සාධාරණ සල්ලි වලින් ගත්තු ඩිෆෙන්ඩර්, ජීප්, බයික් වලින් ප්රයිවට් ටුවර් එකක් යන්න විදිහක් නෑ. මිනිස්සු හිතන්නේ ජනතාවගේ බදු මුදලින් පිනට ගත්තු වාහන පදින නාස්තිකාර VIP ගොබ්බයො රැලක් යනවා කියලා.

ට්රැෆික් එකත් එක්ක යද්දී කොහොමත් එහෙම හිත එක සාදාරණයි.
ඒ තරහට තමයි සීන් එක දාන්න ඇත්තේ. ඩයල් එකක් බනින්නේ බේබි බේබි කියලා

නාමල් බේබි අන්තිමට මනුස්සයෙකුට ඩිෆෙන්ඩර් එකකවත් යන්න නැති කලා.
ලක්ෂ 50000ක විතර වාහන වලින් ගිහින් ලක්ෂ 12ක් දීල එන එකනම් ටිකක් මදි වගේ. පෙට්රල් ලක්ෂ 5කවත් ගහන්නත් ඇතිනේ
------
Post added on Mar 17, 2022 at 11:47 PM