රට ඉදන් එද්දී අරන් එන්න .....
මේකට බම්ප් එකක් හරි දාගෙන පලයල්ලා නැත්නම් මේ නුල යට යයි ..එතකොට මට මුකුත් නෑ
මචන්ලා අපේ අයියා කෙනෙක් රට ඉදන් එනවා
ඉතින් මොනවද ගෙන්න ඕනි කියල ඇහුවා
.දැන් මට තියන ප්‍රශ්නේ මේකයි?
මෙහෙ duty-free එකෙන් mobile phone වගේ දවල් ගන්න බෑ කියලා කතාවක් තියනවා නේද ? ඒ සීන් එක ඇත්තද?
එන flight එක ඩුබායි වල නතර කරනවලු 3 hours වගේ.එහෙන් xiaomi වගේ phone එකක් ගන්න පුලුවන්ද ?නැත්නම් අපේ duty-free එකෙන් ගන්න පුලුවන්ද ?
ගෙනවානම් 4 න් කොච්චරක් ගෙන්න පුලුවන්ද?
උබලගෙන් මොනවා හරි ගෙන්න ඇහුවොත් උබල මොනවද ඉල්ලන්නේ?
මේකට බම්ප් එකක් හරි ගෙන පලයල්ලා නැත්නම් මේ නුල යට යයි ..එතකොට මට මුකුත් නෑ

phones 3k vithara shape eke aran yanna kiyapan. Bonna Whiskey chocolates ehema ganna thiyenne