රටේ සල්ලි බාගයක්ම :shocked:

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    https://www.thetimes.co.uk/article/president-looted-dollar5bn-from-sri-lanka-tgvlkzn62vh.
    ලොක්කා මුන්ට නඩු දානවා කීවට දැම්මේ නැහැ. 5B කියන එක සරලව කිවොත්. මුලු John Keels group එකම 1.5B මේ article එක තිබ්බ කාලේ. මේ Journalist ල trace කරපු ටික විතරයි. 20B වගේ ඇති ඔක්කොම.