රට අතඅැරල ගිය අය සතුටින්ද?🙂☹️

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Its not that i dont believe you. Oaka saapaekshayi ne machan, here i dont go to work, no rents mortgages or loans, schools anam manam close by sapa ta wada peace of mind. Adoyak gahanna bokke kollo denneth innawa. Shape ithin 🍻
    mata apu mul masa keepaye nam samahara dewal miss wuna kiyala hituna. eth masa 6k wage yanakota set eka hamba wuna. rent and mortgage nam hedache ekak tama. e wunata mehe awurudhu 10 wage hitapu ewun gewal deka tunaka mortgage gewana dakkama nam hitha hadenawa.

    Karanna kamatima dewal walata lankawata wada pahasukam mehe tiyenawa kiyala teruna. e hama ekama karanna labena padiya ati.

    Ona welawaka aye lankawata enna puluwan hinda prashna gana wadiya hitanna oneth na.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    @neyohk උබ අපි ගිහින් තේරුමක් නෑ. මටත් කනෙක්ෂන් වලින් මෙහේ ඕන දෙයක් කරගන්න පුළුවන්. නෑයෝ යාලුවෝ පොලීසියෙ ඉස්කෝලෙ ඉස්පිරිතාලේ කච්චේරියෙ බැංකුවේ ඕන තැනක ඉන්නවා. මේ අඩු කුලේ උන් තමයි අනන්‍යතාව හොයාගෙන යන්නේ
    1685945871535.png

    මේක තමයි මම දැන් ඉන්න රටට ආසම, මොනවා හරි ගන්න හිතුනොත් අද order කලා, හෙට ගෙදර. ඇත්තටම මට Kindle එකක් ගන්න ඕනේ වෙලා රැ 12.30ට වගේ දැම්මා, එදාම හවස 5ට අතේ. අනික අමුතු shipping අනම් මනම් නැ. ගහලා තියෙන ගාන + tax විතරයි. ගොඩක් ඒවාට 14days return කරන්න පුළුවන්. පොතක් එහෙම කිවයවලා ඕනෙනම් ආයේ සෙල් කරන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට Logitec Master mouse එකක් ගෙන්න ගන්න මාසයකට වඩා ගියා. Amazaon වලින් කප්රුක දාලා, බඩු එනකොට ආතල් එක ගිහින් ඉවරයි :-(
     
    • Sad
    Reactions: gnilukshi

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    mata apu mul masa keepaye nam samahara dewal miss wuna kiyala hituna. eth masa 6k wage yanakota set eka hamba wuna. rent and mortgage nam hedache ekak tama. e wunata mehe awurudhu 10 wage hitapu ewun gewal deka tunaka mortgage gewana dakkama nam hitha hadenawa.

    Karanna kamatima dewal walata lankawata wada pahasukam mehe tiyenawa kiyala teruna. e hama ekama karanna labena padiya ati.

    Ona welawaka aye lankawata enna puluwan hinda prashna gana wadiya hitanna oneth na.
    Ow mata ehema thiyenne patta kammilakamak aaye oatan ganna. Too old, means too late😁
     
    • Like
    Reactions: malakadss

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    View attachment 206835
    මේක තමයි මම දැන් ඉන්න රටට ආසම, මොනවා හරි ගන්න හිතුනොත් අද order කලා, හෙට ගෙදර. ඇත්තටම මට Kindle එකක් ගන්න ඕනේ වෙලා රැ 12.30ට වගේ දැම්මා, එදාම හවස 5ට අතේ. අනික අමුතු shipping අනම් මනම් නැ. ගහලා තියෙන ගාන + tax විතරයි. ගොඩක් ඒවාට 14days return කරන්න පුළුවන්. පොතක් එහෙම කිවයවලා ඕනෙනම් ආයේ සෙල් කරන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට Logitec Master mouse එකක් ගෙන්න ගන්න මාසයකට වඩා ගියා. Amazaon වලින් කප්රුක දාලා, බඩු එනකොට ආතල් එක ගිහින් ඉවරයි :-(
    uba singa neda? singa wala permanent inna ba neda machan? pr wage scene na neda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,762
    113
    සේදවත්ත
    මේ පෘතුවිය තුල ඕනම එකෙක්ට සතුටින් ඉන්න පුලුවන් තමන්ගේ අවශ්යතා උවමනා රැකෙනවනම් .

    වෙන රටවල උන් රටවල් මාරු කරන්නේ ගිහින් විහින්න අපේ උන් යන්නේ කඹුරන්න . උන්ට පවුල් පිටින් ගිහින් ඉන්න පුලුවන් රටවල් තියනකොට සීසිකඩ වෙලා ඉන්නවා ඒ මුලය නොදැනුවත්කම
     
    • Love
    Reactions: elektro

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mata apu mul masa keepaye nam samahara dewal miss wuna kiyala hituna. eth masa 6k wage yanakota set eka hamba wuna. rent and mortgage nam hedache ekak tama. e wunata mehe awurudhu 10 wage hitapu ewun gewal deka tunaka mortgage gewana dakkama nam hitha hadenawa.

    Karanna kamatima dewal walata lankawata wada pahasukam mehe tiyenawa kiyala teruna. e hama ekama karanna labena padiya ati.

    Ona welawaka aye lankawata enna puluwan hinda prashna gana wadiya hitanna oneth na.

    uba khed inne
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එහෙ ගිහිං yt channel එකක් පටං ගන්න ඕන එතකොට සතුටුයි 😁