koheda inne Alberta hariyedaCanada nan depressing. Seethala epa wenawa
koheda inne Alberta hariyedaCanada nan depressing. Seethala epa wenawa
කිරියට වෙලා තියෙන දේMe loke kisima ratak perfect naha ban.
samaharunta pita rata hodai,
samaharunta lankawa hodai.
samaharunta Private jet, Yachts thiyenna ona hodai kiyala hitenna, thawath samaharunta vehicle ekakwath gannne ne e ayata wadayak wage nisa. eka eka eka ayage lifestyle eka.
man nam kiyanne thaman kamathi vidiyata jeevath wenna, e lifestyle eka lankawe unath, pita rata unath awlak naha.
life eke hamadama sathuta kiyala deyak naha, oka up and down thamai.
Man therum gatta ekak thamai salli thibunath samahara deval/feeling thiyenava nathara karanna/avoid karanna bari.
Thawath deyak thamai ape life eke age eka anuwa ape hitha wenas wenava. wayasata yana kota relationships/friendship wage deval thamai godak danenne.
අඩුකුලේ ගොඩේ ගොන් පකයගේ සතුට තියෙන්නේ කොත්තුවෙයි, වඩෙයි, බන ගෙදරයි, මල ගෙදරයි, මගුල් ගෙදරයි, දානේ ගෙදරයි, සෙට් වෙන එකෙයි. ඔය තරම් සතුටින් ඩිප්රෙශන් නැතුව ඉන්නවා නම් මොකද ඔය තරම් පාස්පොට් පෝලිම්. මූ සතුට කියන්නේ ෆාමසියේ විකුනන්න තියෙන එක ගැනද කොහෙද. බස් එකක ගෑනියෙක්ට ලමයෙක්ට තියා මිනිහෙක්ටවත් යන්න බෑ. පාරක වාහනයක් අරන් යන්න බෑ. කැරි හොරු, කැරි කුඩ්ඩෝ හැමතැනම. හොස්පිටල් වල බෙහෙත් නෑ. දේශගුනෙන් පක්ගහන්න තමයි වෙන්නේ. පකයා කම්පෙයාකරන්නේ ඉන්දියාව, හම්බලිදේශේ, පොර්කිස්තානේ, ඇෆගනිස්තානේ එක්ක. යකෝ කම්පෙයා කරපියකෝ සිංගපූරුව, මැලේශියාව වගේ රටවල් එක්ක. ඌ වගේ අඩුකුලේ ලොන්ත කොටළුවෝ වෙන රටවල් වල ගනන් ගන්නේ නෑ ලු. කරන්ට් නැතුව කළුවරේ ඉඳන් හාල් කිලෝ එකටයි, පොල්ගෙඩියටයි පුක දෙන උන් වෙන රටවල් ගැන ටෝක් දෙනවා. හොඳ රටවල් වල හොඳ ජොබ් කරන උන් හොඳට කාලා ඇඳලා සතුටින් ඉන්නවා. වෙන් උන් ගනන් ගත්තත් එකයි නැතත් එකයි. උන් ගනන් ගත්තා කියලා සල්ලි හම්බ වෙන්නේ නෑ නේ. ගෝතයා ගේ කතා හොඳයි නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ලිංගෙඹි බයියෝ චූන් කරන්න.![]()
අනිත් රටවලත් එහෙනං ඉතින් ප්රශ්නයක් නෑ බන්. ලද දෙයින් සතුටු වෙන්නනන් homeless උනුත් සතුටින්

ආදලේට සුදා මෙන්සස් කරන්නේ
cold weather ekata depression enwa kiyanne attada bnzCold weather is shit. You will only know what you really want when you go to a such shit hole. Other sad part is alienating from close relatives. It is good if you can take them in, but our parents cant survive in such conditions unfortunately. Those are the two main reasons to consider.
cold weather ekata depression enwa kiyanne attada bnz
moda yakekදූපතෙන් පිට හිටපු කාලේ ඇත්තටම සතුටින් හිටියා, මොකද දූපතෙන් යද්දී rejected සීන් එකේ හිත අවුලෙන් ගියේ.
ගොඩක් අය කියනවා එයාලා පිටරට වල දුකින් ඉන්නවා කියලා, හැබැයි දූපතේ උන්ට වඩා හොඳට කාලා බීලා enjoy කරලා ඉන්නවා මම දන්න විදියට.
තව සමහරු ඉන්නවා අකමැත්තෙන් රට යන උන් උන් නම් ඉතින් බොහෝ වෙලාවට දුකින් කියලා තමයි කියන්නේ.
මම අන්තිමට europe හිටියේ, උවමනාවක් තිබ්බේ නෑ PR එක කරගන්න (ගේමක් නැතුව PR කරගන්න තිබ්බ) දැන් දුක් වෙනවා මේ කරුම දූපතට ආපහු ඇවිල්ලා හිර උනා නේද කියලා ( europe PR එකට plan එකක් in motion දාල තියෙන්නෙ, බලමු ඉතින් හරි ගියොත් අනිවා පැන්නා
)

moda yakek![]()
දූපතෙන් පිට හිටපු කාලේ ඇත්තටම සතුටින් හිටියා, මොකද දූපතෙන් යද්දී rejected සීන් එකේ හිත අවුලෙන් ගියේ.
ගොඩක් අය කියනවා එයාලා පිටරට වල දුකින් ඉන්නවා කියලා, හැබැයි දූපතේ උන්ට වඩා හොඳට කාලා බීලා enjoy කරලා ඉන්නවා මම දන්න විදියට.
තව සමහරු ඉන්නවා අකමැත්තෙන් රට යන උන් උන් නම් ඉතින් බොහෝ වෙලාවට දුකින් කියලා තමයි කියන්නේ.
මම අන්තිමට europe හිටියේ, උවමනාවක් තිබ්බේ නෑ PR එක කරගන්න (ගේමක් නැතුව PR කරගන්න තිබ්බ) දැන් දුක් වෙනවා මේ කරුම දූපතට ආපහු ඇවිල්ලා හිර උනා නේද කියලා ( europe PR එකට plan එකක් in motion දාල තියෙන්නෙ, බලමු ඉතින් හරි ගියොත් අනිවා පැන්නා
)

1. අයිඩින්ටිය ගල් කරන එක
2.ඇඳන් යන්න ඉන්න ඇඳුම මැදල දෙනව කියලා අයන් එකෙන් පුච්චලා දැමීම.
salli saha adala contatcs thiyanawa nam PR ganna krama saha widi godak thiyanawa bro..PR ගන්න ඵහේ ඉල්ලන්නේ මොනවද?අපේ ගෙවල් ළග පවුලම ගියා UK කිසිම සුදුසුකමක් නැතුව..ලංකාවේ ජොබ් කරෙත් නෑ..ගෑණු කෙනාට ගෙවල් දෙකක් තිබ්බ නිසා ඒ දෙකම රෙන්ට් ඵකට දීලා ඒ සල්ලි වලින් හිටියේ..ඒ ගෙවල් දෙකම විකුණලා තමා ගිහින් තියෙන්නේ...සල්ලි දීලා මම හිතන්නේ..
samaharu yam yam dewala coach/instructor la wela..ලංකාවේ එවුන්ගේ ප්රශ්නේ ලද දෙයින් සතුටු වෙන්නේ නැති එක...
නැත්තන්, ලංකාවට වෙලා සතුටෙන් ඉන්න කිසිම බාධාවක් නෑ...
කොහේ ගියත් තමන්ගේ රටේ එවුන් ආශ්රය කරනවා නම් ! ඉතින් චොර තමයි !
මොකද ඔය රට ජීවත් වෙන්න යන බහුතරයක් එවුන්ගේ පවුල් පරිසරය හොයල බැලුවොත් උන්ගේ දෙමව්පියෝ ලංකාව කන්න මැදිහත් වෙලා තියෙනවා !
අපේ ගෙවල් ලග මම දන්නා යාලුවෝ ගොඩක් එහෙම තමයි ! රාජ්ය සේවයේ දූශිතයෝන්ගේ ළමයි ඉන්නේ වැඩි හරියක් රටවල් වල.
ඒ කෑම හොයනවා නම් ඒ තිබ්බ දේවල්ම ඕනෙනම් ලංකාවේම හරි ඉපදිච්ච රටේම ඉන්න එක අගට හොදයි දැන් ලෝකේ යන විදිහට.....
මොකද ඔය Native සුද්දෝ කල්ලෝ කොහොමත් කැමති නැහැ ! ඔය පිටින් පෙන්නුවට හොදයි වගේ අපේ එවුන්ට ! මම ඒක හොදටම දන්නවා උන් එක්ක ඉන්න නිසා වැඩිහරියක්ම..
උදාරණයක් මගේ අම්මගේ නංගිගේ පුතා... උගේ යාලුවෝ ඔක්කොම SLIIT එකේ පලවෙනි බැච් එක 1998-1999 ...ඔය අවුරුදු 20 ක් විතර Australia Software Engineer හැබැයි උන් කන්නේ බොන්නේ පාටි දාන්නේ තාම ..... ලංකාවේ එවුන් එක්ක...
Australia වල සුද්දෝ උන්ව ගණන් ගන්නේ workplace එකේ විතරයි !
ඌ කියනව ඒ එහෙ විදිහ තමයි ලු ! ....
අපේ ලංකාවේ ඉන්දියාවේ 99% ක් ආයේ රොත්ත පිටින් පිට රටවල් වල එකතු වෙලා ඒ රටවල් වල ජරාව ( නළුවෝ, දේශපාලුවෝ, රහතන් වහන්සේලා... ) සේරම තමන් ගිහිපු රටවල් වලට අරන් යනවා ! ඒකට තමයි ඒ රටවල්වල nativeලා කැමති නැත්තේ !
දැන් ඔය කතාව තමයි Trump හරහා එන්නේ ! ඌ කලින් වතාවෙත් බලේට ආවේ ඕවා කියාගෙන... Brexit එකට හේතුවත් ඔය වගේ හේතුවක් තමයි මුල...Ireland වල ගිනි තියාගත්තෙත් ඔය ඒ රටවල් වලට ගිහිපු එවුන් ඒ රටවල් වල Integrate වෙන්නේ නැති එකට මල පැනීම..
බලපන් ගිහිල්ලා වැඩිපුර ඉන්දියන් එවුන් පකිස්තානි චීන ලංකාවේ උන් පැති වලට....ගන්න දෙයක් නැහැ...
කොහේ ගියත් තමන්ගේ රටේ එවුන් ආශ්රය කරනවා නම් ! ඉතින් චොර තමයි !
මොකද ඔය රට ජීවත් වෙන්න යන බහුතරයක් එවුන්ගේ පවුල් පරිසරය හොයල බැලුවොත් උන්ගේ දෙමව්පියෝ ලංකාව කන්න මැදිහත් වෙලා තියෙනවා !
අපේ ගෙවල් ලග මම දන්නා යාලුවෝ ගොඩක් එහෙම තමයි ! රාජ්ය සේවයේ දූශිතයෝන්ගේ ළමයි ඉන්නේ වැඩි හරියක් රටවල් වල.
ඒ කෑම හොයනවා නම් ඒ තිබ්බ දේවල්ම ඕනෙනම් ලංකාවේම හරි ඉපදිච්ච රටේම ඉන්න එක අගට හොදයි දැන් ලෝකේ යන විදිහට.....
------ Post added on Feb 14, 2025 at 6:53 PM
typical ජෙප්පා. තොපිට වැලේ වැල් නති නිසා ගොඩ යන අනිත් හැම එකාම හොර පාරෙන් ගොඩ ගිය උන්PR ගන්න ඵහේ ඉල්ලන්නේ මොනවද?අපේ ගෙවල් ළග පවුලම ගියා UK කිසිම සුදුසුකමක් නැතුව..ලංකාවේ ජොබ් කරෙත් නෑ..ගෑණු කෙනාට ගෙවල් දෙකක් තිබ්බ නිසා ඒ දෙකම රෙන්ට් ඵකට දීලා ඒ සල්ලි වලින් හිටියේ..ඒ ගෙවල් දෙකම විකුණලා තමා ගිහින් තියෙන්නේ...සල්ලි දීලා මම හිතන්නේ..
ටෝක් දෙන කොත්තුව වඩේ කාලා මල ගෙදර දානේ ගෙදර යන එකා කියන සතුට.
![]()
![]()
![]()
![]()
ඇත්තම සතුට