රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    "ලංකාවෙ නැත්තේ සල්ලි විතරයි , ආච්චිගේ රෙද්ද.
    ගෙයක් දොරක් තියාගන්න බෑ හොරු, ලමයෙක් ගෑනියෙක් තනියන් යවන්න බෑ වනචරයො එක්කො කුඩ්ඩො, පාරක යන්න බෑ වාහනයක් එලවන්න බෑ නීතියක් පිලිපදින්නෙ නැති එවුන්, ඔෆිස් එකකින් වැඩක් කරගන්න බෑ එක්කෝ කනෙක්ශන් නෑ නැත්තම් සල්ලි ඕනෙ, ලමයින්ට උගන්නන ඉස්කෝල එකෙ එක විදි, පොඩි මිනිහට පොඩි සැලකිලි, එක එකා පස්සෙ යන්න ඕනේ, ඉන්ජිනේරු ඩොක්ටර් නොවුනොත් ලමයෙකුගේ අනාගතේ ඉවරයි, එක්කො මදුරුවො කාල ඩෙංගු, නැත්තම් පාරෙ දඩාවතේ යන බල්ලො කනවා. කුනු දාන්න තැනක් නෑ එක්කො හොරෙන් දාන්න ඕනේ නැත්තම් කන්න ඕනේ. ඔය ටික ඔක්කොම අපේ ජීවිත කාලේ වෙන්නේ නැති නිසා ඒවා තියෙන රටකට යනඑක තමයි එකමක්‍රමය.
    ලංකාවෙ තියෙන දියුනු රටක නැත්තේ අපේ සංස්කෘතික දේවල් ටිකක් සහ පවුලේ අය විතරයි. ලෝකෙ ගොඩක් ලොකුයි මිත්‍රයා"
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,472
    113
    හඳට කිට්ටුව
    කාගෙන්ද ලද දෙයින් ද?
    ඒක ඉතිං තම තමන්ට කැමති විදිහට විග්‍රහ කර ගන්න පුලුවන්නේ...

    හිඟන්නෙක්ට උනත් සතුටෙන් ඉන්න පුලුවන්, දවසේ වේල් තුනටම බඩ පිරෙන්නේ කෑම කන්න ලැබුනා නම්...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,839
    15,227
    113
    "ලංකාවෙ නැත්තේ සල්ලි විතරයි , ආච්චිගේ රෙද්ද.
    ගෙයක් දොරක් තියාගන්න බෑ හොරු, ලමයෙක් ගෑනියෙක් තනියන් යවන්න බෑ වනචරයො එක්කො කුඩ්ඩො, පාරක යන්න බෑ වාහනයක් එලවන්න බෑ නීතියක් පිලිපදින්නෙ නැති එවුන්, ඔෆිස් එකකින් වැඩක් කරගන්න බෑ එක්කෝ කනෙක්ශන් නෑ නැත්තම් සල්ලි ඕනෙ, ලමයින්ට උගන්නන ඉස්කෝල එකෙ එක විදි, පොඩි මිනිහට පොඩි සැලකිලි, එක එකා පස්සෙ යන්න ඕනේ, ඉන්ජිනේරු ඩොක්ටර් නොවුනොත් ලමයෙකුගේ අනාගතේ ඉවරයි, එක්කො මදුරුවො කාල ඩෙංගු, නැත්තම් පාරෙ දඩාවතේ යන බල්ලො කනවා. කුනු දාන්න තැනක් නෑ එක්කො හොරෙන් දාන්න ඕනේ නැත්තම් කන්න ඕනේ. ඔය ටික ඔක්කොම අපේ ජීවිත කාලේ වෙන්නේ නැති නිසා ඒවා තියෙන රටකට යනඑක තමයි එකමක්‍රමය.
    ලංකාවෙ තියෙන දියුනු රටක නැත්තේ අපේ සංස්කෘතික දේවල් ටිකක් සහ පවුලේ අය විතරයි. ලෝකෙ ගොඩක් ලොකුයි මිත්‍රයා"
    Oya tika loke onama ratakata podu dewal
    USA walath hadda chora pathi thiyenawa. Canada, UK wunath ohoma thamai.

    Lankawe wunath loke kohe wunath thamanta set nowena paththaka hitiyoth kela wenawa. Okai aththa.
    Unless you go to somewhere like Dubai where crime is low. But you'll never become one of them.
     
    • Like
    Reactions: shiwankaswe

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තමන් කෑමති තෑනක ඉදපල්ලා බන්. පිටරටවල ඉන්න එක එක හිගන්නෝ දාන වීඩියෝ බලලා තියෙන සබ්බ සකලමනාවම විකුණුලා ස්ටුඩන්ඩ්ට් යන්න එපා. පෑලෑන් එකක් ඈතිව ටිකක් හොයලා බලලා තමන්ට සුදූසුකම් තියෙනවා නම් යන්න තියෙන්නේ. නෑත්නම් කට්ට තමා.

    මම දන්න ඉන්ජෝ ඩොකාලා ඉන්නවා ස්ටුඩන්ට් ඈවිත් මෙහෙදි 482 වීසා සෙට් කර ගත්ත. එහෙම නෑතිව ලන්කාවේ මාකටින් ජොබ් කර කර ඉදලා ස්ටුඩන්ට් ගෑණීගේ ඩිපෙන්ඩන්ට් විදිහට ලමයි දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක වයස 35 පෑනලා වෙන රටවලට යන්න එපා

    පී ආර් දාගෙන ආවා නම් අවුරුදු 3-4 ක් යනකොට තේරෙනවා ඈයි මේ තීරණේ මීට කලින් ගත්තේ නෑත්තේ කියලා
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තමන් කෑමති තෑනක ඉදපල්ලා බන්. පිටරටවල ඉන්න එක එක හිගන්නෝ දාන වීඩියෝ බලලා තියෙන සබ්බ සකලමනාවම විකුණුලා ස්ටුඩන්ඩ්ට් යන්න එපා. පෑලෑන් එකක් ඈතිව ටිකක් හොයලා බලලා තමන්ට සුදූසුකම් තියෙනවා නම් යන්න තියෙන්නේ. නෑත්නම් කට්ට තමා.

    මම දන්න ඉන්ජෝ ඩොකාලා ඉන්නවා ස්ටුඩන්ට් ඈවිත් මෙහෙදි 482 වීසා සෙට් කර ගත්ත. එහෙම නෑතිව ලන්කාවේ මාකටින් ජොබ් කර කර ඉදලා ස්ටුඩන්ට් ගෑණීගේ ඩිපෙන්ඩන්ට් විදිහට ලමයි දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක වයස 35 පෑනලා වෙන රටවලට යන්න එපා

    පී ආර් දාගෙන ආවා නම් අවුරුදු 3-4 ක් යනකොට තේරෙනවා ඈයි මේ තීරණේ මීට කලින් ගත්තේ නෑත්තේ කියලා
    100% True!

    ලංකාවේ මිනිස්සු රට එන කොට හිතන්නේ නැහැ !

    ගෙයක් ගන්නේ කොහොමද අඩු කාලයකින්.... හොද ඉඩකඩ ඇතිව ජීවත් වෙන්න... ඉඩමකුත් එක්ක ගහක් කොලක් වවාගෙන ඉන්න... රට ඇවිල්ල හිර වෙලා ඉදලා.....ෆාම් වලට ගිහිල්ලා ඇපල් දොඩම් ස්ටෝබෙරි කඩන ඒවා දානවා ලංකාවේ එවුන්ට පේන්න.

    හිතන්නෙම වාහන ගැන විතරයි ! පඩිය ගැනයි විතරයි ! මේ රටවල් වල නගරෙන් නගරෙට පඩිය තීරණය වෙන්නේ ජීවන වියදම අනුව ලංකාවේ වගේ නෙමෙයි.... ( හැබැයි කියන්නේ ළමයින්ගේ අධ්‍යාපනය හදන්න රට එනවා කියලා )

    ලංකාවේ වගේ රටවල් වල detach home ownership එක වැඩියි !
    අපේ දෙමව්පියන්ගේ පරම්පරාවට පින් සිද්ධ වෙන්න....
     
    Last edited:
    • Like
    Reactions: malakadss and sika2