රටේ_නම_කන_උන්

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
මේ වගේ ඉන්න උන් තමයි රටේ නම කන්නේ. මෙහෙම වුනහම ඒ ආයතනයට ලංකාවෙන් කෙනෙක් ආයෙත් ගන්නේ නෑ. අපේ ආයතනයට ලංකාවේ කෙල්ලෙක් ආවා. ඒකි ලක්ෂ 9ක ක්‍රෙඩිට් කාඩ් පොල්ලක් තියලා පැන්නා. එදායින් ඉඳන් අපේ ආයතනයේ කාටත් ඒ බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නෑ. ඒ වගේම තමයි ලංකාවෙන් කෙනෙක් ආයෙත් ගන්නෙත් නෑ.

35hokkw.jpg


1236z4g.jpg


http://gulfnews.com/news/gulf/uae/crime/cleaner-jailed-6-months-for-groping-british-woman-1.749949
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
sema ratakama oyawage ewun innawa...
edath hitiya ,adath innawa,hetath idiy...
waradata daduwamk tiyenna ona eka hari..
eth ekek karana balu wedak hinda aoi okkoma ballo wenne ne...
sema ratakama eka samaanai...
molayak tiyena minissu ehema hithanne ne...
 
  • Like
Reactions: conservative

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    රටේ කීදෙනෙකුට රස්සා නැති කරන්න ඇද්ද ඕකා
    මෙන්න දේශද්‍රෝහියා
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    රටේ කීදෙනෙකුට රස්සා නැති කරන්න ඇද්ද ඕකා
    මෙන්න දේශද්‍රෝහියා