රට අතඅැරල ගිය අය සතුටින්ද?🙂☹️

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඕක සිය පාරක් දැම්මත් වැඩක් නැ බන් කවදාවත් රට ගිහිපු එකෙක් දුකෙන් හිටියත් එහෙම කියන්නේ නෑ. උන් නැත්නම් සුද්දොත් අනාතයි වගේ තමයි කතා කරන්නේ.
    ලංකාවේ නෑදෑයෝ යාලුවෝ එක්ක චිල් එකේ ඉඳපු එකෙක්ට රට ගියාම අමාරුයි. ලංකාවේ යාලුවෙක් නෑදෑයෙක් නැතුව ඔහේ හිටපු එකෙක්ට ලොකු අවුලක් නැ.
    හැම එකාටම එකවගේ අම්මල තාත්තල අමතක කරලා ඉන්නත් බෑ එයාල ලංකාවේ ඉන්නවා නම්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඊයේ නූඩ්ල්ස් දන්සැලක් තිබ්බා බල්ලෙක්ටවත් කන්න බැරි විදිහට බාගෙට තම්බලා පරිප්පු 2.7ml දාල දීපු.

    හැබැයි පෝලිමේ පැය ගණන් ඉඳල නූඩ්ල්ස් එක විසික් කරල ආපු අයත් කිව්වෙ නරක නෑ බොලත් ගිහිං කාපල්ල කියල :lol:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕක එක එක්කෙනාට සාපේක්ෂයි.
    නෑයෝ එක්ක ඉන්න කැමති අයට ලංකාව පිටරටකට වඩා සෙට්.
    අනික් අතට කරන ජොබ් එකත් බලපානවා.
    ඒ වගේම දේශගුණයත් බලපානවා.
    අනික සමහරුන්ගේ පුද්ගලික කාරණාත් ඕකට බලපානවා.
    උදාහරණයක් හැටියට වෙන රටක ලස්සන කෙල්ලෙක් බැඳගන්න ඕන නම් මම ඒ රටට යයි!
    එහෙම නැතුව මේ රටේ ඉන්න ලස්සන කෙල්ලෙක් හම්බ වුණොත් මම මේ රටේම ඉඳියි!
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මේක දාපු එකා උත්තරයක් දියන්. උබට රටක සිටිසන් දෙනවනම් යනවද නැද්ද ?
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    මේක දාපු එකා උත්තරයක් දියන්. උබට රටක සිටිසන් දෙනවනම් යනවද නැද්ද ?

    ගෙයක් වාහනයක් දීල,ජොබක් දීල,පවුලටම සිටිසන් දෙනවනම් යනවා..තනියෙන් නම් යන්නෙ නෑ.ඵහෙම ගිහින් මොනා කරන්නද..

    උඹ රටද ඉන්නේ?
     
    • Haha
    Reactions: SDCR and samindi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක දාපු එකා උත්තරයක් දියන්. උබට රටක සිටිසන් දෙනවනම් යනවද නැද්ද ?
    ගෝඨා උනත් සිංගප්පූරු ගිහින් බෙහෙත් අරන් එනවා මිසක් එහේ සිටිසන් ගත්තේ නෑ නේ 😄

    සිටිසන් ගත්තා නම් මේ කිව්වා වගේ සිංගප්පූරු ජනාධිපති වෙන්න ලැබෙනව ද? නෑ නේ 😄
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,048
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සතුටින් යකෝ සතුටින්. මට නං එකම අසතුට සීතලයි චුරු චුරු වැස්සයි තමයි.

    සතුට කියන්නේ මහ ලොකු දෙයක් නං නෙමෙයි. ඉන්න තැන, ඒ ගෙවන මොහොත සතුටින් ඉන්න එක තමයි වැදගත්. ඒක මම මගේ පුතාගෙන් ඉගෙනගත්තා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම කලිනුත් කිව්වා.. මම නම් 2048 ආපහු ලන්කාවට එනවා. එතකම් මේ රටේ ඉන්න තමා හිතන් ඉන්නේ.. සතුටක් කියලා ලොකු සීන් එකක් නෑ. මම ලන්කාවෙත් සතුටෙන් හිටියා සමහර දේවල් හින්දා..... මෙහෙත් සමහර දේවල් හින්දා සතුටින් ඉන්නේ.. විශේෂයෙන්ම පොඩි එවුන්ට ස්කෝල හොයන්නවත් උන් ඊලගට කරන්නේ මොකක්ද කියලාවත් වද වෙන්න ඕනේ නෑති හින්දා ලොකු සහනයක් තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම කලිනුත් කිව්වා.. මම නම් 2048 ආපහු ලන්කාවට එනවා. එතකම් මේ රටේ ඉන්න තමා හිතන් ඉන්නේ.. සතුටක් කියලා ලොකු සීන් එකක් නෑ. මම ලන්කාවෙත් සතුටෙන් හිටියා සමහර දේවල් හින්දා..... මෙහෙත් සමහර දේවල් හින්දා සතුටින් ඉන්නේ.. විශේෂයෙන්ම පොඩි එවුන්ට ස්කෝල හොයන්නවත් උන් ඊලගට කරන්නේ මොකක්ද කියලාවත් වද වෙන්න ඕනේ නෑති හින්දා ලොකු සහනයක් තියෙනවා
    පොඩි එවුන් ගැන හොයපන් යකෝ.
    උන්ගෙ හතේ පොත් වල සෙක්ස් ගැන මොනවා උගන්වනවද දන්නෑ.
    ගූගල් හිස්ටරිය බලපං සෙක්ස් හොයලද කියලා 😁
     
    • Haha
    Reactions: NRTG and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොඩි එවුන් ගැන හොයපන් යකෝ.
    උන්ගෙ පොත් වල සෙක්ස් ගැන මොනවා උගන්වනවද දන්නෑ.
    ගූගල් හිස්ටරිය බලපං සෙක්ස් හොයලද කියලා 😁
    සෙක්ස් මෑජික් නෙමේ පුතා.. උන් හොදට දන්නවා දෑන් ඒවා.. බය වෙන්න කිසිම දෙයක් නෑ
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ගෙයක් වාහනයක් දීල,ජොබක් දීල,පවුලටම සිටිසන් දෙනවනම් යනවා..තනියෙන් නම් යන්නෙ නෑ.ඵහෙම ගිහින් මොනා කරන්නද..

    උඹ රටද ඉන්නේ?
    හම්මට එහෙම ඔක්කොම ලගටම ගෙනත් ඕනද?
    උබට ලංකාවෙත් එහෙම අතට පයට ලැබෙනෝ නම් කොහෙවත් යන්නෙපා. උබට හරියනම රට තමා ලංකාව.

    ඔවු