රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගන්කබර සහන බයියෝ කියලා ජීවියෝ කොටසක් ඉන්නවා කියලා අමතක වුනා. :lol:
    අස්වැසුම සහ සමුර්දියත් අමැතුලුව

    අඩුකුලේ ගොඩේ ගොන් පකයගේ සතුට තියෙන්නේ කොත්තුවෙයි, වඩෙයි, බන ගෙදරයි, මල ගෙදරයි, මගුල් ගෙදරයි, දානේ ගෙදරයි, සෙට් වෙන එකෙයි. ඔය තරම් සතුටින් ඩිප්‍රෙශන් නැතුව ඉන්නවා නම් මොකද ඔය තරම් පාස්පොට් පෝලිම්. මූ සතුට කියන්නේ ෆාමසියේ විකුනන්න තියෙන එක ගැනද කොහෙද. බස් එකක ගෑනියෙක්ට ලමයෙක්ට තියා මිනිහෙක්ටවත් යන්න බෑ. පාරක වාහනයක් අරන් යන්න බෑ. කැරි හොරු, කැරි කුඩ්ඩෝ හැමතැනම. හොස්පිටල් වල බෙහෙත් නෑ. දේශගුනෙන් පක්ගහන්න තමයි වෙන්නේ. පකයා කම්පෙයාකරන්නේ ඉන්දියාව, හම්බලිදේශේ, පොර්කිස්තානේ, ඇෆගනිස්තානේ එක්ක. යකෝ කම්පෙයා කරපියකෝ සිංගපූරුව, මැලේශියාව වගේ රටවල් එක්ක. ඌ වගේ අඩුකුලේ ලොන්ත කොටළුවෝ වෙන රටවල් වල ගනන් ගන්නේ නෑ ලු. කරන්ට් නැතුව කළුවරේ ඉඳන් හාල් කිලෝ එකටයි, පොල්ගෙඩියටයි පුක දෙන උන් වෙන රටවල් ගැන ටෝක් දෙනවා. හොඳ රටවල් වල හොඳ ජොබ් කරන උන් හොඳට කාලා ඇඳලා සතුටින් ඉන්නවා. වෙන් උන් ගනන් ගත්තත් එකයි නැතත් එකයි. උන් ගනන් ගත්තා කියලා සල්ලි හම්බ වෙන්නේ නෑ නේ. ගෝතයා ගේ කතා හොඳයි නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ලිංගෙඹි බයියෝ චූන් කරන්න. 😂😂😂😂😂😂😂
    එ විතරද, 2500cc 3500cc ජපන් යුරො කාර් එකකින් යනකොට කොහොමද අතල් එක
    ------ Post added on Feb 14, 2025 at 4:32 PM
     
    • Like
    Reactions: ITGuy25 and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    👇ටෝක් දෙන කොත්තුව වඩේ කාලා මල ගෙදර දානේ ගෙදර යන එකා කියන සතුට. 😂 😂 😂 🤌
    Sathuta-Condoms_Carelink.jpg



    ඇත්තම සතුට :love2:👇👇👇


     
    • Love
    Reactions: MR.YOLO

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    පිටරට යාන වාහන, ඒස විස නැති කෑම බෙහෙත් වාත්‍රාශය, කප්පම් ගන්න කවුරුත් නැ, ඉගෙන ගත්තෙ නැති එවුන්ට සර් කියලා චිට් එකට ජොබ් ගන්න ඔනෙය් නැ. ඔනෙ තරම් දෙවල්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,916
    113
    kandy
    ටික කාලයක් යනකොට home sick හැදෙනවා ..
    බත් එකක් කන්න තිබුනා නම් කියලා හිතෙනවා ..
    සිංහල ටෙලි drama බලන්න පෙලබෙනවා ..
    පොඩි කාලේ හිටිය තැන google Street view එකෙන් බලලා හිතේ දුක ටිකක් අඩු කරගනන්ව ...
    වෙලාවකට ලංකාවේ වෙන දේවල් දැක්කම මෙහෙ හොදයි කියලා හිතෙනවා

    මේ තියෙන්නේ මට හිතුන දේවල් ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    habai mehemai bn.. income eka hodai nam... salli thiyenawa nam still lankawa hodai bn... ewa nathi ewunta itin wena ratawal hodai :yes:

    samaharunta aluth iphone ekak gannath rata yanna one ne bn... ehema nathi ewunta itin koi ratath gemak na
    paypal, amazon, ebay wath nathi rate, gmail ekak hadaganna OTP eka wath enne nathi rate puk gahannada ban,

    mama australia wala inne, salli karayek neme, habai vahana thunak thiyenawa. ekak 7 seater toyota ekak 2017 (pawula pitin yanna), mazda 3 ekak thiyenawa daily gaman biman yana train station, grocery, Lancer Evolution ekak thiyenawa weekends fun drives yanna. Lankawe hitiya nam owa heena witharai.
    ------ Post added on Feb 14, 2025 at 5:49 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    ඕක නෙවේ අහන්න ඕනි. ලංකාවේ ඉන්න උන් ඉන්නේ සතුටින්ද කියල. ලංකාවේ ඉන්න උන් ඉන්න තත්වේ දැක්කම අනිත් රටවල් වල ඉන්න උන් by default ඉන්නේ සතුටින් :lol:

     
    • Haha
    Reactions: MR.YOLO and Mugen

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    ටික කාලයක් යනකොට home sick හැදෙනවා ..
    බත් එකක් කන්න තිබුනා නම් කියලා හිතෙනවා ..
    සිංහල ටෙලි drama බලන්න පෙලබෙනවා ..
    පොඩි කාලේ හිටිය තැන google Street view එකෙන් බලලා හිතේ දුක ටිකක් අඩු කරගනන්ව ...
    වෙලාවකට ලංකාවේ වෙන දේවල් දැක්කම මෙහෙ හොදයි කියලා හිතෙනවා


    මේ තියෙන්නේ මට හිතුන දේවල් ..
    bath kanna sinhala kada oney tharam thiyenne. mokakda awula?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    paypal, amazon, ebay wath nathi rate, gmail ekak hadaganna OTP eka wath enne nathi rate puk gahannada ban,

    mama australia wala inne, salli karayek neme, habai vahana thunak thiyenawa. ekak 7 seater toyota ekak 2017 (pawula pitin yanna), mazda 3 ekak thiyenawa daily gaman biman yana train station, grocery, Lancer Evolution ekak thiyenawa weekends fun drives yanna. Lankawe hitiya nam owa heena witharai.
    ------ Post added on Feb 14, 2025 at 5:49 PM
    eka thamai bn kiwwe ewa okkoma thiyena ekekta lankawa awulak na kiyala... owa ubata lankaweth tibba nam ubata lankawa thamai hoda wenne ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක නෙවේ අහන්න ඕනි. ලංකාවේ ඉන්න උන් ඉන්නේ සතුටින්ද කියල.

    ඒක තීරණය වෙන්නේ අල්ලපු ගෙදර එකා මත.
    උන් අපිට වඩා සතුටින් ආතල් එකක් ගන්නකොට අවුල්.

    ඔය රට ගිය එකෙක් දාන පෝස්ට් දැකපු ගමන් පුක නලියන්න ගන්නවා. විශේෂයෙන්ම ගෑණු.
    එතකොට මිනිහගෙ සතුට ඉවරයි රට යනකම් 🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනිත් රටවලත් එහෙනං ඉතින් ප්‍රශ්නයක් නෑ බන්. ලද දෙයින් සතුටු වෙන්නනන් homeless උනුත් සතුටින්

    රටට කෙල විලා තියෙන්නේ ඔය ලද දෙයින් සතුටු වීම තමයි. හැම එකාම බඩ පිරුණු ගමන් කම්ෆර්ට් සූන් යනවා. එතනින් එහාට දෙයක් කරන්න මහන්සියක් වෙන්නේ නෑ. අඩුම තරමේ ප්‍රමෝශන් එකකටත් "නෑ මේ ඇති" 😄

    අපි තරම් අල්පේච්ඡ ජාතියක් ලොවෙත් නෑ 😄
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    30-40 ලද දෙයින් සතුටු වෙන හිගන්නො ටික retire වෙන වයසට ආවම බලපන්කො වෙන depression එක.සමහර එවුන් pansion plan එකටවත් ලමයි හදන්නෙත් නෑ investment කිව්වම හපෝ ඔවා අපිට හරියන් නෑ කියාගෙන ඉන්නව.lol