රට ඉගෙන ගන්න යන කෙනෙක්ට මුදල් පෙන්නන්න

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    රට ඉගෙන ගන්න යන කෙනෙක්ට මුදල් පෙන්නන්න ඕන උනොත් එක කරගන්න ක්‍රම මොනාද තියෙන්නේ.
    යම් කොමිස් මුදලකට මේ සේවය ලබා දෙන අය ඉන්නවද ලංකාවේ.
    දන්න අය උදවු කරන්න 🙏.
     
    • Like
    Reactions: kinkon