි බොරු කියන්නෙ
සිරාම කතාවචතුර විතරක් නෙමෙ අයි ටී එන් හසන්ත උන්නැහෙ මීට එහා.
ලොවෙත් නැති බොරුකාරයො ගෙන්නලා දොරමඬලාවෙ ෆොර්ම් කරලා අපෙ උන් නැත්තම් ඇමරිකාව දුවන්නෙ නැහැ කියන ලයින් එකට මනස හදනවා.
ඉන්ටර්නෙට් එක ගත්ත දා ඉඳන් සර්ච් කරලා හොයලා දැනගන්න පුරුදු වෙච්ච නිසා අපි යමක් කමක් දන්නවා.
එත් ඒ දෙ නොතිබ්බ කාලෙ අපිත් අහු උනා ඔව්වාට ආයෙ මොකටෙයි බොරු කියන්නෙ
මිනිහාගෙ පෞද්ගලික දැනිම අවුලක් නැහැ එත් මිනිහා දොරමඬලාව හරහා ව්යාප්තකරන්න හදන සමාජගත කරන්න හදන දෙවල් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා.ඒත් මිහිනා යමක් කමක් දන්නවා.. අතීත සින්හල සමාජය ගැන දැනුකම් තියනවා අලුත් දේවල් දන්නෙ නැති උනාට..
චතුර වගේ උන් හිස් කල ගෙඩි.. ඇතුලේ මොකුත් නෑ ගන්න.. අමු ගොන්..
ඔව් බන් අන්න එක අවුල් .අපෙ උන්ට නෙට් එක කියන්නෙ ෆේස්බුක් ,යු ටියුබ්, වැල සයිට්ස් .සිරාම කතාව
ඒත් දැන් උන්ට ඉන්ටනෙට් කියන්නෙ එෆ්බී එකයි පොන්හබ් එකයි විතරයි
ලංකාවේ බයිලා හු"%න්නො වැහි වැහැල දැන්....අද කුනුහර්පමයි කියවෙන්නේ...
සමාවෙන්න මිතුරනේ