රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    Me loke kisima ratak perfect naha ban.
    samaharunta pita rata hodai,
    samaharunta lankawa hodai.

    samaharunta Private jet, Yachts thiyenna ona hodai kiyala hitenna, thawath samaharunta vehicle ekakwath gannne ne e ayata wadayak wage nisa. eka eka eka ayage lifestyle eka.
    man nam kiyanne thaman kamathi vidiyata jeevath wenna, e lifestyle eka lankawe unath, pita rata unath awlak naha.
    life eke hamadama sathuta kiyala deyak naha, oka up and down thamai.
    Man therum gatta ekak thamai salli thibunath samahara deval/feeling thiyenava nathara karanna/avoid karanna bari.
    Thawath deyak thamai ape life eke age eka anuwa ape hitha wenas wenava. wayasata yana kota relationships/friendship wage deval thamai godak danenne.
    කිරියට වෙලා තියෙන දේ 🤭 🤭

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    අඩුකුලේ ගොඩේ ගොන් පකයගේ සතුට තියෙන්නේ කොත්තුවෙයි, වඩෙයි, බන ගෙදරයි, මල ගෙදරයි, මගුල් ගෙදරයි, දානේ ගෙදරයි, සෙට් වෙන එකෙයි. ඔය තරම් සතුටින් ඩිප්‍රෙශන් නැතුව ඉන්නවා නම් මොකද ඔය තරම් පාස්පොට් පෝලිම්. මූ සතුට කියන්නේ ෆාමසියේ විකුනන්න තියෙන එක ගැනද කොහෙද. බස් එකක ගෑනියෙක්ට ලමයෙක්ට තියා මිනිහෙක්ටවත් යන්න බෑ. පාරක වාහනයක් අරන් යන්න බෑ. කැරි හොරු, කැරි කුඩ්ඩෝ හැමතැනම. හොස්පිටල් වල බෙහෙත් නෑ. දේශගුනෙන් පක්ගහන්න තමයි වෙන්නේ. පකයා කම්පෙයාකරන්නේ ඉන්දියාව, හම්බලිදේශේ, පොර්කිස්තානේ, ඇෆගනිස්තානේ එක්ක. යකෝ කම්පෙයා කරපියකෝ සිංගපූරුව, මැලේශියාව වගේ රටවල් එක්ක. ඌ වගේ අඩුකුලේ ලොන්ත කොටළුවෝ වෙන රටවල් වල ගනන් ගන්නේ නෑ ලු. කරන්ට් නැතුව කළුවරේ ඉඳන් හාල් කිලෝ එකටයි, පොල්ගෙඩියටයි පුක දෙන උන් වෙන රටවල් ගැන ටෝක් දෙනවා. හොඳ රටවල් වල හොඳ ජොබ් කරන උන් හොඳට කාලා ඇඳලා සතුටින් ඉන්නවා. වෙන් උන් ගනන් ගත්තත් එකයි නැතත් එකයි. උන් ගනන් ගත්තා කියලා සල්ලි හම්බ වෙන්නේ නෑ නේ. ගෝතයා ගේ කතා හොඳයි නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ලිංගෙඹි බයියෝ චූන් කරන්න. 😂😂😂😂😂😂😂

    👌👌 ඔන්නෝකයි කතාව 😆😆

    අර දේශගුණේ සීන් එකත් දැන් අවුරුදු 20කට විතර කලින් හරි. දැන් නං ඒකෙනුත් වැඩක් නෑ.

    අනිත් රටවලත් එහෙනං ඉතින් ප්‍රශ්නයක් නෑ බන්. ලද දෙයින් සතුටු වෙන්නනන් homeless උනුත් සතුටින්

    :yes:

    ලද දෙයින් සතුටු වෙන්න පුලුවන් නං මේ ලෝකෙ කිසිම මිනිහෙකුට දුක් වෙන්න හේතුවක් නෑ. 😹
    ------ Post added on Feb 15, 2025 at 10:00 AM
     
    • Like
    Reactions: MR.YOLO

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Cold weather is shit. You will only know what you really want when you go to a such shit hole. Other sad part is alienating from close relatives. It is good if you can take them in, but our parents cant survive in such conditions unfortunately. Those are the two main reasons to consider.
    cold weather ekata depression enwa kiyanne attada bnz
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    cold weather ekata depression enwa kiyanne attada bnz

    ඒකනම් දන්නේ නෑ..ඒත් ලංකාවේ උන්ට හරියට skin ඵකේ ලෙඩ ඵනවලු.seborrheic dermatitis වගේ skin ලෙඩ..dandruff ඵහෙමත් වැඩිවෙනවා...තොල්, අල්ල, යටි පතුල් පැලෙනවා..

    Does the weather make seborrheic dermatitis worse?​

    Dry air during the winter months will make your seborrheic dermatitis worse.

    The dermatitis behaves best during the summertime. The sun’s UV-A and UV-B light have been shown to kill the type of yeast that overgrows on the skin of people who get seborrheic dermatitis.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතෙන් පිට හිටපු කාලේ ඇත්තටම සතුටින් හිටියා, මොකද දූපතෙන් යද්දී rejected සීන් එකේ හිත අවුලෙන් ගියේ.

    ගොඩක් අය කියනවා එයාලා පිටරට වල දුකින් ඉන්නවා කියලා, හැබැයි දූපතේ උන්ට වඩා හොඳට කාලා බීලා enjoy කරලා ඉන්නවා මම දන්න විදියට.

    තව සමහරු ඉන්නවා අකමැත්තෙන් රට යන උන් උන් නම් ඉතින් බොහෝ වෙලාවට දුකින් කියලා තමයි කියන්නේ.

    මම අන්තිමට europe හිටියේ, උවමනාවක් තිබ්බේ නෑ PR එක කරගන්න (ගේමක් නැතුව PR කරගන්න තිබ්බ 😐) දැන් දුක් වෙනවා මේ කරුම දූපතට ආපහු ඇවිල්ලා හිර උනා නේද කියලා ( europe PR එකට plan එකක් in motion දාල තියෙන්නෙ, බලමු ඉතින් හරි ගියොත් අනිවා පැන්නා 😑)
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට

    moda yakek :angry:
     
    PR ගන්න ඵහේ ඉල්ලන්නේ මොනවද?අපේ ගෙවල් ළග පවුලම ගියා UK කිසිම සුදුසුකමක් නැතුව..ලංකාවේ ජොබ් කරෙත් නෑ..ගෑණු කෙනාට ගෙවල් දෙකක් තිබ්බ නිසා ඒ දෙකම රෙන්ට් ඵකට දීලා ඒ සල්ලි වලින් හිටියේ..ඒ ගෙවල් දෙකම විකුණලා තමා ගිහින් තියෙන්නේ...සල්ලි දීලා මම හිතන්නේ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෙමව්පියන්ට මේ වගේ අසික්කිත විදිහට සලකන අවලම් බල්ලො වෙන රටවලත් ඉන්නවද මචන්ලා? :angry:

    1. අයිඩින්ටිය ගල් කරන එක

    2.ඇඳන් යන්න ඉන්න ඇඳුම මැදල දෙනව කියලා අයන් එකෙන් පුච්චලා දැමීම.

    https://elakiri.com/threads/🔴අපෙ-අන...දවසට-ගෙදර-හිටවමු.2169394/page-2#post-30070301
     
    • Wow
    Reactions: Rasika212

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    PR ගන්න ඵහේ ඉල්ලන්නේ මොනවද?අපේ ගෙවල් ළග පවුලම ගියා UK කිසිම සුදුසුකමක් නැතුව..ලංකාවේ ජොබ් කරෙත් නෑ..ගෑණු කෙනාට ගෙවල් දෙකක් තිබ්බ නිසා ඒ දෙකම රෙන්ට් ඵකට දීලා ඒ සල්ලි වලින් හිටියේ..ඒ ගෙවල් දෙකම විකුණලා තමා ගිහින් තියෙන්නේ...සල්ලි දීලා මම හිතන්නේ..
    salli saha adala contatcs thiyanawa nam PR ganna krama saha widi godak thiyanawa bro..
    jeewitheta welding nokarapu un eka para ehe welder wela :lol: samaharu yam yam dewala coach/instructor la wela..
    hithanna bari unta employee sponsorship hambenawa samahara company walin..
    oya wage eli pita nokiyana game godak thiyanawa, ketiyen loke koheth adu wadiyen pagaawa gannawa..
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    ලංකාවේ එවුන්ගේ ප්‍රශ්නේ ලද දෙයින් සතුටු වෙන්නේ නැති එක...

    නැත්තන්, ලංකාවට වෙලා සතුටෙන් ඉන්න කිසිම බාධාවක් නෑ...

    Tama igenagannawada 🙂

    කොහේ ගියත් තමන්ගේ රටේ එවුන් ආශ්‍රය කරනවා නම් ! ඉතින් චොර තමයි !
    මොකද ඔය රට ජීවත් වෙන්න යන බහුතරයක් එවුන්ගේ පවුල් පරිසරය හොයල බැලුවොත් උන්ගේ දෙමව්පියෝ ලංකාව කන්න මැදිහත් වෙලා තියෙනවා !
    අපේ ගෙවල් ලග මම දන්නා යාලුවෝ ගොඩක් එහෙම තමයි ! රාජ්‍ය සේවයේ දූශිතයෝන්ගේ ළමයි ඉන්නේ වැඩි හරියක් රටවල් වල.

    ඒ කෑම හොයනවා නම් ඒ තිබ්බ දේවල්ම ඕනෙනම් ලංකාවේම හරි ඉපදිච්ච රටේම ඉන්න එක අගට හොදයි දැන් ලෝකේ යන විදිහට.....

    මොකද ඔය Native සුද්දෝ කල්ලෝ කොහොමත් කැමති නැහැ ! ඔය පිටින් පෙන්නුවට හොදයි වගේ අපේ එවුන්ට ! මම ඒක හොදටම දන්නවා උන් එක්ක ඉන්න නිසා වැඩිහරියක්ම..
    උදාරණයක් මගේ අම්මගේ නංගිගේ පුතා... උගේ යාලුවෝ ඔක්කොම SLIIT එකේ පලවෙනි බැච් එක 1998-1999 ...ඔය අවුරුදු 20 ක් විතර Australia Software Engineer හැබැයි උන් කන්නේ බොන්නේ පාටි දාන්නේ තාම ..... ලංකාවේ එවුන් එක්ක...
    Australia වල සුද්දෝ උන්ව ගණන් ගන්නේ workplace එකේ විතරයි !

    ඌ කියනව ඒ එහෙ විදිහ තමයි ලු ! ....
    අපේ ලංකාවේ ඉන්දියාවේ 99% ක් ආයේ රොත්ත පිටින් පිට රටවල් වල එකතු වෙලා ඒ රටවල් වල ජරාව ( නළුවෝ, දේශපාලුවෝ, රහතන් වහන්සේලා... ) සේරම තමන් ගිහිපු රටවල් වලට අරන් යනවා ! ඒකට තමයි ඒ රටවල්වල nativeලා කැමති නැත්තේ !

    දැන් ඔය කතාව තමයි Trump හරහා එන්නේ ! ඌ කලින් වතාවෙත් බලේට ආවේ ඕවා කියාගෙන... Brexit එකට හේතුවත් ඔය වගේ හේතුවක් තමයි මුල...Ireland වල ගිනි තියාගත්තෙත් ඔය ඒ රටවල් වලට ගිහිපු එවුන් ඒ රටවල් වල Integrate වෙන්නේ නැති එකට මල පැනීම..

    බලපන් ගිහිල්ලා වැඩිපුර ඉන්දියන් එවුන් පකිස්තානි චීන ලංකාවේ උන් පැති වලට....ගන්න දෙයක් නැහැ...

    කොහේ ගියත් තමන්ගේ රටේ එවුන් ආශ්‍රය කරනවා නම් ! ඉතින් චොර තමයි !
    මොකද ඔය රට ජීවත් වෙන්න යන බහුතරයක් එවුන්ගේ පවුල් පරිසරය හොයල බැලුවොත් උන්ගේ දෙමව්පියෝ ලංකාව කන්න මැදිහත් වෙලා තියෙනවා !
    අපේ ගෙවල් ලග මම දන්නා යාලුවෝ ගොඩක් එහෙම තමයි ! රාජ්‍ය සේවයේ දූශිතයෝන්ගේ ළමයි ඉන්නේ වැඩි හරියක් රටවල් වල.

    ඒ කෑම හොයනවා නම් ඒ තිබ්බ දේවල්ම ඕනෙනම් ලංකාවේම හරි ඉපදිච්ච රටේම ඉන්න එක අගට හොදයි දැන් ලෝකේ යන විදිහට.....
    ------ Post added on Feb 14, 2025 at 6:53 PM

    Demawupiyo lankawa kanna madihath wela tiyenawa kiyanne 🙃?
    ------ Post added on Feb 16, 2025 at 1:35 PM
     
    • Haha
    Reactions: Naughtykolla48

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    PR ගන්න ඵහේ ඉල්ලන්නේ මොනවද?අපේ ගෙවල් ළග පවුලම ගියා UK කිසිම සුදුසුකමක් නැතුව..ලංකාවේ ජොබ් කරෙත් නෑ..ගෑණු කෙනාට ගෙවල් දෙකක් තිබ්බ නිසා ඒ දෙකම රෙන්ට් ඵකට දීලා ඒ සල්ලි වලින් හිටියේ..ඒ ගෙවල් දෙකම විකුණලා තමා ගිහින් තියෙන්නේ...සල්ලි දීලා මම හිතන්නේ..
    typical ජෙප්පා. තොපිට වැලේ වැල් නති නිසා ගොඩ යන අනිත් හැම එකාම හොර පාරෙන් ගොඩ ගිය උන් 🤭 🤭
     
    • Haha
    Reactions: Cypress

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    👇ටෝක් දෙන කොත්තුව වඩේ කාලා මල ගෙදර දානේ ගෙදර යන එකා කියන සතුට. 😂 😂 😂 🤌
    Sathuta-Condoms_Carelink.jpg

    ඇත්තම සතුට :love2:👇👇👇

    උබ පට්ට ගේමක් ගහලානේ. අත්දැකීම් පොඩ්ඩක් බෙදා ගනින්කො.
     
    • Haha
    Reactions: Cypress