"ලංකාවෙ නැත්තේ සල්ලි විතරයි , ආච්චිගේ රෙද්ද.
ගෙයක් දොරක් තියාගන්න බෑ හොරු, ලමයෙක් ගෑනියෙක් තනියන් යවන්න බෑ වනචරයො එක්කො කුඩ්ඩො, පාරක යන්න බෑ වාහනයක් එලවන්න බෑ නීතියක් පිලිපදින්නෙ නැති එවුන්, ඔෆිස් එකකින් වැඩක් කරගන්න බෑ එක්කෝ කනෙක්ශන් නෑ නැත්තම් සල්ලි ඕනෙ, ලමයින්ට උගන්නන ඉස්කෝල එකෙ එක විදි, පොඩි මිනිහට පොඩි සැලකිලි, එක එකා පස්සෙ යන්න ඕනේ, ඉන්ජිනේරු ඩොක්ටර් නොවුනොත් ලමයෙකුගේ අනාගතේ ඉවරයි, එක්කො මදුරුවො කාල ඩෙංගු, නැත්තම් පාරෙ දඩාවතේ යන බල්ලො කනවා. කුනු දාන්න තැනක් නෑ එක්කො හොරෙන් දාන්න ඕනේ නැත්තම් කන්න ඕනේ. ඔය ටික ඔක්කොම අපේ ජීවිත කාලේ වෙන්නේ නැති නිසා ඒවා තියෙන රටකට යනඑක තමයි එකමක්රමය.
ලංකාවෙ තියෙන දියුනු රටක නැත්තේ අපේ සංස්කෘතික දේවල් ටිකක් සහ පවුලේ අය විතරයි. ලෝකෙ ගොඩක් ලොකුයි මිත්රයා"