All that matters is if you are happy at this moment.All can change within a second
අස්වැසුම සහ සමුර්දියත් අමැතුලුවනූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගන්කබර සහන බයියෝ කියලා ජීවියෝ කොටසක් ඉන්නවා කියලා අමතක වුනා.![]()
එ විතරද, 2500cc 3500cc ජපන් යුරො කාර් එකකින් යනකොට කොහොමද අතල් එකඅඩුකුලේ ගොඩේ ගොන් පකයගේ සතුට තියෙන්නේ කොත්තුවෙයි, වඩෙයි, බන ගෙදරයි, මල ගෙදරයි, මගුල් ගෙදරයි, දානේ ගෙදරයි, සෙට් වෙන එකෙයි. ඔය තරම් සතුටින් ඩිප්රෙශන් නැතුව ඉන්නවා නම් මොකද ඔය තරම් පාස්පොට් පෝලිම්. මූ සතුට කියන්නේ ෆාමසියේ විකුනන්න තියෙන එක ගැනද කොහෙද. බස් එකක ගෑනියෙක්ට ලමයෙක්ට තියා මිනිහෙක්ටවත් යන්න බෑ. පාරක වාහනයක් අරන් යන්න බෑ. කැරි හොරු, කැරි කුඩ්ඩෝ හැමතැනම. හොස්පිටල් වල බෙහෙත් නෑ. දේශගුනෙන් පක්ගහන්න තමයි වෙන්නේ. පකයා කම්පෙයාකරන්නේ ඉන්දියාව, හම්බලිදේශේ, පොර්කිස්තානේ, ඇෆගනිස්තානේ එක්ක. යකෝ කම්පෙයා කරපියකෝ සිංගපූරුව, මැලේශියාව වගේ රටවල් එක්ක. ඌ වගේ අඩුකුලේ ලොන්ත කොටළුවෝ වෙන රටවල් වල ගනන් ගන්නේ නෑ ලු. කරන්ට් නැතුව කළුවරේ ඉඳන් හාල් කිලෝ එකටයි, පොල්ගෙඩියටයි පුක දෙන උන් වෙන රටවල් ගැන ටෝක් දෙනවා. හොඳ රටවල් වල හොඳ ජොබ් කරන උන් හොඳට කාලා ඇඳලා සතුටින් ඉන්නවා. වෙන් උන් ගනන් ගත්තත් එකයි නැතත් එකයි. උන් ගනන් ගත්තා කියලා සල්ලි හම්බ වෙන්නේ නෑ නේ. ගෝතයා ගේ කතා හොඳයි නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ලිංගෙඹි බයියෝ චූන් කරන්න.![]()

paypal, amazon, ebay wath nathi rate, gmail ekak hadaganna OTP eka wath enne nathi rate puk gahannada ban,habai mehemai bn.. income eka hodai nam... salli thiyenawa nam still lankawa hodai bn... ewa nathi ewunta itin wena ratawal hodai
samaharunta aluth iphone ekak gannath rata yanna one ne bn... ehema nathi ewunta itin koi ratath gemak na
ඕක නෙවේ අහන්න ඕනි. ලංකාවේ ඉන්න උන් ඉන්නේ සතුටින්ද කියල. ලංකාවේ ඉන්න උන් ඉන්න තත්වේ දැක්කම අනිත් රටවල් වල ඉන්න උන් by default ඉන්නේ සතුටින්![]()
ලංකාවේ එවුන්ගේ ප්රශ්නේ ලද දෙයින් සතුටු වෙන්නේ නැති එක...
bath kanna sinhala kada oney tharam thiyenne. mokakda awula?ටික කාලයක් යනකොට home sick හැදෙනවා ..
බත් එකක් කන්න තිබුනා නම් කියලා හිතෙනවා ..
සිංහල ටෙලි drama බලන්න පෙලබෙනවා ..
පොඩි කාලේ හිටිය තැන google Street view එකෙන් බලලා හිතේ දුක ටිකක් අඩු කරගනන්ව ...
වෙලාවකට ලංකාවේ වෙන දේවල් දැක්කම මෙහෙ හොදයි කියලා හිතෙනවා
මේ තියෙන්නේ මට හිතුන දේවල් ..
සල්ලි කියන්නෙ හැමදේම කියල හිතන උන් තොලොංචි වෙන එක හොඳයි
eka thamai bn kiwwe ewa okkoma thiyena ekekta lankawa awulak na kiyala... owa ubata lankaweth tibba nam ubata lankawa thamai hoda wenne ...paypal, amazon, ebay wath nathi rate, gmail ekak hadaganna OTP eka wath enne nathi rate puk gahannada ban,
mama australia wala inne, salli karayek neme, habai vahana thunak thiyenawa. ekak 7 seater toyota ekak 2017 (pawula pitin yanna), mazda 3 ekak thiyenawa daily gaman biman yana train station, grocery, Lancer Evolution ekak thiyenawa weekends fun drives yanna. Lankawe hitiya nam owa heena witharai.
------ Post added on Feb 14, 2025 at 5:49 PM
Eth lankawe owa ganna kohenda ban wathkamak hadaganne, 5-6lakhs salary ekak hambunath ba.eka thamai bn kiwwe ewa okkoma thiyena ekekta lankawa awulak na kiyala... owa ubata lankaweth tibba nam ubata lankawa thamai hoda wenne ...
ඕක නෙවේ අහන්න ඕනි. ලංකාවේ ඉන්න උන් ඉන්නේ සතුටින්ද කියල.
anna eka hari ehema porsksta bn rata gihin ewa gaddi e rata hodai... ewa okkoma thiyena ekekta itin e ratata wada lankawa hodai.. ekai man kiwweEth lankawe owa ganna kohenda ban wathkamak hadaganne, 5-6lakhs salary ekak hambunath ba.
අනිත් රටවලත් එහෙනං ඉතින් ප්රශ්නයක් නෑ බන්. ලද දෙයින් සතුටු වෙන්නනන් homeless උනුත් සතුටින්